වෙනත් phoneඑකේ sms අපේ Phone එකට

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    වෙනත් phoneඑකේ sms අපේ Phone එකට

    මේක ක‍රන්න පුලුවන් Dalog Sim වලට පම්නයි.මේකෙන් ඔයාගේ phone එකට sms ගෙන්න ගන්න පුලුවන්
    Type: div<space>(Your phone number)
    eg:- DIV 0771234567
    send කරන්න 9010


    හැබැයි මේ code එක ගහන්න ඕන ඔයාට sms බලන්න ඕන කෙනාගේ phone එකෙ එතකොට ඔයට sms එනවා

    නවත්තන්න ඕන උනාම
    Type:div<space>del
    send කරන්න 9010
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    117cjd2.jpg