මේවා පාවිච්චි කරලා කාව්‍ය මරයි ද දන්නේ නැහැ
ඔය නීති ගේන්න තමා ගෙවල් ගිනි තියනකන් ඇස් පියාගෙන ඉන්නේ
ඔය නීති ගේන්න තමා ගෙවල් ගිනි තියනකන් ඇස් පියාගෙන ඉන්නේ
මේවා පාවිච්චි කරලා කාව්‍ය මරයි ද දන්නේ නැහැ
ඔය නීති ගේන්න තමා ගෙවල් ගිනි තියනකන් ඇස් පියාගෙන ඉන්නේ
වෙඩි තියන්න ඕනේ ගොනෙක්ට පුලුවන් . ඒ වුනාට අතේ සතේ නෑති වෙලාවේ ජාත්‍යන්තරෙන් එන පීඩනය දරාගන්න ගියාම තමා ගෝඨාට ආයේ ඔලුව අවුල් යන්නේ.. ඒ වගේම මයිනා කරපු වෑඩෙන් ලන්කාවේ ආර්ථිකේට කෙලම වෙලා යනවා.. නාකි මයිනා කෙලවලාම තමා ගියේ..![]()
![]()
එහෙම උදව් දෙනවා කිව්වාට මෙච්චර කාලෙකට දෙන එකෙක් නම් සෙට් වෙලා නෑ නේද? හෑමදාම වුනේ මිනිහා මෑරිච්ච ගෑණීට වගේ හෑම එකාම අරින එක.. ගෝඨාට උලත් නෑ පිලත් නෑමුන් ඉන්නකන් කෙල වෙනවා. ආණ්ඩුව වෙනස් උන ගමන් ලංකාවට ඕන තරම් උදවු දෙන්න රටවල් ලෑස්තියි..
මේ දැන් සිරසෙ ලයිව් දුන්න මේ නිවුස් එක*පොලිස් ස්ථාන රැසකට පහර දීමේ සැලසුමක් ලීක් වී ඇත. එය ගෝඨාභයගේ පාර්ශවයන් විසින් සිදු කරන අතර ඉන්පසුව තත්වය පාලනය කිරීමට කියා හමුදාපාලනයක් ක්‍රියාත්මක කොට රාජපක්ෂ පවුල සුරක්ෂිත කිරීම එහි අරමුණයි. අවුලන්න දෙන්න එපා.*
මචං උබලගෙ ගමේ / නගරෙ Fb,Whatsapp group වල මේ මැසේජ් එක Share කරපන්.
පිට පලාත් වල ඉන්න යාලුවොන්ටත් මේක දාන්න කියපන්..ඇවිස්සෙන්න එපා..ගෙවල් වලට වෙලා ඉන්න මේ වෙලාවෙ..මාසෙක මහන්සිය අපතෙ යන්න දෙන්න එපා..![]()
"Police said that four people have been injured in the shooting incident that took place near Rathgama Pradeshiya Sabha Chairman’s House short while ago."
Ponna bayyo ban boru concern pennane mahindala hemadama minissu meruwa aluth deyak neme me paara wenasa untatath return hambenawaමේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති![]()
eka hodai ,mokda dan INNA kuddu gewal walata gahanna.BREAKING NEWS
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත. - (ආරක්ෂක අමාත්‍යාංශය)
අන්ගොඩ හන්දියේ බස් ගිනිගන්න නිව්ස් එකක් දුන්නද යාපයිය?BREAKING NEWS
අංගොඩ හන්දියේ සිටි තරුණයෙක්ට මීට කෙටි වේලාවකට පෙර ආරක්ෂක අංශ වෙඩි තබා ඇත.
ගිණි ගන්නා බස් රථයක් අසල තිබූ යතුරුපැදියක් ඉවත් කරමින් සිටි තරුණයෙකුට ආරක්ෂක අංශය විසින් මීට කෙටි වේලාවකට පෙර වෙඩිතබා තිබෙනවා.
මේ වනවිට තරුණයා රෝහල්ගත කර ඇති අතර තරුණයාගේ උරහිස ප්‍රදේශයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ.