වෙඩින් හෙල්ප්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වත්තල කිට්ටුවෙ නම් බන් pegasus reef එක, මාරවිල Ranweli Holiday Village, Jetwing Beach මීගමුව,
    ලෝ බජට් වගේ යන්න නම්, ගම්පහ Wet Water Resort එක, කටුනායක Tamarind Tree එක,
    නුවරඑළි වගේ එනවා නම් The Hill Club , Grand hotel ,Jetwing St. Andrew’s
    මතුගම The arc , ඇල්ල 98 Acres Resort තව මතක් වෙන එව්වා දාන්නම්....
     

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    machan mewa tamai mama giya tan.

    jetwing blue - suite(honeymoon night) best place for honeymoon night
    jetwing lagoon
    heritance Ahungalla
    avenra hikkaduwa
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    යන්න බලාපොරොත්තු වෙන තැනක් තාම නෑ බං. පොඩි අයිඩියා එකක් ගන්න ඕන. වෙඩින් එක තියෙන්නෙ වත්තල හරියෙ.

    හෝම්කමින් කියල එකක් නෑ බං එක දවසෙ ගන්නෙ වෙඩිම. පෝරුවෙ වැඩ ටික කරල හවසට කිට මාරු කරගන්නවා රතු එකකට.

    බජට් එක තාම බැලුවෙ නං මොකද අයිඩියා එකක් ගන්න ඕන ගනන් එහෙම

    hotel eke full payment ekama ubada gewanna ona bn eka dawase nisa
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan Honeymoon yanawa nam crowd eka adu nidahas thanakata yanna...mewa hodai mma danna tharamata

    Jetwing Chain eke
    Jetwing - Kurulu badda ( Downsouth )
    Jetwing - Kaduruketha ( Wallawaya )
    Jetwing - Yala ( Downsouth )


    Nuwaraeliye nam mama recomand karanne naha. Nuwara eliyata laga thanak balanna

    Nanuoya - Amaya Langdale
    Nanuoya - The Grand

    RIU Ahungalla

    Heritance Kandalama
    Heritance Ahungalla


    Amaya Hunnas Falls

    Ananthara - Thangalle

    Suriya Resort - Waikkal


    thawa godak lassana than thiyenawa mata nam mathaka naha. yanna kamathi mona wage paththakda budget eka keeyada kiyala kiyanna...
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    mirisse thiyenawa pattama plce ekak, athule pool ekath ekka..visthara oonenam pm ekak daapan....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නුවර වරෙන් බං එච්චර දුරත් නැ අනික බලන්න තැන් ගොඩකුත් තියෙනවනේ.

    අමායා හිල්ස් / රන්දෝලි රිසෝට් / ස්විස් හොටෙල් වගේ බලපන් ටිකක් මිඩ් රේන්ජ් රේට් එකක් තියෙන්නේ.
     

    wala_kaputa

    Member
    Jun 9, 2015
    94
    5
    0
    hamathanama
    mamanm kiyanne wadiya dura yanna epa bn mokada pattama mahansi wenna wada thiyena dawasak ne. wedding ekak kiyanne lesi naha. mageth wedding eka thibbe kadawatha. mamanam panihada balanna giye Pegasus Reef Hotel ekata. gathe full board 2 days walata. rs.35000k giya machan, patta nidahasa e wagema kamath hodai.