වෙනම ද්‍රවිඩ හමුදා රෙජිමේන්තු බැහැ
වෙනම ද්‍රවිඩ හමුදා රෙජිමේන්තු බැහැ
රජය කියයි
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/07/04/news02.html
ශ්‍රී ලංකා යුද හමුදාවට අමතරව වෙනම ද්‍රවිඩ හමුදා රෙජිමේන්තුවක් පිහිටුවීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
යුද හමුදාවට සම්බන්ධව වෙනම ද්‍රවිඩ ඒකකයක් පිහිටුවීමට ක්‍රියා කරන බව ඇමැතිවරයකු වන විනයාගමූර්ති කරුණා විසින් අනාවරණය කර තිබිණි.
ඉන්දීය සාම හමුදාව විසින් ද්‍රවිඩ ජාතික හමුදාවක් පිහිටුවනු ලැබුවා. ඒ හමුදාව ඉන්පසු කොටින්ට එකතු වුණා. මෙවන් තත්ත්වයක් යළි ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක් පැවසීය.