Install karanna oona hard drive eka widiyata pen drive eka dunnoth pen ekata install weida? Ethakota dual boot system ekak hadevida? Nath nam hard eke thibba os eka delete weida?
nikan space eka yana eka wenne pen ekata install kaloth.. Portable HDD ekakatanam aulak na.මගේ ලැප් එකේ රීකවරි පාටිෂන් එකක් තියෙනව.ඒක windows 8 .1 තිබුනෙ .දැන් මම Windows 10 වලට අප් ග්‍රේඩ් කරල තියෙන්නෙ.ඇන් අර පාටිෂන් එකෙන් වැඩක් නැහැ.මට බැරිද ඒ පාටිෂන් එකට Windows 10 සහ සොප්ට්වෙයාර් ටික දාල තියාගෙන අවශ්‍ය වූ වෙලාවක පෝමැට් කරල ඒකෙන් වින්ඩෝස් දාගන්න
https://www.tenforums.com/tutorials/106215-factory-recovery-create-custom-recovery-partition.html
me guide eka baladdi aluth partition ekak hadanna epa. thiyena recovery partition ekama use karanna