වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    26234291_1417837848325349_214285418_n.jpg
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...

    ඹලයි කාලේ පොල් ගස් කපපුවයි ප්‍රතිපල තමයි මේ. මොකෙක්ද සතෙක් ආව කියල ඔක්කොම කපාගෙන කපාගෙන ගියේ. අයිත ඉන්දෙව්වද ගස් නෑනේ :rofl::rofl:
    අවුරුදු 20ක් පිස්සු කෙලපුවයි ප්‍රතිපල තමයි ගෙවන්නේ මේ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොල්ගෙඩි පහක් සොරකම් කල පුද්ගලයෙකු රාජකාරියෙන් නෙරපා දැමීම නිසා සිත් තැවුලෙන් වස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

    මීගමුව කටාන ප‍්‍රදේශයේ පොල් වත්තක මුරකරුවෙකු සිය දුප්පත්කම හේතුවෙන් වත්තේ පොල් ගෙඩි පහක් සොරකම් කර ඇති අතර එනිසා වතු හිමියා විසින් ඔහු සේවයෙන් නෙරපා දමා ඇත.

    තමන් සේවයෙන් පහ නොකරන්නැයි මෙම 52 හැවිරිදි පස්‌ දරු පියා වතු හිමියාට වැද වැටී ඇතත් පලක් නොවූ හෙයින් වස පානය කර දිවා නසාගෙන තිබේ.

    මියගිය පුද්ගලයාගේ බිරිද සදහන් කරන්නේ නිවසට අවශ්‍ය වූ සහල් තුනපහ ගෙන ඒම සදහා තම සැමියා විසින් පොල්ගෙඩි පහක්‌ කඩා දුන් බවයි.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මොකක්ද වස වර්ගෙ ? :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් පොල් මිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ...පව් අප්ප...මට නම් මාර දුකයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතුවේ ලාබෙට කන්ඩය...අන්තිමට උනේ කැදත් නැතිඋන එකය..:rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හාල් පොල් මිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ...පව් අප්ප...මට නම් මාර දුකයි...

    මහින්ද ඉන්නේ ඒ ඇති නේ පොන්සි :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොල් සම්බෝලයි බතකුයි කෑව කාලෙත් ඉවරයී...කොහොම ජීවත් වෙන්නද ... හාල් කිලෝව 140 දෙවියනේ....:(:(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල් සම්බෝලයි බතකුයි කෑව කාලෙත් ඉවරයී...කොහොම ජීවත් වෙන්නද ... හාල් කිලෝව 140 දෙවියනේ....:(:(:(:(

    මෙහෙ 160 යි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලුනු ඇරුනාම අනිත් දේවල් උබ ඔය කිව්ව ප්‍රමාණ වලින් ගන්න පුලුවන් ### ඕන තරම් , මිනිස්සු ඕන තරම් ෆුඩ් සිටි , කීල්ස් වලින් මැනලා ගන්නවා ඔයිට වඩා අඩුවෙනුත්.
    ඈ ###
    මෙන්න මෙහෙමයි #### කිරිබත් හදන්නේ.
    සුදු හාල් කිලෝ එක රු.90.00
    මැගි පොල් කිරි රු.30 පැකට් 4 හොදටම ඇති කිලෝ එකක කිරිබත් හදන්න.
    ළුෑණු ග්‍රෑම් 500 රු.60.00
    රයිගම් ලුනු පැකට් එක රු.93.00
    උම්බලකඩ ග්‍රෑම් 50 රු.108.00
    කෑලි මිරිස් ග්‍රෑම් 100 පැකට් එකක් රු.60.00
    මිරිස් කුඩු ග්‍රෑම් 100 පැකට් එකක් රු.50.00 වෙන්නේ.

    මාකට් ප්‍රයිස් ඔය දැම්මේ ### තේරෙන්නේ නැති නිසා..

    තොගෙ බඩු මිලට අනුව කිරිබත් සෑදීමට යන වියදම..

    90+120+60+108+93+60+50=581 :shocked::shocked::shocked::shocked:

    එක වේලකට කිරිබත් කන්ඩ රුපියල් 581ක් බුදු අම්මෝ...:shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තොගෙ බඩු මිලට අනුව කිරිබත් සෑදීමට යන වියදම..

    90+120+60+108+93+60+50=581 :shocked::shocked::shocked::shocked:

    එක වේලකට කිරිබත් කන්ඩ රුපියල් 581ක් බුදු අම්මෝ...:shocked::shocked::shocked:

    තොගේ බඩු මිලට අනුව රු.600 - 800 කිරිබත් එක මම රු.581.00 බැස්සුවේ.
    බුදු අම්මෝ.
    :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොගේ බඩු මිලට අනුව රු.600 - 800 කිරිබත් එක මම රු.581.00 බැස්සුවේ.
    බුදු අම්මෝ.
    :shocked::shocked:

    හරි බන් අපි දාන්නෙ පොල් ගෙඩි දෙකක්... පොල් කිරි පැකට් අපේ ගෙවල් වල ගන්නෙ නැ...එතකොට 600 පනිනව..එක වේලක් කිරිබත් කන්ඩ යන වියදම එතකොට 600+......අම්මෝ .. :shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි බන් අපි දාන්නෙ පොල් ගෙඩි දෙකක්... පොල් කිරි පැකට් අපේ ගෙවල් වල ගන්නෙ නැ...එතකොට 600 පනිනව..එක වේලක් කිරිබත් කන්ඩ යන වියදම එතකොට 600+......අම්මෝ .. :shocked::shocked::shocked:

    රු.240 වියදම් වෙන වැඩේට රු.120 වියදම් කරලා කරන්න පුලුවන්කමක් තියෙද්දි 240 වියදම් කරලා , අරපිරිමැස්ම කියන දේ දන්නේ නැති උබේ ගෙදර ගැන කියන්න දෙයක් නෑ මට.
    තව 120 දැම්මොත් පොල්කිරි වලට ගෙඩි පිටින් ගන්න ඒත් උබේ රු.800 වඩා ගාන අඩුයිනේ පකෝ.
    රු.800 කිරිබත්.
    අම්බෝ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රු.240 වියදම් වෙන වැඩේට රු.120 වියදම් කරලා කරන්න පුලුවන්කමක් තියෙද්දි 240 වියදම් කරලා , අරපිරිමැස්ම කියන දේ දන්නේ නැති උබේ ගෙදර ගැන කියන්න දෙයක් නෑ මට.
    තව 120 දැම්මොත් පොල්කිරි වලට ගෙඩි පිටින් ගන්න ඒත් උබේ රු.800 වඩා ගාන අඩුයිනේ පකෝ.
    රු.800 කිරිබත්.
    අම්බෝ.

    කිරිබත් කන්නෙ අපි අනාදිමත් කාලෙක ඉදන් බන්....උබ මේ අපිට කිරිබත් හදන හැටි නම් උගන්නන්ඩ එන්ඩ එපා...:no::no:.උබට ඔනෙ නම් උබේ විදිහට කිරිබත් හදාගෙන තව මදි නම් කොස්කොල ක්‍රෝටන් කොල එහෙමත් දාගෙන කාපන්...:yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දන්නෙහ් නැති හින්දාහ් අහන්නෙහ් කිරිබත් කන්නහ් කොච්චර වෙලා හැදි ගාන්නහ් ඔනිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නෙහ් නැති හින්දාහ් අහන්නෙහ් කිරිබත් කන්නහ් කොච්චර වෙලා හැදි ගාන්නහ් ඔනිද ?

    :yes::yes: ඒක ඇත්ත උයන්ඩ තව ගෑස් එක්කො රයිස් කුකර් එකට කරන්ට් එක .... :shocked::shocked::shocked::shocked: ඒවත් එකතු උනාම එක වේලකට කිරිබත් හදන්ඩ රුපියල් 1000ක්වත් යනව... අම්මෝ යහපාලනේ... :shocked::shocked::shocked: