වෙනසෙන් තවත් සැපක්!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    වෙනසෙන් තවත් සැපක්!

    10.5 තිබුනු Interest රේට් එක 14.5 :shocked::shocked::angry::angry:

    n32CyYx.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වෙනස දැන් නම් හොදට දැනෙනවා.. :(

    අයි බන් උබට Fixed rate දුන්නේ නැත්තේ :confused::rolleyes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    sepaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai,fixed rate nethuwa ganna epa ban.loku fluctuation ekak wunoth ehema lide paninna wenne
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    වෙනස දැන් නම් හොදට දැනෙනවා.. :(

    අයි බන් උබට Fixed rate දුන්නේ නැත්තේ :confused::rolleyes:

    sepaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai,fixed rate nethuwa ganna epa ban.loku fluctuation ekak wunoth ehema lide paninna wenne
    Fixed rate ekakata ganna full try kala neama kiwwa nisa sallith hadisi nisa floating dala gatta.:yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya keeyak gaththada.. amount eka anuwa ehema floating danan behe e kale. meke oya makalane.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆික්සඩ් රේට් ගොඩක් බැන්කු වලින් දෙන්නේ නෑ බන්. .
    මීට මාස තුනකට විතර උඩදි මගේ සම්පත් බෑන්ක් ලෝන් 9% තිබ්බ එකට 12% වෙලා තිබුනා. .
    ලගදිනම් ඔහොම සීන් එකක් වුනේ නෑ. .
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    නිකක් වොක්ස්වැගන් කාර දීලා, නිකක් බැලූන් ඉන්ටනෙට් දීලා, පේපෑල් දීලා, ජීවන වියදමත් අඩු කරල දීලා ඔය පොඩි ගානක් වැඩි කලාම බොරුවට කෑ ගහනවා