Ai pora yanne jet ekeda?![]()
yako uba un yana speed eka dakala nadda...
jet wage thamai yanneAi pora yanne jet ekeda?![]()
jet wage thamai yanneගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමාට තියෙන ආදරේ නිසා ආරක්ශාව ගැන අපේ උන් හිතනව ඇති, ඒක බොහොම හොද දෙයක්,
අවුරුදු 20ක් උතුරෙ යුද්ද කරපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාට බය කියන දේ දැනෙන් නැතුව ඇති ඒකයි ගාඩ් එක අයින් කරන්ඩ ඇත්තෙ..
රට වැසියාගේ ආරක්ශාව උපරිමයටම සපයයි දැන් ඉන්නව මේජර් ජෙනරාල්ල දෙන්නෙකුයි හිටපු ආරක්ශක ලේඛම්තුමයි අන්තවාදීන්ට බඩ ගිහින් මැරෙන්නෙ බයට බයට..
security adu kernawa kiyanne modawadak specialy gota ta
Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..
යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ආරම්බය හොදයි හැබැයි මාස 7 8ක් යනකම් මුකුත් කියන්න බැහැ අත්ලස් හිටන් ගෙන් හොදට මට්ටු වුනා

යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.
ඔව් ඉතිං ඒත් පෞද්ගලිකව බැලුවොත් අපි වගේ අයට පාඩුයි නේහ්. මාසෙකට රුපියල් 5000කට එහා පැත්තෙ අඩුවෙන ලයින් එකක් තියෙන්නෙ. කමක් නෑ රට ගැන හිතුවම පට්ටයි රුපියල ශක්තිමත් වෙන එක. ඒ කොහොම වුණත් ඒ පාඩුව වක්‍රාකාරව ලැබෙනව වැඩිකල් යන්න කලින්...![]()
matath padui eth ratata hodak wenawanan hodaiඅනිවා!aththa kathawa meka thamaimatath padui eth ratata hodak wenawanan hodai

එහෙමයි කියලා ඔක්කොම ගමන් නවත්තනවද?![]()
සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග
මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න
මොන්සන් වගේ විහිළුවක් වෙයිද දන්නෙ නෑහ්![]()
බුදු අම්මෝ මට නම් බෑ![]()