වෙදාගෙන්-අහන්න

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    වෙදො.. මට වඩා වයසින් වැඩි කෙනෙක් ගෙන ආදරයක් ඇති වෙලානේ,එයා මේ හින්දා කැමති වෙන්නෙත් නැහ්,එයාව හිතින් අයින් කරන්නත් බැහ්හ්,,මම හැමදාම කරන්නේ එය ගැන බලපොරොත්තු තියා ගන්න එක,මෙකට විසදුමක් දෙන්න්නකො...:oo:
     

    Hiran Pradeep

    Member
    May 23, 2009
    29
    9
    0
    galle
    අනේ වේද සියේ මා මේ දිනවල කජ්ජ බිලින් වීමේ රෝගී තත්වයෙන් පෙලේ ප්‍රතිකාර නියම කරන්නේනම් මැනවි.