වෙඩිමෙන් පසු හෝම්කමින් දක්වා

spizee

Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    වෙඩිමෙන් පසු හෝම්කමින් දක්වා

    මචන්ලා,
    මම නොවැම්බර් වල බදින්නයි ඉන්නේ, ඉතින් මේකේ බැඳපු එවුන් ඕනේ තරම් ඇති නේ.මගේ වේඩීම තියෙන්නේ සිකුරාදා දවසක හෝම් කමින් එක තියෙන්නේ ඊට පස්සේ සතියේ සෙනසුරාද.ඉතින් හනිමූන් සතියක් විතර තියෙනවා.

    මගේ වේඩිම තියෙන්නේ කොළඹ. හෝම් කමින් තියෙන්නේ ගාල්ලේ.
    මට උබලගෙන් දැනගන්න ඕනේ මේ දවස් ටික ගෙවාගන්න විදිය.මොකද බන් මේ දවස් ටිකේ ගෙදරට එන්නත් බෑ නේ.
    කෑල්ලට wedding පස්සේ නුවරඑලියේ යන්න ඕනෙලු.

    වේඩීම ඉවර වෙන්නේ හවස 4 ට .ඉතින් එදාම නුවර එළියේ යන්න බෑ නේ.

    කොහොමද මම මේක plan කරගන්නේ.කොහොමත් homecoming එකට කලින් දවසේ නම් ගාල්ලේම place එකකක නවතිනවා.

    අඩුවට ඉන්න පුළුවන් හොටෙල් ගැන දන්නවා නම් ඒවත් කියන්න.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගල්ලෙ ගිහින් අව්වෙ කර වෙන්නෙ නැතුව කෙලින්ම නුවර එලි පලයන්කෝ. එක දවසේ යන්න බැහැ තමයි. කොහෙ හරි මගින් තැනක් නවතින්න සෙට් කර ගනින්.
     
    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Elakiri...machan uba marry karanne ara maalu kadedi set una eka da ? Pol kade baduwada? Kohoma unath congratulations
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    weding eka gatta dawase hotel eken free dena night eka aran ekema navatinna..(Friday)

    pahu wenida udenma Nuwaraeliye yanna...(Saturday)

    Saturday to wendsday Nuwaraeliye awidala

    Thursday Galle enna....... ehe navatinna

    saturday evening home coming.....
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    පලවෙනි දවස නුවර අමායා එකේ ඉදලා පහුවදා උදේ නුවරඑළි පලයන් :D:D:D
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා,
    මම නොවැම්බර් වල බදින්නයි ඉන්නේ, ඉතින් මේකේ බැඳපු එවුන් ඕනේ තරම් ඇති නේ.මගේ වේඩීම තියෙන්නේ සිකුරාදා දවසක හෝම් කමින් එක තියෙන්නේ ඊට පස්සේ සතියේ සෙනසුරාද.ඉතින් හනිමූන් සතියක් විතර තියෙනවා.

    මගේ වේඩිම තියෙන්නේ කොළඹ. හෝම් කමින් තියෙන්නේ ගාල්ලේ.
    මට උබලගෙන් දැනගන්න ඕනේ මේ දවස් ටික ගෙවාගන්න විදිය.මොකද බන් මේ දවස් ටිකේ ගෙදරට එන්නත් බෑ නේ.
    කෑල්ලට wedding පස්සේ නුවරඑලියේ යන්න ඕනෙලු.

    වේඩීම ඉවර වෙන්නේ හවස 4 ට .ඉතින් එදාම නුවර එළියේ යන්න බෑ නේ.

    කොහොමද මම මේක plan කරගන්නේ.කොහොමත් homecoming එකට කලින් දවසේ නම් ගාල්ලේම place එකකක නවතිනවා.

    අඩුවට ඉන්න පුළුවන් හොටෙල් ගැන දන්නවා නම් ඒවත් කියන්න.

    වෙද්දීන්ග් එක 4 ට ඉවර වෙනවා කියන්නේ උබල දෙන්නගෙම ගන්න දෙයක් නැ.
    එක නිසා එදා කිසිම ගමනක් දාගන්න එපා. එදා කොලබ කොහේ හරි ඉදපන්.
    එදා උබල වැඩි දුර යන්න ගියොත් කෙලවගන්නවා.

    අනික් දවසේ පලයන් නුවර හෝ නුවර එළියේ. කෙලින්ම නුවර එළියේ යනවනම් උබ එලවන්න එපා. මෙහෙමයි අදාළ නගරයට ගිහින් අරලවගනින් යාලුවෙකුට කියල. පස්සේ උබ වාහනේ අරගෙන උව එවපන්. ඒ නගරයේ තියන තැන උබ කල්ල එක්ක විසිට් කරපන්.

    ඔය සතිය උබල දෙන්නගේ තුවාලයක් වත් වෙන්න බැනේ බන්. ඒ නිසා කිසිම අවදානමක් ගන්න එපා. එතකොට හැමෝගෙම බලාපොරොත්තු නැති වෙනවා. එක නිසා තම දුර යන්න වෙන ද්රියිවර් කෙනෙක් ගනින් කිව්වේ.

    ජය
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මචන්ලා,
    මම නොවැම්බර් වල බදින්නයි ඉන්නේ, ඉතින් මේකේ බැඳපු එවුන් ඕනේ තරම් ඇති නේ.මගේ වේඩීම තියෙන්නේ සිකුරාදා දවසක හෝම් කමින් එක තියෙන්නේ ඊට පස්සේ සතියේ සෙනසුරාද.ඉතින් හනිමූන් සතියක් විතර තියෙනවා.

    මගේ වේඩිම තියෙන්නේ කොළඹ. හෝම් කමින් තියෙන්නේ ගාල්ලේ.
    මට උබලගෙන් දැනගන්න ඕනේ මේ දවස් ටික ගෙවාගන්න විදිය.මොකද බන් මේ දවස් ටිකේ ගෙදරට එන්නත් බෑ නේ.
    කෑල්ලට wedding පස්සේ නුවරඑලියේ යන්න ඕනෙලු.

    වේඩීම ඉවර වෙන්නේ හවස 4 ට .ඉතින් එදාම නුවර එළියේ යන්න බෑ නේ.

    කොහොමද මම මේක plan කරගන්නේ.කොහොමත් homecoming එකට කලින් දවසේ නම් ගාල්ලේම place එකකක නවතිනවා.

    අඩුවට ඉන්න පුළුවන් හොටෙල් ගැන දන්නවා නම් ඒවත් කියන්න.

    කෑල්ලට wedding පස්සේ නුවරඑලියේ යන්න ඕනෙලු.

    --kellata seethalata hondata hukaa ganna ona wela thiyenne

    hukahan idimila rathu wenna