වෙඩින් හෙල්ප්

mr.suranga

Junior member
  • Jun 4, 2007
    41
    7
    8
    Colombo Sri Lanka
    බැදපු අයගෙන් උදව්වක් ඕනි. අපි අගෝස්තු වල මැරි කරන්න ඉන්නේ. ටිප්ස් ටිකක් එහෙම දෙන්නකෝ ගණන් පොඩ්ඩක් අඩු කරගන්න.

    මගේ මාමණ්ඩිට ටිකක් සල්ලි මට එහෙම ලොකුවට නෑ. බලන්නේ මොඋන්ට් ලවනියා හොටෙල් එකේ ගන්න. පොඩි සපෝර්ට් එකක් දෙන්න.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    කව්රුවත් සෙලිබ්‍රිටි යාලුවෙක් නැද්ද?
    අඩු කරගන්නම අමාරුම ඒවට එහෙම එකෙක් එක්ක ඵලයන් ඉන්නවා නම්.
    ඔය වස් කවි කීයන උන්, ඩීජේ ලා, කවි කියන කෙල්ලෝ, පෝරුව හදන උන් එහෙම හෝටල් පැකේජ් එකෙන්ම ගන්නේ නැතුව වෙන වෙනම කතා කරන්න. උන් එක්ක බාගින් කරගන්න පුළුවන්. පැකේජ් එකෙන්ම ගන්න ගියොත් මුකුත් කරගන්න බෑ.
     
    • Like
    Reactions: mr.suranga

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,103
    113
    - උඩරට -
    බැදපු අයගෙන් උදව්වක් ඕනි. අපි අගෝස්තු වල මැරි කරන්න ඉන්නේ. ටිප්ස් ටිකක් එහෙම දෙන්නකෝ ගණන් පොඩ්ඩක් අඩු කරගන්න.

    මගේ මාමණ්ඩිට ටිකක් සල්ලි මට එහෙම ලොකුවට නෑ. බලන්නේ මොඋන්ට් ලවනියා හොටෙල් එකේ ගන්න. පොඩි සපෝර්ට් එකක් දෙන්න.
    හනිමුන් ගියා නේද කලින් ම , බදින්නේ අපරාදේ
     
    • Like
    Reactions: mr.suranga

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    Wedding ganna epa ban me welawe. Registration eka witarak ganin. Thawa salli tikak ekathu karala honda agency ekak set karan rata palayan. Lankwe moda sinhalu impress karanna gihin amaruwe watenna epa
     
    • Like
    Reactions: mr.suranga

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    බැදපු අයගෙන් උදව්වක් ඕනි. අපි අගෝස්තු වල මැරි කරන්න ඉන්නේ. ටිප්ස් ටිකක් එහෙම දෙන්නකෝ ගණන් පොඩ්ඩක් අඩු කරගන්න.

    මගේ මාමණ්ඩිට ටිකක් සල්ලි මට එහෙම ලොකුවට නෑ. බලන්නේ මොඋන්ට් ලවනියා හොටෙල් එකේ ගන්න. පොඩි සපෝර්ට් එකක් දෙන්න.
    පැනලා පලයන් සතියකට වගේ බෝඩිමක් හොයන් වැඩිම උනොත් 50,000ක් යයි ගණන් ගොඩක්ම අඩුයි :yes: :yes: :yes:
     
    • Like
    Reactions: mr.suranga

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    💯 ☝️:yes: Registration |> Migration
    Agree. lankawe divorce rate ekat over 60-70%. wedding album eka ganna kalin kela weno kochara love ilaove kiuwat. Photographer gen ahapan boru nam.Registration ganin, partyak deepan lanagama yaluwonta. World tour ekak palayan wedding salli walin. adu gaane thopi dennata ekata inna puluwan da kiala hari hoya gani. Loan daala wedding aran , rent ekata geyak aran giyapu gaman badu banis.
     
    • Like
    Reactions: mr.suranga

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,753
    18,540
    113
    ගන්නම ඕනෙ නම් අඩුම පිරිසකට කියල ගන්න. මේ කියන විදිහට මාමන්ඩිට නාන්න සල්ලි නම් ලොවෙත් මේකෙ උන් කියන විදිහට වෙඩින් නොගෙන බදින්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: mr.suranga

    mr.suranga

    Junior member
  • Jun 4, 2007
    41
    7
    8
    Colombo Sri Lanka
    කව්රුවත් සෙලිබ්‍රිටි යාලුවෙක් නැද්ද?
    අඩු කරගන්නම අමාරුම ඒවට එහෙම එකෙක් එක්ක ඵලයන් ඉන්නවා නම්.
    ඔය වස් කවි කීයන උන්, ඩීජේ ලා, කවි කියන කෙල්ලෝ, පෝරුව හදන උන් එහෙම හෝටල් පැකේජ් එකෙන්ම ගන්නේ නැතුව වෙන වෙනම කතා කරන්න. උන් එක්ක බාගින් කරගන්න පුළුවන්. පැකේජ් එකෙන්ම ගන්න ගියොත් මුකුත් කරගන්න බෑ.
    මෙන්න මොලේ

    හනිමුන් ගියා නේද කලින් ම , බදින්නේ අපරාදේ
    හනිමූන් නම් ඉවරයි කරන්න දෙයක් නෑ බන් බදින් නැතුව වයසට යන්නත් බෑ නේ
    ------ Post added on Apr 16, 2023 at 2:10 PM

    denna thiyana ekatama help eka thama meka...
    puluwan tharan kal idapan.. aduma gaane 35 k wath
    එච්චර ඉන්න බෑ බන් ගෙදර උන් දැනටමත් 30ඉ කියලා වැලලෙන්න යනවා
    ------ Post added on Apr 16, 2023 at 2:11 PM

    Wedding ganna epa ban me welawe. Registration eka witarak ganin. Thawa salli tikak ekathu karala honda agency ekak set karan rata palayan. Lankwe moda sinhalu impress karanna gihin amaruwe watenna epa
    මේක බන් අපේ මාමන්ඩියට තෙරෙන්නේ නෑ නේ
    ------ Post added on Apr 16, 2023 at 2:12 PM

    පැනලා පලයන් සතියකට වගේ බෝඩිමක් හොයන් වැඩිම උනොත් 50,000ක් යයි ගණන් ගොඩක්ම අඩුයි :yes: :yes: :yes:
    ඉන්න කල්ම ප්‍රශ්න ඉලගට
    ------ Post added on Apr 16, 2023 at 2:13 PM

    Agree. lankawe divorce rate ekat over 60-70%. wedding album eka ganna kalin kela weno kochara love ilaove kiuwat. Photographer gen ahapan boru nam.Registration ganin, partyak deepan lanagama yaluwonta. World tour ekak palayan wedding salli walin. adu gaane thopi dennata ekata inna puluwan da kiala hari hoya gani. Loan daala wedding aran , rent ekata geyak aran giyapu gaman badu banis.
    ඇත්ත බන්
    ------ Post added on Apr 16, 2023 at 2:14 PM

    ගන්නම ඕනෙ නම් අඩුම පිරිසකට කියල ගන්න. මේ කියන විදිහට මාමන්ඩිට නාන්න සල්ලි නම් ලොවෙත් මේකෙ උන් කියන විදිහට වෙඩින් නොගෙන බදින්න වෙන්නෙ නෑ
    ඔව් බන් අසරන වෙලා ඉන්නේ
    ------ Post added on Apr 16, 2023 at 2:15 PM
     
    • Wow
    Reactions: charitha2011