වෙනසක_ආරම්භය

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමාට තියෙන ආදරේ නිසා ආරක්ශාව ගැන අපේ උන් හිතනව ඇති, ඒක බොහොම හොද දෙයක්,

    අවුරුදු 20ක් උතුරෙ යුද්ද කරපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාට බය කියන දේ දැනෙන් නැතුව ඇති ඒකයි ගාඩ් එක අයින් කරන්ඩ ඇත්තෙ..

    රට වැසියාගේ ආරක්ශාව උපරිමයටම සපයයි දැන් ඉන්නව මේජර් ජෙනරාල්ල දෙන්නෙකුයි හිටපු ආරක්ශක ලේඛම්තුමයි අන්තවාදීන්ට බඩ ගිහින් මැරෙන්නෙ බයට බයට..

    security adu kernawa kiyanne modawadak specialy gota ta

    Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..

    ඒකට තමයී බුද්ධි අංශ ඉන්නේ. බුද්ධි අංශ ශක්තිමත් කරනවා කියලා කිව්වනේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529

    :cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ආරම්බය හොදයි හැබැයි මාස 7 8ක් යනකම් මුකුත් කියන්න බැහැ අත්ලස් හිටන් ගෙන් හොදට මට්ටු වුනා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආරම්බය හොදයි හැබැයි මාස 7 8ක් යනකම් මුකුත් කියන්න බැහැ අත්ලස් හිටන් ගෙන් හොදට මට්ටු වුනා

    :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

    මෙහෙම කරන්න හේතුව මොකක්ද?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔව් ඉතිං ඒත් පෞද්ගලිකව බැලුවොත් අපි වගේ අයට පාඩුයි නේහ්. මාසෙකට රුපියල් 5000කට එහා පැත්තෙ අඩුවෙන ලයින් එකක් තියෙන්නෙ. කමක් නෑ රට ගැන හිතුවම පට්ටයි රුපියල ශක්තිමත් වෙන එක. ඒ කොහොම වුණත් ඒ පාඩුව වක්‍රාකාරව ලැබෙනව වැඩිකල් යන්න කලින්...:yes::yes::yes:

    aththa kathawa meka thamai :P matath padui eth ratata hodak wenawanan hodai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113

    එහෙමයි කියලා ඔක්කොම ගමන් නවත්තනවද? :oo:

    මෛත්‍රීගෙ කාලෙ ශෙඩූල් කරපුවා නවත්තන්න ඇත්තේ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

    Patta. Lankawe deshapalana sanskruthiya wenas karanna puluwannam patta mehema
    samahara minissu deshapalakayo adahana eka nawaththalama danna one
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකනම් ලොකු දෙයක්...මෙලෝ රහක් නෑ, හැම තැනම බෝඩ් කෑලි එල්ලනවා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Bread price goes back down

    http://www.adaderana.lk/news_intensedebate.php?nid=59191

    index.jpg
     
    • Haha
    Reactions: හෙනයා

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න;););)

    මොන්සන් වගේ විහිළුවක් වෙයිද දන්නෙ නෑහ් :baffled:

    බුදු අම්මෝ මට නම් බෑ :rofl:

    Rangana26 ට භාරදෙමු...දැන් රස්සාවක් නැතුවනේ ඇත්තේ....