වෙඩින්_එකේ_වලිය

Myth

Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    wedding ekaka bonna denawanam aniwa, bonne nati waliyak giyoth eka control karanna set ekak ready wela inna one,
    nayek yaluwek unata karanna deyak naa, kana palenna gahala eliyata daanna oone
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අපේ උන්ට බොන්න දුන්නහම ජිවිතේට බීල නැහැ වගේ බොනවා. ඊට පස්සේ රණ්ඩු වෙනවා හරක් වගේ . wedding වල බොන්න දෙන්නේ නැත්නම් ඔය රණ්ඩු වලින් 90% වෙන්නේ නැහැ
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අපේ උන්ට බොන්න දුන්නහම ජිවිතේට බීල නැහැ වගේ බොනවා. ඊට පස්සේ රණ්ඩු වෙනවා හරක් වගේ . wedding වල බොන්න දෙන්නේ නැත්නම් ඔය රණ්ඩු වලින් 90% වෙන්නේ නැහැ

    දුන්නොත් බීල හානවා. දුන්නෙ නැත්නම් පිටින් බීල ඇවිත් චා කරනව. සිංහලු කියන්නෙ මහා ගොබ්බ ජාතියක් :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    දුන්නොත් බීල හානවා. දුන්නෙ නැත්නම් පිටින් බීල ඇවිත් චා කරනව. සිංහලු කියන්නෙ මහා ගොබ්බ ජාතියක් :lol::lol:

    ඔව් බන් ගොඩක් වෙලාවට wedding එක කරන අය එක්ක තියන ඉරිසියාවටත් රණ්ඩු වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නන්ගිගෙ වෙඩිම නෙක්ස්ට් මන්ත්.... එයාට යැව්ව.. හොදටම බය වෙලා ඉන්නෙ.... බීල අව්ල් දාන කට්ටිය සේරම හලන්න තමය් ෆුල් ට්‍රය් එක.... වෙන කරන්න දෙයක් නැ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔව් බන් ගොඩක් වෙලාවට wedding එක කරන අය එක්ක තියන ඉරිසියාවටත් රණ්ඩු වෙනවා

    ඒක තමයි ප්‍රධානම හේතුව. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ වෙඩිමකට ගියා ලඟදි. ගෙදර ගෑනිගෙයි මිනිහගෙයි පරණ වලියක් මිනිහා ඇද ගෙන බීල ඉවර වෙලා. එක කෙලියයි එතන. ඒ අස්සේ ගෑනිගේ පැත්තේ එවුන් එක පැත්තක් අරන් රණ්ඩු වෙනවා. මිනිහගේ එවුන් අනිත් පැත්ත අරන්.

    ඒ මදිවට දෙපැත්තටම නැති නාකි අන්කල් කෙනෙක් බීල වැඩි වෙලා කෑ ගහලා කෑ ගහලා පූල් එකට පැන්න ඕයි සරමත් ඇඳන්. සරම බැලුම වගේ. අපිට දෙකොනෙන් හිනා. එත් පව් බන් අපේ එකා. ඌට එපා වෙලා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මේකට අදාල නෑ..දවසක් මම දන්න වෙඩින් එකකට ඇවිත් පොරක් ලිවුම් කවරයක් දුන්නලු 'සහභාගිවීම වැදගත්' කියලා ලියලා (සල්ලි නොදා)

    :lol::lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ඔය වෙලාවට වේටර් මල්ලිකෙනෙක්ට කියලා ලන්ච්ශිට් අරන් බත් පැකට් 4-5ක් බෙදාගන්න තියෙන්නේ:lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අපේ උන්ට බොන්න දුන්නහම ජිවිතේට බීල නැහැ වගේ බොනවා. ඊට පස්සේ රණ්ඩු වෙනවා හරක් වගේ . wedding වල බොන්න දෙන්නේ නැත්නම් ඔය රණ්ඩු වලින් 90% වෙන්නේ නැහැ

    Balahan kage unath geewithe lassana dawasakne ban wedding
    day eka kiyanne.feel so sorry...
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේකට අදාල නෑ..දවසක් මම දන්න වෙඩින් එකකට ඇවිත් පොරක් ලිවුම් කවරයක් දුන්නලු 'සහභාගිවීම වැදගත්' කියලා ලියලා (සල්ලි නොදා)

    Hikz......:lol::lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    පප්පා ගමේ වලිය වගේ...

    tcnvDgb.jpg
     
    Last edited: