වෙනසක් සදහා

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එකම විකල්පය

    10624704_10152657902424094_7991106561199396238_n.jpg

    14320_10152657902494094_6424479097124148026_n.jpg

     

    waligamaya

    Well-known member
  • මචන්ලා, උබලගේන් තව පොඩි උදව්වක් ඉල්ලනවා. පුලුවන් නම් මෙවගේ ලිපි ප්‍රින්ට් කරලා තමගේ හිතවතුන් අතර බෙදපල්ල. තව දින කිහිපයයි තියේන්නේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
    :yes::yes::yes::yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වෙනසක් වෙන්න ඕනෑ :yes: මේ යන ක‍්‍රමය ලංකාව ඉදිරියට යන ක‍්‍රියාවලියක් නෙමේ ලංකාව නියම මාර්ගයට ගන්න මේ යන පාළන ක‍්‍රමය වෙනස් කරන්න ඕනෑ. ශ‍්‍රි ලංකාවේ ඉදිරි අනාගතයේ තීරණාත්මක සන්ධිස්ථානයක හැරවුම් ලක්ෂ්‍යක් වෙයි කියලා හිතනවා එහෙම නොවුනොත් එය රටේ අවාසනාවක්
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    වෙනසක් කරන්න ගිහිල්ලා. වෙනසක් වෙන්න යන බව නම් අපිට පේනවා
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.


    මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..


    :yes::yes:

    10% සිට 200% දක්වා කොමිස් ගහාන බුවෙක් ,

    බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිපොනියාවේ නිවාස 4ක් ,

    ගුගල් සමාගම ඇවිත් ආයෝජනයක් කරන්න මු හරකා ගුගල් සමාගමෙන් 15% කොමිස් මුදලක් ඉල්ලීම නිසා ගුගල් හැරිලා ගිහින් එක වෙන රටක සිදුකරලා .



    ලිපිනයන් :-
    5581 Homecoming, Mira Loma ,CA 91752
    15067 Preston Dr , Fontana, CA 92336
    222 Dexter St, Covina ,CA 91723
    15067 Preston Dr , Fontana,CA 92336

    radaris.com එක්සත් ජාතික පුද්ගල සෙවුම් අඩවියේ අදාල නම ඇතුලත් කිරීමෙන් ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් .

    අහිංසක අපේ රට විකුණගෙන කන මුන්ට ජන්ද නෙවේ හෙන ඉල්ලන ඕන කරන සක්කිලි වැඩ වලට මුන් විදේශ කුමන්ත්‍රණ ගැන කතා කරනවා ඇමරිකාවට බනිනවා එත් ලංකාව හුරගෙන කාලා ඇමරිකාවේ ගෙවල් හදන ඇමරිකාවේ ආතල් ගන්න මාරාගේ සහෝදර කැල නින්දිතයි අසික්කිතයි , බැසිල්ට ළමයි තුන්දෙනයි කෙල්ලෝ 2ක්යි එක කොල්ලයි මුන් තුන්දෙනාම ඉන්නේ ඇමරිකාවේ .. අනේ ලංකාවේ කට්ටකාලා වෙල් 3නෙන් 2ක් බඩගින්නේ ඉදන් ඉගෙන ගන්න අයිතිය ඉල්ලන, කොල්ලෝ කෙල්ලොන්ට බල්ලන්ට වගේ ගහන ආණ්ඩුවේ අයියලාගේ ළමයි නිදහස් අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේ ..අපේ උන්ට අධ්‍යාපනය ලබන්න අය වැයෙන් වෙන් කරන්නේ 1.6% වගේ සුළු ප්‍රමාණයක් .. මේක තමයි වෙනස් කරන්න ඕන .... ඒකාධිපති බලලොබි පවුල්වාදී ,පවුල් ආණ්ඩුව එලවා දැමිය යුතුයි ...

    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, :angry::angry:



    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    මෙන්න පවුල් සංස්ථාවේ තවත් 8ට පාස් නැති රට කන මාරාගේ බයියෙක්

    නිශාන්ත වික්‍රමසිංහ , ශිරන්තිගේ සහෝදරයා ශ්‍රී ලංකන් එයාර් සභාපති ,
    ඔහු මෙම තනතුරට පත් වන්නට පෙර සුළු තේ දළු වෙළෙන්දෙකි , අපොස සාමාන්‍ය පෙළ අසමත්ය .

    ශ්‍රී ලංකාන් එයාර් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් වී ඇත ,බිලියන 90ක පාඩුවක් මේ වන විටත් ඔහුගේ සභාපතිත්වය යටතේ රටට අත්කරගෙන තිබීම පුදුමයක් නොවේ ,

    අධ්‍යාපනයක් පළපුරුද්දක් නැති මෙවන් බයියන් හට උසස් තනතුරු ලබා දීම ලෝක විහිළුවකි ..

    මෙතන ආතල්ම සින් එක යනු නිශාන්ත පාවිච්චිකරන රෝලක්ස් අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් බව හෙළිවන්නේ ඔහුගේ නිවස සොරු බිදීම හේතුවෙනි . එහිදී නිවසේ තිබී එම ඔරලෝසුව සමග ඇමරිකන් ඩොලර් 115000 ස්ටර්ලින් පවුම් 10,500 ක් හා රුපියල් ලක්ෂ 10 සොරකම් කර තිබේ ...



    කොහෙන්ද මේ සල්ලි ඇයි සුදුසුකම් නැති බයියලාට රටේ ඉහලම තනතුරු දෙන්නේ ?

    මෙන්න අද රටේ තත්වය ...
    මහින්ද පරාජ විය යුතුමයි මහා මුදල් මංකොල්ලය පිටු දකින්න මහින්ද ගෙදර යවන්න .



    එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!


    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්


    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්


    mahinda_nn.jpg


    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , බය නැතුව ඉදිරිපත් වෙන elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool: