වෙඩිම - නංගි හා ද

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වෙලාවට කෙල්ල මුලින් මේකට කැමති නැ. එත් බැදල අවු 2-3ක් යනකොට ගොඩක් ගැණු කණගාටු වෙනවා. එතකොට පෙරහැර ගිහින් ඉවරයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සහතික ඇත්ත බන්.ගැනු දන්නේ මිනිහා හම්බ කරන එක වියදම් කරන්න විටහ්රයි. එත් හෙම ගැනීම නෙවේ.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මේක මහ රැල්ලක් වෙලා බන්. මේවට වගකියන්න ඕන කෙල්ලෝ නෙවෙයි. උන්ව අවුස්සන්නේ ඔය මේකප් කාරයොයි පොටෝ ගහන එවුනුයි සහ ඔය සුබාසිරි විවාහ වගේ Program තමයි. අනික බලපන් කොච්චර ලක්ෂ ගාණක් දිලා wedding photo ගහලා කන්නද බන් වෙඩිමට පස්සේ සතියක් ඕක බලයි. ඊට පස්සේ ඕක කොහේහරි විසික් කරල තියෙනවා කුණු කූඩෙට දාන්න බැරි නිසා. :lol: video ත් එහෙම තමයි. ගොඩක් උන්ට ඕන මාන්නෙ පෙන්නන්න අනිත් උන්ට. ඒකෙ වාසිය ගන්නේ ඔය මං උඩින් කියපු උන් තමයි. දැන් අර ගිය සතියෙ කොලඹ වෙඩිමක් තිබුනෙ මනමාලයා ආවෙ අලියා පිටේ ඒ වුනාට ඌට චූ ගිය නැති එක විතරයි තිබුනෙ. බොරු ඇඩ්.


    අලියා පිටේ ගිය මනමාලයා මාත් දැක්ක. ඌ බිමට වැටෙයි කියල දෙකට නැමිල අලියාව බදාගෙන ගියේ. කට්ටිය බල බල හිනා උනා. ඊට වඩා හොදයි පයින් ගියා නම්.
    ඇත්තටම වෙඩින් එකට අනවශ්‍ය විධිහට වියදම් කරන එක අපරාදයක්. හැබැයි නෑදෑයෝ, යාලුවන්ට ආරාධනා කරල උත්සවයක් ගන්නත් ඕනෙ. මොකද කෙල්ලගෙ පැත්තේ ගෙදර අය, නෑදෑයො සෙට්වෙන පලවෙනි වතාවනේ. හැබැයි වියදම් පාලනයක් ඇතුව කරන එක අනාගතයට හොදයි.
     
    මන් නම් කියන්නේ ඉතින් සල්ලි තියෙන එකා සුපිරි Grand Wedding ගන්නවා :P :P
    උබලා වගේ අනාත කුකුල්ලු අනුන් ගන්න ඒව බලලා උන්ට හිනා වෙලා හිත නිවා ගන්නවා :lol::rofl:

    සල්ලි නැත්තම් Wedding ගන්න එපා :no::no:
    සල්ලිකාරයා කොහොමත් වියදම් කරලා ගන්නවා
    (අර අලියා පිටේ ගිය එකාට සල්ලි ඇති බන්. ඌ ගැන උබලා දුක් වෙන්න එපා) :( :(
    අනික බන් වෙඩින් එක ගත්තේ නෑ කියලා උබට මහා ලොකු උබ කියන ජාතියේ සුපිරි ලොකු ලයින් දෙන්න බෑනේ :eek::eek:
    එහෙම පුලුවන්නම් දැනටම උබ සල්ලි කාරයෙක් වෙලා :lol::rofl:
     
    • Like
    Reactions: november man

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහ ලොකු වෙඩිං ද...ලොල්ස්......
    වෙඩින් වලට සේවා සපයන් උන් ටීවී චැනල් එක්ක එකතු වෙලා තමන් ගේ මඩිය තර කර ගන්න ගහන ගේමක්......ටීවී එකෙන් පෙන්නන අරූ මූ ගේ වෙඩිං දැකල මේ ගොං ගෑණු හූල්ලනව එහෙම වෙඩින් ගන්න......

    මගේ බිරිද ගේ පවුලේ හිතවතෙක් හිටියා ජනාධිපති උපදේශක කෙනෙක්. පොර පුතාගේ වෙඩිම ගත්තා හෙණ ලොකුවට. පොර ආවේ අස්ස කරත්තෙක....ග්‍රෑන්ඩ් වෙඩිමක්.....
    බැදල මාස 5යි උන් දෙන්න ඩිවෝස් වුනා.....ලොල්ස්......
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හොදම දේ පුළුවන් තරම් අඩු වියදමකින් වෙඩිමක් ලස්සනට ගන්න එක තමයි...
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මාත් දැක්කා අලියෙ පිටේ සීන් එක. ඒක ඇරේන්ජ් කරපු උන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මනමාලයා පට්ට ගාම්භීර විදිහට එයි කියලා. අන්තිමට උනේ ඌ පට්ටෙට බය වෙලා අලියගෙ යන්තං එල්ලිලා ගැහි ගැහී ගිය එක. ගාම්භීර බව කෙසේ වෙතත් ඌව දැක්කාම බඩ අල්ලගන හිනා වෙන්න තමයි හිතෙන්නේ.

    උඹ කියන එක සහතික ඇත්ත. Photographers ලා, සහ ඔය වෙඩින් වලින් හම්බකරන උන් Trends හදනවා. බලපං Preshoot රැල්ල. ඕක හරිනම් වෙන්න ඕනි වෙඩින් එකට ලෑස්ති වෙද්දි ඔය තිරේ පිටිපස්සෙ වෙන රසබර සිද්දි උං ලව් කරන කාලෙ ගහපු ෆොටෝස් සහ වීඩියෝස් වලින් පොඩි ස්ලිය්ඩ් ෂෝ එකක් හදලා පෙන්වන එක. දැන මොන හුයන්නක්ද වෙන්නෙ කියපංකො. අපි ලව් කරේ මෙහෙමයි කියලා මොන බොරුවක්ද පෙන්නන්නේ. ගොඩක් වෙලාවට කෙල්ල සහ කොල්ල ඒ ටයිප් එකේ ඇඳුං අඳින්නෙත් Preshoot එකට :D තනිකර බොරුව.


    අලියා පිටෙ යන සීන් එක ඇයි බන් ඔච්චර වැදගත්? අලියාට පට්ට ගාණක් ගෙවනවද ?
    ප්‍රී ෂූට් එක තඩිම බොරුවනෙ බන්.
    කොල්ලො එක්ක එහෙ මෙහෙ ගිහින් නටලා නටලා බඳින එකා එක්ක ප්‍රිෂූට් ගහලා වෙඩිම දවසෙ පෙන්වනවා.
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;22171978 said:
    මන් නම් කියන්නේ ඉතින් සල්ලි තියෙන එකා සුපිරි Grand Wedding ගන්නවා :P :P
    උබලා වගේ අනාත කුකුල්ලු අනුන් ගන්න ඒව බලලා උන්ට හිනා වෙලා හිත නිවා ගන්නවා :lol::rofl:

    සල්ලි නැත්තම් Wedding ගන්න එපා :no::no:
    සල්ලිකාරයා කොහොමත් වියදම් කරලා ගන්නවා
    (අර අලියා පිටේ ගිය එකාට සල්ලි ඇති බන්. ඌ ගැන උබලා දුක් වෙන්න එපා) :( :(
    අනික බන් වෙඩින් එක ගත්තේ නෑ කියලා උබට මහා ලොකු උබ කියන ජාතියේ සුපිරි ලොකු ලයින් දෙන්න බෑනේ :eek::eek:
    එහෙම පුලුවන්නම් දැනටම උබ සල්ලි කාරයෙක් වෙලා :lol::rofl:

    කෝ කට ඇරාන් රුපියල් 5ක් දාන්න :cool: :lol:
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    loku posh kello ekka podi wedding ba mchn. mage girl nam hena duppath. kuliyata inne. habai mata salli tiyanawa. kella ekka yalu wenna kalin mama patta widihata wiyadam kale. habai dn ehema na. kella wiyadam karanna denne na ( kella dannawa mata oni dewal monawada kiyala, e dewal walata wiyadam karata mukuth kiyanne na) wedding ekata plan karala tiyenneth charm widihata. wadiya kattiya na. onima ayata witarai enna kiyanne. yalu wela inna kella polawe jeewath wena kenek nam oya boru case mukuth na
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය ඔක්කොම ලංකාවෙ ගෑනුන්ට තියන ලෙඩ බන්. ලංකාවෙ ගෑනු ඔක්කොම කැපී පේන්න ඕන හින්ද සල්ලි ටික ඔක්කොම මගුලට නැතිකරගන්නව. මගෙ යාලුවො කීප දෙනෙක්ම ඉන්නව ෆොරින් කෙල්ලන්ව බැදල. හරිම සරල විදිහට වෙඩින් ගත්තෙ. හරිම අඩු වියදමක් මචන් එයාලට ගියේ. ඒ කෙල්ලන්ට කැපී පේන්න කොහෙත්ම ඕන කමක් නෑ. ඒත් හරිම ලස්සනට වෙඩින් ඔක්කොම තිබ්බ.
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔය ඔක්කොම ලංකාවෙ ගෑනුන්ට තියන ලෙඩ බන්. ලංකාවෙ ගෑනු ඔක්කොම කැපී පේන්න ඕන හින්ද සල්ලි ටික ඔක්කොම මගුලට නැතිකරගන්නව. මගෙ යාලුවො කීප දෙනෙක්ම ඉන්නව ෆොරින් කෙල්ලන්ව බැදල. හරිම සරල විදිහට වෙඩින් ගත්තෙ. හරිම අඩු වියදමක් මචන් එයාලට ගියේ. ඒ කෙල්ලන්ට කැපී පේන්න කොහෙත්ම ඕන කමක් නෑ. ඒත් හරිම ලස්සනට වෙඩින් ඔක්කොම තිබ්බ.
    ශර්මා ඔයා ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,705
    113
    හස්තිශෛලපුර
    1. meka liyala thiyenne fb eke show off dial ekak
    2. meka liyala thiyenne heena lokeka jeewath wena podi ekek

    kathawa aththa wunata practical naha. :baffled: oya kiyana tharam sundara naha. badinne kellai kollai wunata ekathu wenne
    pawul dekak kiyana eka amathaka karanna epa. ohoma karanna puluwan nm
    hodai. eth aniwarayen anagathe causalities enawa. daruwek hari kawadahari
    ahanawa.

    anika psychologically gaththama kello kiyanne direct ans dena kattiyak newei.
    apima prashne ahala apima uththare dennath oni. e uththare eyage hithe
    thiyena ekath wenna oni. poddak awul giyoth waradda ape paththata daganna
    balagannath oni.

    watch this to have a rough idea about Human psychology about girls and boys




    uba hari ban, boru wiyadam kapana ekai karanna one.. kattiya limit karana eke kisima wedak na..

    wedding car
    decorations
    music
    photos
    honeymoon hotels

    wage ewa hoda quality ekata karaganna puluwan api mahansi unot..
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    :yes::yes:

    අපි හිතන විදියයි කෙල්ලෝ හිතන විදියයි දෙකක් සහෝ

    කෙල්ලෝ හිතන්නේ අපි ජීවත්වෙන්නේ, අපි හැම දේම කරන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න කියල. අවුරුදු 2 විතර ඉදන් කෙල්ලන්ගේ ජීවිතේ සිහිනයක්


    True
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    මම ලගදි වෙඩිමකට ගියා , මනමාලය දහ අතේ ලෝන් දාල තමා වැඩේ කොරල තිබුනෙ , ලොකු ෆැමිලි එකකුත් නෙවේ , වෙඩින් කාර් එකත් යාලුවෙක්ගෙන් ඉල්ලන් තිබුන ඇලියන් එකක්, වෙඩ්න් එකට ආපු දෙවනි හොදම වාහනේ ඒ කාර් එක , පලවෙනියට හොදම වාහනේ ප්‍රාඩෝ එකක්, ඒක පොටෝග්‍රැපර්ගෙ.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Low class wedding Cost - minimum 4 lks :)
    Middle class wedding cost - minimum 10lks :)
    High class wedding cost - minimum 20lks :)

    Wedding ekedi Low ewun middle wennath, low -> high, middle->low, middle->high, high->low, high->middle

    wiya haki bawa karunawen salakanna ;)
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    කෙල්ලත් ඔය විදිහටම හිතුව නම් හරි. ඒත් බන් ලංකාවේ එහෙම උන් හරිම අඩුයි. මම කෙල්ලට යෝජනා කරා පවුල් දෙකේ අයට විතරක් කියල වෙඩිම අරන් ලක්ෂ 3-4ක් හරි වියදම් කරල වැඩිහිටි නිවාසෙක නැත්තම් cancer hospitl එකේ හරි කන්න නැති මිනිස්සුන්ට හරි කන්න දීල ඕන නම් fb 1 ෆොටෝස් හරි දාමු කියල කට්ටියට බලන්න. වැඩෙත් වෙනව. සල්ලිත් ඉතුරුයි. අනික බන් අපේ නෑයො කන්න නැති මිනිස්සු නෙවෙයිනෙ. මේ සමාජෙ ඉන්නවනෙ බන් නැති බැරි මිනිස්සු. එහෙම කෙනෙකුට උදව්වක් කරා මක් වෙනවද සල්ලි නාස්ති නොකර. මුන් කැමති නෑ බන් එහෙම.