වෙඩි තියනවා නේද

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,347
    1
    59,556
    113
    Kaduwela
    දේශබන්දු ට ගහද්දි ඌව බේරගන්න අහසට වෙඩි තිබ්බ. ඔය තියෙන්නේ ඒක.
    පැයක් දෙකක් පරණ නිවුස් මෙහෙම දාන්න එපා පොන්ස්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    දේශබන්දු ට ගහද්දි ඌව බේරගන්න අහසට වෙඩි තිබ්බ. ඔය තියෙන්නේ ඒක.
    පැයක් දෙකක් පරණ නිවුස් මෙහෙම දාන්න එපා පොන්ස්.
    Meke unta tawamath u gahagaththalune
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,294
    1
    2,539
    113
    දේශබන්දු ට ගහද්දි ඌව බේරගන්න අහසට වෙඩි තිබ්බ. ඔය තියෙන්නේ ඒක.
    පැයක් දෙකක් පරණ නිවුස් මෙහෙම දාන්න එපා පොන්ස්.
    fb එකේ upload කරලා තිබුණේ දැන්,මන් හිතුවේ දැන් සීන් එකක් කියලා,අනික අහසට වෙඩි තියනවා කියලා පෙන් nani,අන්තිම ටික බලපන්කෝ
     
    • Haha
    Reactions: HAneo

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දේශබන්දු ට ගහද්දි ඌව බේරගන්න අහසට වෙඩි තිබ්බ. ඔය තියෙන්නේ ඒක.
    පැයක් දෙකක් පරණ නිවුස් මෙහෙම දාන්න එපා පොන්ස්.
    ඒ පොන්නයට ගැහුවද? වීඩියෝ නැද්ද? කවුද බන් ගැහුවෙ
     
    • Wow
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,347
    1
    59,556
    113
    Kaduwela
    • Haha
    • Like
    Reactions: visalbro and HAneo

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,752
    5,325
    113
    ඔය තිස්ස යකෝ, මුවෙක්ට තියන්නේ

    දුන්න ගෙදර දාලා ඇවිත්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ow උඩට නෙවෙයි
    පාරේ යන පොලිස්කාරයට අශිෂ්ඨ විදියට පහර දීල ප්‍රතිප්‍රහාරයේ ෂිශ්ඨ බව හොයන්නත් එපා මචන්. ඒ කතාවම කැරකි කැරකී එනවා. අන්තිමට සාධාරණය නෙමෙයි බලය තියෙන එවුන් තමා දිනන්නේ.
     
    • Like
    Reactions: D-ICE

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    පොලිසියේ උන් ලෙෆ්ට් වෙන්න යන්නේ ඔය
    පොලිසියෙ උන් ලෙෆ්ට් වෙන්නෙ නෑ බන්. අපේ උන්ටයි ලෙෆ්ට් වෙන්න වෙන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,277
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සු පන්නනවා, දේශබන්දු දුවනවා. මිනිස්සු පන්නනවා, දේශබන්දු දුවනවා

    එහාපැත්තෙ බේරේ පෙනී පෙනී තියෙද්දී මේ ෆොන්නයෝ දුවන්න දුන්නනේ. ඕකව අල්ලලා බේරේ එබුවනං ඌට රෙද්දක් ඇඳන් පාරේ බහින්න බැරිවෙනවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,224
    11,281
    113
    Forest
    පොලිසියෙ උන් ලෙෆ්ට් වෙන්නෙ නෑ බන්. අපේ උන්ටයි ලෙෆ්ට් වෙන්න වෙන්නෙ
    88 ගැන දන්නවනං ඔහොම කියන්නේ නෑ. තුවක්කු නැති මිනිස්සුන්ට තුවක්කු පත්තු කරාම එන ප්‍රතිප්‍රහාර හරිම සෝචනීයයි.