වෙඩි පහරින් මරුට

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අර එකපාරට ඇදන් වැටෙන සොන්නයට වදින්නේ උන්ගෙම එකා පොලිස් ඔෆිසර්ට තියන ෂොට් එකක්.... අන්තිමට ඌ පනගහලා ආවනේ........ :angry::angry:

    එහෙමද ? නැ බන් අනිත් කැමරා ඇන්ගල් එකේ පේනවා හොඳට නේ , පිටිස්පස්සෙන් ඉන්න එක ගහන එක පත්තු වෙන්නෙන් නැ, පොලිස් එක්කෙනා මරුවිකාරෙන් දුවද්දී පාර මැද ඉන්න එකෙක්ට එකක් අල්ල ගෙන යනව නේ , ඌ තමා අර ඇදන් වැටෙන්නේ නේ. පස්සේ වෙනෙ එකෙක් ඉනේ තිබිලා ගන්න එකකින් තමා දුවන පොලිස් එක්කෙනාට ගහන්නේ.
    මාතර භීෂනේ බන්, රස්ත ගහන පොඩි උන් ඉන්නවා ගොඩක්, පොඩ්ඩ බැරි වුන ගමන් චෙන්, පොලු අරන් බහින්නේ, මොරාල් වැඩී. ලොකු හීන තියෙන්නේ , ඒ වුනාට කර ගන්න දන්නේ නැ, ඉක්මන් සල්ලි බලන්නේ, ඔය වගේ උන් තමා පාතාලෙට බහින්නේ, මම එදා රෑම පොඩි සෙට් එකක් අහම්බෙන් හම්බ වෙලා කතා කලා, මම කිව්වා කොරියන් හරි පලයල්ල කියල, කෝටි ගනන් හොයල, ගමට ඇවිල්ල කාර් බාර් අරන් ලොක්කෝ වගේ ගමේ ඉඳපල්ලා කියලා, පන්ති යන්න සල්ලි බුද්දික පතිරණගෙන් අරන් දෙන්නම් කියල, අහන් ඉන්නවා බන් මීයෝ වගේ, පට්ට ආසයි, දෙඊය්යෝන්ට වගේ , බැනල වැඩක් නැ බන් , respect කුඩු, අපිටත් කන්න වෙන්නේ මල පැන්නොත්, ඔක්ක්කොම කියල ඉවර වූනාට පස්සේ අහනවා, "අය්යේ joint පොඩ්ඩක් තියනවා ගහමුද " කියල , වැඩක් නෑ ..! :(
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,057
    3,891
    113
    pahuwadama ayudha pennanna ekka giye aparade. dawas deka thunak podi remix ekak daala anthimata thiyanna thibbe.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මල ගෙදර ගිය බන්..! ඇතුලට යන්න බෑ shock වගේ. අම්මයි තාත්තායි ගොඩ වුණා, ගොඩාක් සෙනග ඉන්නවා, මුස්ලිම් අය එහෙම ගොඩක් හිටියා,