සාමානයෙන් වියදම් කරන සල්ලි වලින් භාගයක් වගේ ආයේ හම්බෙන්නත් ඉඩ තියෙනවා. මොකද වෙඩින් එකට එන අය සල්ලි තෑගී දෙනවනි.
මගේ යාළුවෙක් වෙඩින් එකක් ගත්තා. ඌත් අඩුවට තමයි කරේ. කෑම ප්ලේට් එකට 2200 ක් කිව්වා. ආයේ බොන්න වියදම් ගිහිං තිබ්බා. ඔක්කොම වියදම් ලක්ෂ 6 ක් වගේ ගියයි කිව්වා. මිනිහට නං ලක්ෂ 4 කට කිට්ටු වෙන්න වගේ සල්ලි එකතු වෙලා තිබ්බ. අනික ඌ නං වෙඩින් එකට ඉන්වයිට් කරද්දීම කිව්වා තෑගී නං උස්සන් එන්න එපා, සල්ලි දීපල්ලා කියලා.![]()
මාත් කියන්න ඕන. තෑගි එපා කියලා
කොහොමත් දැන් කාඩ් වල දානවා No Boxed gifts කියලා
බොන්න දුන්නේ නැත්තම් හම්බෙන ගාන අඩුවෙයි නේ





