වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග 🔴BREAKING

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේවා පාවිච්චි කරලා කාව්‍ය මරයි ද දන්නේ නැහැ
    ඔය නීති ගේන්න තමා ගෙවල් ගිනි තියනකන් ඇස් පියාගෙන ඉන්නේ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේවා පාවිච්චි කරලා කාව්‍ය මරයි ද දන්නේ නැහැ
    ඔය නීති ගේන්න තමා ගෙවල් ගිනි තියනකන් ඇස් පියාගෙන ඉන්නේ
    🔴 BREAKING NEWS
    අංගොඩ හන්දියේ සිටි තරුණයෙක්ට මීට කෙටි වේලාවකට පෙර ආරක්ෂක අංශ වෙඩි තබා ඇත.

    ගිණි ගන්නා බස් රථයක් අසල තිබූ යතුරුපැදියක් ඉවත් කරමින් සිටි තරුණයෙකුට ආරක්ෂක අංශය විසින් මීට කෙටි වේලාවකට පෙර වෙඩිතබා තිබෙනවා.

    මේ වනවිට තරුණයා රෝහල්ගත කර ඇති අතර තරුණයාගේ උරහිස ප්‍රදේශයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වෙඩි තියන්න ඕනේ ගොනෙක්ට පුලුවන් . ඒ වුනාට අතේ සතේ නෑති වෙලාවේ ජාත්‍යන්තරෙන් එන පීඩනය දරාගන්න ගියාම තමා ගෝඨාට ආයේ ඔලුව අවුල් යන්නේ.. ඒ වගේම මයිනා කරපු වෑඩෙන් ලන්කාවේ ආර්ථිකේට කෙලම වෙලා යනවා.. නාකි මයිනා කෙලවලාම තමා ගියේ.. :lol: :lol:

    මුන් ඉන්නකන් කෙල වෙනවා. ආණ්ඩුව වෙනස් උන ගමන් ලංකාවට ඕන තරම් උදවු දෙන්න රටවල් ලෑස්තියි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන් ඉන්නකන් කෙල වෙනවා. ආණ්ඩුව වෙනස් උන ගමන් ලංකාවට ඕන තරම් උදවු දෙන්න රටවල් ලෑස්තියි..
    එහෙම උදව් දෙනවා කිව්වාට මෙච්චර කාලෙකට දෙන එකෙක් නම් සෙට් වෙලා නෑ නේද? හෑමදාම වුනේ මිනිහා මෑරිච්ච ගෑණීට වගේ හෑම එකාම අරින එක.. ගෝඨාට උලත් නෑ පිලත් නෑ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    🛑 *පොලිස් ස්ථාන රැසකට පහර දීමේ සැලසුමක් ලීක් වී ඇත. එය ගෝඨාභයගේ පාර්ශවයන් විසින් සිදු කරන අතර ඉන්පසුව තත්වය පාලනය කිරීමට කියා හමුදාපාලනයක් ක්‍රියාත්මක කොට රාජපක්ෂ පවුල සුරක්ෂිත කිරීම එහි අරමුණයි. අවුලන්න දෙන්න එපා.* 🛑

    මචං උබලගෙ ගමේ / නගරෙ Fb,Whatsapp group වල මේ මැසේජ් එක Share කරපන්.
    පිට පලාත් වල ඉන්න යාලුවොන්ටත් මේක දාන්න කියපන්..ඇවිස්සෙන්න එපා..ගෙවල් වලට වෙලා ඉන්න මේ වෙලාවෙ..මාසෙක මහන්සිය අපතෙ යන්න දෙන්න එපා..‼️🛑
    මේ දැන් සිරසෙ ලයිව් දුන්න මේ නිවුස් එක
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හොඳයි. දැන් බැහැල ඉන්නේ අරගලය කියලා ලේබලේ ගහගෙන කොල්ලකාරයෝ ටිකයි පුද්ගලික ඇරියස් කවර් කරන එවුනුයි..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    Ekek ta
    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
    Ponna bayyo ban boru concern pennane mahindala hemadama minissu meruwa aluth deyak neme me paara wenasa untatath return hambenawa
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    🔴BREAKING NEWS
    මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත. - (ආරක්ෂක අමාත්‍යාංශය)
    eka hodai ,mokda dan INNA kuddu gewal walata gahanna.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    youth2030 GIF by United Nations
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    🔴 BREAKING NEWS
    අංගොඩ හන්දියේ සිටි තරුණයෙක්ට මීට කෙටි වේලාවකට පෙර ආරක්ෂක අංශ වෙඩි තබා ඇත.

    ගිණි ගන්නා බස් රථයක් අසල තිබූ යතුරුපැදියක් ඉවත් කරමින් සිටි තරුණයෙකුට ආරක්ෂක අංශය විසින් මීට කෙටි වේලාවකට පෙර වෙඩිතබා තිබෙනවා.

    මේ වනවිට තරුණයා රෝහල්ගත කර ඇති අතර තරුණයාගේ උරහිස ප්‍රදේශයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ.
    අන්ගොඩ හන්දියේ බස් ගිනිගන්න නිව්ස් එකක් දුන්නද යාපයිය?