"වෙද මහතා කෝප වෙයි😠

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    "වෙද මහතා කෝප වෙයි😠 | | මෙන්න භයානකම අනාවැකිය"

    රට අරින්න වැක්සින් ගහන්න හැබැයි ! මිනිස්සු මිනිස්සුම කා ගන්නවා | ඉදිරියේ ලෝක පාලනය |භයානකම අනාවැකිය .


     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,144
    113
    ඔප්පු කරලම කිව්වනන්ම් ඉවරනේ සාක්ශිත් තියෙන එකේ. ඔය විඩියෝ එකෙ ඉන්න උන් දෙන්නම කරන්නෙ බයිල කෙලල හම්බ කරන එක. අවාසනාවට ඕව විශ්වාස කරන ගොන් හැථ්තකුත් ඉන්නවා. :angry: :angry: :angry: :angry:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,709
    113
    "වෙද මහතා කෝප වෙයි😠 | | මෙන්න භයානකම අනාවැකිය"

    රට අරින්න වැක්සින් ගහන්න හැබැයි ! මිනිස්සු මිනිස්සුම කා ගන්නවා | ඉදිරියේ ලෝක පාලනය |භයානකම අනාවැකිය .



    Kauda ban mey hukanna?
     
    • Haha
    Reactions: LoKiFerguson

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මෙයා නේ සජිත් ජනාදිපති වෙනවා කිව්වේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,231
    166,414
    113
    එකමත් එක රටක
    පරණ නමක් නේද මේක විකුනන්නේ ?

    nHNxOsO.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,533
    14,697
    113
    Mama karanne oya jathiye videos wala comments balanawa.
    Awurudde mulama kiyana anavaki types tikak thiyenawa. Eka kiyanawa hemadaama. Passe ewa wunama kiyanawa aah mama kiwwa eka thamai me wune kiyala.
    Inna maath kiyannam anavaki tikak 2022 August 30 kalin wenna puluwan.
    1. Political figure ekak api atharin wen wenawa.
    2. Aagamaika nayakayayek api atharin wen wenawa.
    3. Lankawen watina natural deyak hoya gannawa.
    4. Prabala svabavika vipath sidda wenawa.
    5. Loke ratawal 2k athare yam matha gateemak wenawa.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මිනිස්සු කාගන්නවා කිව්වේ මිනිස්සුන්ට ජලභීතිකාව හැදෙනවද :no:
     
    • Haha
    Reactions: NRTG

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    පීස් වෙදතුමෝ...සොම්බි කතා වැඩිය බලන්න එපා!

    මේවගේ තෙල් බෙහෙත් බේසික් පුතාල නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කමෙන්ට් කියවලා හිත හදාගනිල්ලා
    ඊලගපාර සජිත් ඊටපස්සෙ නාමල්
    අවුරුදු විසිගනන්වල උනුත් හැසිරෙන්නෙ පොම්නයො වගේ, සමහරු යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා