
rata yana eka ganin wadida godak !
wenasak tyenawa 2nd day ekak nathi nisa
යන්න බලාපොරොත්තු වෙන තැනක් තාම නෑ බං. පොඩි අයිඩියා එකක් ගන්න ඕන. වෙඩින් එක තියෙන්නෙ වත්තල හරියෙ.
හෝම්කමින් කියල එකක් නෑ බං එක දවසෙ ගන්නෙ වෙඩිම. පෝරුවෙ වැඩ ටික කරල හවසට කිට මාරු කරගන්නවා රතු එකකට.
බජට් එක තාම බැලුවෙ නං මොකද අයිඩියා එකක් ගන්න ඕන ගනන් එහෙම
පිටකොටුවේ බෝගහ පහුවෙච්ච ගමන් ඕල්කට් විදියේ තියනවා නියම ප්ලේස් එකක් ගානත් අඩුයි මරැ ආ!






hotel eke full payment ekama ubada gewanna ona bn eka dawase nisa

Wedding ekata kiyak withara yanawada total?
No idea about hotels.
