වෙඩින් හෝල් බුකින් හෙල්ප්.
මචන්ලා මගේ වෙඩින් එක මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි කරන්න හිටියේ. ඒත් නොවැළක්විය හැකි හේතුවක් මත මට වෙඩින් එක කල්දාන්න වෙනවා. දැනට හොටෙල් වලට ඇඩ්වාන්ස් කරලා බුක් කරලත් ඉවරයි. ඉතින් උබල කව්රුහරි ඒ කලේ වගේ වෙඩින් එක ගන්න ඉන්නවනම් මගේ බුකින් එක මම අඩු ගානකට දෙනවා. මම මචන් 75,000 ගෙව්වා. එකෙන් 15,000ක් අඩු කරලා කව්රුහරි ඉන්නවනම් 60,000 කට දෙන්න පුළුවන්. පිටකෝට්ටේ සෝලිස් එක තමයි හොටෙල් එක. ඕන කව්රුහරි ඉන්නවනම් පී.එම් එකක් දාපන් වැඩි විස්තර කියන්නම්. 







Bump