වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gono amarikawe anduwen oka dena eka nawaththala thiyenne apita witharak neme,, oka dunnu hama ratakatam apahu denne na 2018 idan.. un GSP kiyana program ek cancel karala,, :confused:
    Deyak hariyat kiyawala therum aragen katha karapan gona vage vikara kiyawanne nathuwa ,, :D:D:D

    අනිත් රට වලින් වැඩක් නැනෙ අපිට වැදගත්වෙන්නෙ අපේ රටට වෙන දේනෙ...අපේ උනුයි මේවගෙන් අනාත වෙන්නෙ...කියුවෙනම් කොහොමද වද රනිලගෙ සාක්කුවෙ ඇමරිකාව තියෙන්නෙ කියල...:lol::lol::lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනිත් රට වලින් වැඩක් නැනෙ අපිට වැදගත්වෙන්නෙ අපේ රටට වෙන දේනෙ...අපේ උනුයි මේවගෙන් අනාත වෙන්නෙ...කියුවෙනම් කොහොමද වද රනිල ඇමරිකාව සාක්කුවෙ කියල...:lol::lol::lol:

    උඹ වගේ හරකෙක් මේ කිරියෙම නැතිව ඇති බං...
    ජීඑස්පී සහනය ගැන තීරණය කරල තියෙන්නේ තනිකරම ලංකාව හින්ද නෙවෙයි...
    ඒක ජීඑස්පී සහනය ලැබිච්ච රටවල්වලට පොදුයි... අද වෙන කොට මරා රනා ද ඉන්නේ කියල වෙනස් වෙන්නේ නෑ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇමරිකානු GSPබදු සහනය අනිද්දායින් අවසන්
    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වෙනිදායින් පසු අත්හිටුවිමට ඇමරිකාව තීරණය කොට ඇත.

    මේ වන විට ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ හරකෙක් මේ කිරියෙම නැතිව ඇති බං...
    ජීඑස්පී සහනය ගැන තීරණය කරල තියෙන්නේ තනිකරම ලංකාව හින්ද නෙවෙයි...
    ඒක ජීඑස්පී සහනය ලැබිච්ච රටවල්වලට පොදුයි... අද වෙන කොට මරා රනා ද ඉන්නේ කියල වෙනස් වෙන්නේ නෑ....

    උබ තමයි බන් හරක...අද කීයද ඩොලර් එක 150+ ...ඔකෙන් මේකෙන් 180+ වෙයි ඩොලර් එක...ඊට පස්සෙ තොට කන්ඩ වෙන්නෙ පුන්නක්කු තමයි...:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ වගේ හරකෙක් මේ කිරියෙම නැතිව ඇති බං...
    ජීඑස්පී සහනය ගැන තීරණය කරල තියෙන්නේ තනිකරම ලංකාව හින්ද නෙවෙයි...
    ඒක ජීඑස්පී සහනය ලැබිච්ච රටවල්වලට පොදුයි... අද වෙන කොට මරා රනා ද ඉන්නේ කියල වෙනස් වෙන්නේ නෑ....

    ඒ බයිලා වලින් වැඩක් නෑ නේ.. රනිලාගේ ආන්ඩුව පලස්තීනේට සපෝර්ට් කරලා තමා ඉල්ලන් කෑවේ... අපි කිව්වෙ නෑ නේ චන්නෙ දාපන් කියල...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇමරිකානු GSPබදු සහනය අනිද්දායින් අවසන්
    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වෙනිදායින් පසු අත්හිටුවිමට ඇමරිකාව තීරණය කොට ඇත.

    මේ වන විට ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.

    එරෝසන් කියන්නේ මහින්ද නැති නිසාත්, රනිලය ඉන්න නිසාත් මේකෙ වෙලා තියෙනව කියල.... ඉතිං අපි විනාඩි 10 ක් ඉරසොහොන් වෙනුවෙන් සරම උස්සන් ඉමු.... :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකානු GSPබදු සහනය අනිද්දායින් අවසන්
    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වෙනිදායින් පසු අත්හිටුවිමට ඇමරිකාව තීරණය කොට ඇත.

    මේ වන විට ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.

    ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති..:rofl::rofl: ලoකවෙ ආර්ථිකයට මොකක් වෙයිද මේකෙන්...:rolleyes::rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ බයිලා වලින් වැඩක් නෑ නේ.. රනිලාගේ ආන්ඩුව පලස්තීනේට සපෝර්ට් කරලා තමා ඉල්ලන් කෑවේ... අපි කිව්වෙ නෑ නේ චන්නෙ දාපන් කියල...

    මහින්දවාදියෙක් උනාට කමක් නෑ බං... ඒ වුණාට දේශපාලනය ගැන නොදැන කතා කරන්න එපා... එතකොට විහිලුවක් වෙනවා....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එරෝසන් කියන්නේ මහින්ද නැති නිසාත්, රනිලය ඉන්න නිසාත් මේකෙ වෙලා තියෙනව කියල.... ඉතිං අපි විනාඩි 10 ක් ඉරසොහොන් වෙනුවෙන් සරම උස්සන් ඉමු.... :P:P:P

    ඉතින් ඩෝ මේක රනිලාගේ ආන්ඩුවනේ... තොපි දෙමළු මැරැවා කියල GSP+ අයින් කලාම ඔහොම කිව්වද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති..:rofl::rofl: ලoකවෙ ආර්ථිකයට මොකක් වෙයිද මේකෙන්...:rolleyes::rolleyes:

    උඹ කියන්නේ මහින්ද හිටියනං ඇමරිකන් ආර්ථිකේ වට්ටන්නේ නෑ කියලද...? :shocked: :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    මූ වගේ මරි මෝඩයෙක් :rofl:

    මිනිහෝ ඇමරිකාවේ කොන්ග්‍රස් එකෙන් 2018 අවුරුද්දට GSP කියන programm එකම Authorize කරලා නෑ. ලංකාවට කරපු පකක් නෙවෙයි.

    ඇයි පොහින්දයා හිටිය නම් ඌ ගිහින් කොංග්‍රස් එකට බල කරලා GSP Authorize කරගන්නවද?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් කියන්නේ මහින්ද නැති නිසාත්, රනිලය ඉන්න නිසාත් මේකෙ වෙලා තියෙනව කියල.... ඉතිං අපි විනාඩි 10 ක් ඉරසොහොන් වෙනුවෙන් සරම උස්සන් ඉමු.... :P:P:P

    ඇයි රනිල ආර්ථික ඔස්තාර් නේද??? නලුවෙක් නොව මොලයක් නේද??? :lol::lol::lol: ගිය මාසෙ රුසියාව ඇරිය මේ මාසෙ ඇමරිකාව තියල ඇරල...ඩොලර් බිලියන 2.2-2.8 ගානකට කෙල උනාම තේරෙයි රගේ...සිහලු කාල හමාරයි...ඕන්න ලක්ශ 62ක් පැතූ වෙනස...
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    GSP + ලැබුනම === රනිල් ලෝකෙ දින්නා..
    GSP + නොලැබුණාම === මේක ලෝකෙටම වෙච්ච දෙයක්. රජයට කරන්න දෙයක් නෑ... :D:D:D
     
    • Like
    Reactions: ManOfSteel

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    ඉතින් ඩෝ මේක රනිලාගේ ආන්ඩුවනේ... තොපි දෙමළු මැරැවා කියල GSP+ අයින් කලාම ඔහොම කිව්වද?

    ගොන් පොන්ස්

    EU එක ගිය පාර GSP+ අයින් කරේ ලංකාවට විතරයි.........මේ කියන්නේ ඒක නෙවෙයි ඇමරිකාවේ GSP කියන බදු සහනේ ගැන. මේක අයින් කරලා තියෙන්නේ ඔක්කොම රටවල් වලට.......ලංකාවට කරපු මගුලක් නෙවෙයි.

    ඊශ්‍රායල් ලබ්බක් කියනවා මූ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ බයිලා වලින් වැඩක් නෑ නේ.. රනිලාගේ ආන්ඩුව පලස්තීනේට සපෝර්ට් කරලා තමා ඉල්ලන් කෑවේ... අපි කිව්වෙ නෑ නේ චන්නෙ දාපන් කියල...

    :yes::yes::yes::yes: ට්‍රම්ප් කාරය එදා ලස්සනටම කියුව චන්දෙ දීල කෙලෝ ගන්ඩ එපා කියල...දැන් හරි සැපයි....තරම දැන ඉදිමෙන්ඩ ඔනෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් ඩෝ මේක රනිලාගේ ආන්ඩුවනේ... තොපි දෙමළු මැරැවා කියල GSP+ අයින් කලාම ඔහොම කිව්වද?

    මේ පුතී සාවධානව අහපංකෝ... කලබල වෙන්න එපා... එදා ජීඑස්පි අපිට නැති වුණේ ලංකාව ඉලක්ක කරගෙන... ඒ වෙනුවෙන් අපි විරුද්ධව නැගි හිටියා...

    මේ වෙලාවේ ඒක නෙවෙයි වෙලා තියෙන්නේ ඇමරිකාව සම්පූර්ණයෙන්ම ජීඑස්පී සහනය අත්හිටුවල... ඒක ලංකාව ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙවෙයි... ඉතිං උඹල ඇවිල්ල දැන් කියනව මහින්ද හිටියනං මේ දේ වෙන්නේ නෑ කියල.... ඉතිං උඹල දේශපාලන අතදරුවොනේ බං....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූ වගේ මරි මෝඩයෙක් :rofl:

    මිනිහෝ ඇමරිකාවේ කොන්ග්‍රස් එකෙන් 2018 අවුරුද්දට GSP කියන programm එකම Authorize කරලා නෑ. ලංකාවට කරපු පකක් නෙවෙයි.

    ඇයි පොහින්දයා හිටිය නම් ඌ ගිහින් කොංග්‍රස් එකට බල කරලා GSP Authorize කරගන්නවද?:rofl:

    ඉතින් ලෝකෙ දිනපු රනිල්ට ඕක හදාගන්න බැරි උනාද? මාර වැඩක් නේ... :baffled::baffled:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    දන්න මගුලක් කතා කරපං බං....
    ජීඑස්පි ලංකාව ඉලක්ක කරගෙන විතරක් කරපු රෙද්දක් නෙවෙයි...
    ජීඑස්පි සහනය දුන්න හැම රටකටම මේක පොදුයි...
    ට‍්‍රම්පගේ කෙරුවාව හින්ද ගත්ත තීරණයක්... ඒක යූඑන් සිද්දියත් බලපාන්න ඇති... හැබැයි ලංකාව දුන්නත් නැතත් ජීඑස්පි දුන්න හැම රටකටම මේක බලපානවා... දුවගෙන ආව නෙහ් දේශපාලන වාසියක් ගන්න පුලුවන් කියල...

    ජීඑස්පි ලංකාව ඉලක්ක කරගෙන විතරක් කරපු රෙද්දක් නෙවෙයි...
    ජීඑස්පි සහනය දුන්න හැම රටකටම මේක පොදුයි...
    ට‍්‍රම්පගේ කෙරුවාව හින්ද ගත්ත තීරණයක්... ඒක යූඑන් සිද්දියත් බලපාන්න ඇති... හැබැයි ලංකාව දුන්නත් නැතත් ජීඑස්පි දුන්න හැම රටකටම මේක බලපානවා.

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගොන් පොන්ස්

    EU එක ගිය පාර GSP+ අයින් කරේ ලංකාවට විතරයි.........මේ කියන්නේ ඒක නෙවෙයි ඇමරිකාවේ GSP කියන බදු සහනේ ගැන. මේක අයින් කරලා තියෙන්නේ ඔක්කොම රටවල් වලට.......ලංකාවට කරපු මගුලක් නෙවෙයි.

    ඊශ්‍රායල් ලබ්බක් කියනවා මූ. :lol:

    :yes::yes::yes: රෙන පුකෙත් මහින්දගේ කැටයමක් තියෙනවා නම් කමක් නෑ කියන අන්තවාදියෝ... :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ලෝකෙ දිනපු රනිල්ට ඕක හදාගන්න බැරි උනාද? මාර වැඩක් නේ... :baffled::baffled:

    :yes::yes::yes:ඒකනෙ බන්...කියුවෙ ජාත්යන්තරය ජයගත් වද රනිල් කියල...අන්තිමට ඩොලර් බිලියන 2.2-2.8 කට කෙලෝගෙන...මරු ආර්තික ඔස්තාර්...:lol::lol::lol::lol::lol: