වෙනසක්_දුටුවේමි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වෙනසක්_දුටුවේමි

වෙනසක් දුටුවේමි.

25451_1.jpg

ඉස්සර සිංහල අලුත් අවුරුද් උදාවත් සමහ සුභ අලුත් අවුරුද්දක් වේවි කියා සුභ පැතුවේ මුහුණට මුහුණ හමුවූ විටය. පසුව සාමාන්‍ය ගෘහස්ත දුරකථනය පැමිණීමෙන් පසුව දුරකථනය හරහා සුභ පැතුවේය.

අන්තර්ජාලයේ ආගමනයත් සමගම අන්තර්ජාලය භාවිතා කල සියලු දෙනාම ඊමේල් හරහා සුභ පැතුම් එක් කළේය.

අන්තර්ජාලය පිලිබඳ වැඩි දැනුමක් නැති උදවිය SMS හරහා සුභ පැතුම් යැවුවේය. එකල අවුරුදු කිට්ටුව වෙනකොට මමත් ගෙදරින් රුපියල් 150 -200 රිලෝඩ් කරගෙන SMS සුභ පැතුම් යැවීමට සුදානමින් සිටි කාලයක් තිබිණි. මන්ද එකල ඊමේල් මිත්‍රයින් සිටියේ අල්පයක් වූ බැවිනි.

නමුත් මේ අවුරුද්දේ එක SMS එකක්වත් ආවේ නැත. SMS හරහා සුබ පැතුවේ නම් සුබ පැතුවේ ජනාධිපති , සහ විවිද වෙළඳ සමාගම්ය.

අද දින අලුත් අවුරුදු සුබ පැතුම් ගලා අවේ වයිබර් , ෆේස්බුක් , නැත්නම් වට්ස් ඇප් හරහාය. අනාගතයේ කුමක් සිදුවේදැයි කිවීමට අපහසුය.

බලනු තාක්ෂනය විසින් සිදු කල වෙනස්කම්.
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    umba SMS keeyak issella yewwada ?