ගොඩක් වෙලාවට කෙල්ල මුලින් මේකට කැමති නැ. එත් බැදල අවු 2-3ක් යනකොට ගොඩක් ගැණු කණගාටු වෙනවා. එතකොට පෙරහැර ගිහින් ඉවරයි.
මේක මහ රැල්ලක් වෙලා බන්. මේවට වගකියන්න ඕන කෙල්ලෝ නෙවෙයි. උන්ව අවුස්සන්නේ ඔය මේකප් කාරයොයි පොටෝ ගහන එවුනුයි සහ ඔය සුබාසිරි විවාහ වගේ Program තමයි. අනික බලපන් කොච්චර ලක්ෂ ගාණක් දිලා wedding photo ගහලා කන්නද බන් වෙඩිමට පස්සේ සතියක් ඕක බලයි. ඊට පස්සේ ඕක කොහේහරි විසික් කරල තියෙනවා කුණු කූඩෙට දාන්න බැරි නිසා.video ත් එහෙම තමයි. ගොඩක් උන්ට ඕන මාන්නෙ පෙන්නන්න අනිත් උන්ට. ඒකෙ වාසිය ගන්නේ ඔය මං උඩින් කියපු උන් තමයි. දැන් අර ගිය සතියෙ කොලඹ වෙඩිමක් තිබුනෙ මනමාලයා ආවෙ අලියා පිටේ ඒ වුනාට ඌට චූ ගිය නැති එක විතරයි තිබුනෙ. බොරු ඇඩ්.





මාත් දැක්කා අලියෙ පිටේ සීන් එක. ඒක ඇරේන්ජ් කරපු උන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මනමාලයා පට්ට ගාම්භීර විදිහට එයි කියලා. අන්තිමට උනේ ඌ පට්ටෙට බය වෙලා අලියගෙ යන්තං එල්ලිලා ගැහි ගැහී ගිය එක. ගාම්භීර බව කෙසේ වෙතත් ඌව දැක්කාම බඩ අල්ලගන හිනා වෙන්න තමයි හිතෙන්නේ.
උඹ කියන එක සහතික ඇත්ත. Photographers ලා, සහ ඔය වෙඩින් වලින් හම්බකරන උන් Trends හදනවා. බලපං Preshoot රැල්ල. ඕක හරිනම් වෙන්න ඕනි වෙඩින් එකට ලෑස්ති වෙද්දි ඔය තිරේ පිටිපස්සෙ වෙන රසබර සිද්දි උං ලව් කරන කාලෙ ගහපු ෆොටෝස් සහ වීඩියෝස් වලින් පොඩි ස්ලිය්ඩ් ෂෝ එකක් හදලා පෙන්වන එක. දැන මොන හුයන්නක්ද වෙන්නෙ කියපංකො. අපි ලව් කරේ මෙහෙමයි කියලා මොන බොරුවක්ද පෙන්නන්නේ. ගොඩක් වෙලාවට කෙල්ල සහ කොල්ල ඒ ටයිප් එකේ ඇඳුං අඳින්නෙත් Preshoot එකටතනිකර බොරුව.
Podi Silva - පොඩි සිල්වා;22171978 said:මන් නම් කියන්නේ ඉතින් සල්ලි තියෙන එකා සුපිරි Grand Wedding ගන්නවා![]()
![]()
උබලා වගේ අනාත කුකුල්ලු අනුන් ගන්න ඒව බලලා උන්ට හිනා වෙලා හිත නිවා ගන්නවා![]()
සල්ලි නැත්තම් Wedding ගන්න එපා![]()
සල්ලිකාරයා කොහොමත් වියදම් කරලා ගන්නවා
(අර අලියා පිටේ ගිය එකාට සල්ලි ඇති බන්. ඌ ගැන උබලා දුක් වෙන්න එපා)![]()
![]()
අනික බන් වෙඩින් එක ගත්තේ නෑ කියලා උබට මහා ලොකු උබ කියන ජාතියේ සුපිරි ලොකු ලයින් දෙන්න බෑනේ![]()
එහෙම පුලුවන්නම් දැනටම උබ සල්ලි කාරයෙක් වෙලා![]()

ශර්මා ඔයා ?ඔය ඔක්කොම ලංකාවෙ ගෑනුන්ට තියන ලෙඩ බන්. ලංකාවෙ ගෑනු ඔක්කොම කැපී පේන්න ඕන හින්ද සල්ලි ටික ඔක්කොම මගුලට නැතිකරගන්නව. මගෙ යාලුවො කීප දෙනෙක්ම ඉන්නව ෆොරින් කෙල්ලන්ව බැදල. හරිම සරල විදිහට වෙඩින් ගත්තෙ. හරිම අඩු වියදමක් මචන් එයාලට ගියේ. ඒ කෙල්ලන්ට කැපී පේන්න කොහෙත්ම ඕන කමක් නෑ. ඒත් හරිම ලස්සනට වෙඩින් ඔක්කොම තිබ්බ.
1. meka liyala thiyenne fb eke show off dial ekak
2. meka liyala thiyenne heena lokeka jeewath wena podi ekek
kathawa aththa wunata practical naha.oya kiyana tharam sundara naha. badinne kellai kollai wunata ekathu wenne
pawul dekak kiyana eka amathaka karanna epa. ohoma karanna puluwan nm
hodai. eth aniwarayen anagathe causalities enawa. daruwek hari kawadahari
ahanawa.
anika psychologically gaththama kello kiyanne direct ans dena kattiyak newei.
apima prashne ahala apima uththare dennath oni. e uththare eyage hithe
thiyena ekath wenna oni. poddak awul giyoth waradda ape paththata daganna
balagannath oni.
watch this to have a rough idea about Human psychology about girls and boys
අපි හිතන විදියයි කෙල්ලෝ හිතන විදියයි දෙකක් සහෝ
කෙල්ලෝ හිතන්නේ අපි ජීවත්වෙන්නේ, අපි හැම දේම කරන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න කියල. අවුරුදු 2 විතර ඉදන් කෙල්ලන්ගේ ජීවිතේ සිහිනයක්



