මට වෙඩින් එකකට යන්න තියනවා. කෝට් එකක් කුලියට ගත්තොත් කියක් විතර යයි ද. ? ඩිපොසිට් තියන්න ඕනෙද ?
P Pangiri Thel Member Jul 27, 2018 8 4 0 Jul 27, 2018 #1 මට වෙඩින් එකකට යන්න තියනවා. කෝට් එකක් කුලියට ගත්තොත් කියක් විතර යයි ද. ? ඩිපොසිට් තියන්න ඕනෙද ? Reactions: Voltage
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jul 27, 2018 #2 samahara than thiyanwa Id eka witarai ganne deposit ganne na mehe nam 500 tath thiyanwa bn
Voltage Well-known member Feb 6, 2012 21,725 1 15,128 113 Jul 27, 2018 #4 ගාන නම් රු. 500 ක් 1000 ක් අතර වෙයි එක්කෝ රු. 3000 ක වත් deposit තියන්න වෙයි. නැත්නම් ID card