වෙනස් විදියකට වින්ඩෝස් දාමු..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    Install karanna oona hard drive eka widiyata pen drive eka dunnoth pen ekata install weida? Ethakota dual boot system ekak hadevida? Nath nam hard eke thibba os eka delete weida?
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Install karanna oona hard drive eka widiyata pen drive eka dunnoth pen ekata install weida? Ethakota dual boot system ekak hadevida? Nath nam hard eke thibba os eka delete weida?

    Pen ekata windows danna oninam Windows PE image ekak (Eg. Wondershare Live Disk) dagena ona karana portable apps tikak daganna.

    Oya kiyapu widiyatanam karala na :baffled: nikan space eka yana eka wenne pen ekata install kaloth.. Portable HDD ekakatanam aulak na.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Bump.

    ewagema windows reinstall karanna pen ekak, dvd ekak nattan iso eka wena partition ekakata extract karala
    cmd ekata boot wela cmd eken extract karapu files walin setup eka run karanna.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මගේ ලැප් එකේ රීකවරි පාටිෂන් එකක් තියෙනව.ඒක windows 8 .1 තිබුනෙ .දැන් මම Windows 10 වලට අප් ග්‍රේඩ් කරල තියෙන්නෙ.ඇන් අර පාටිෂන් එකෙන් වැඩක් නැහැ.මට බැරිද ඒ පාටිෂන් එකට Windows 10 සහ සොප්ට්වෙයාර් ටික දාල තියාගෙන අවශ්‍ය වූ වෙලාවක පෝමැට් කරල ඒකෙන් වින්ඩෝස් දාගන්න
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මගේ ලැප් එකේ රීකවරි පාටිෂන් එකක් තියෙනව.ඒක windows 8 .1 තිබුනෙ .දැන් මම Windows 10 වලට අප් ග්‍රේඩ් කරල තියෙන්නෙ.ඇන් අර පාටිෂන් එකෙන් වැඩක් නැහැ.මට බැරිද ඒ පාටිෂන් එකට Windows 10 සහ සොප්ට්වෙයාර් ටික දාල තියාගෙන අවශ්‍ය වූ වෙලාවක පෝමැට් කරල ඒකෙන් වින්ඩෝස් දාගන්න

    https://www.tenforums.com/tutorials/106215-factory-recovery-create-custom-recovery-partition.html

    me guide eka baladdi aluth partition ekak hadanna epa. thiyena recovery partition ekama use karanna
     
    Last edited:
    • Like
    Reactions: somalal