වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    :yes::yes:දැන් නම් පොල් සම්බෝලෙයි බතුයි කනව කියන්නෙ මහා සල්ලි කාරයෙක් තමයි...සම්බෝලෙට හොදට රතුලූණුයි උම්බලකඩයි දැම්මොත් ආයෙ ඉතින් සුපිරි ධනවතෙක්...

    :yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    කෝ මිනිහෝ අර දැන් සැපද ... අපේ කාලේ මෙහෙම උනේ නෑ ..
    බොම්බයි ළුණු ලගදි කෑවද ?
    රතු ළුණු කොහොමද ?
    අල එහෙම කොහොමද ?
    දැන් බීඩිද බොන්නේ ?
    ජිවන වියදම අඩුද ?
    හාමුදුරුවනේ ගගා ... වැළපුන මනුස්සයා?

    තෙල් මිල සුත්‍රේ එපා කියලා තව තෙල් අඩුවෙන් දෙන්ට පුළුවන් කියපු මනුස්සයා?

    උට දැන් පෙන්නේ නෑලුද බඩු වල ගණන්?

    ඔන්න වොට් කරපු එවුන්ගෙන් දැන් අපිට අහන්ට තියෙන්නේ ...

    දැන් සැපද ???? ... :lol::lol::lol:

    ඔන්න ඕකයි කියන්නේ අඩු කුලේ එවුන් විශ්වාස කරන්ට එපා කියලා.



    කොහොමද ලගදි කෑවද ??? කාටද චන්දෙ දුන්නේ ? දැන් බීඩිද බොන්නේ ? :rofl::rofl:

    :rofl::rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    මෙන්න මාස 3ක් යන්ඩත් කලින් නව මිල

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 130-150
    අල කිලෝව රුපියල් 190-210
    බී ලූනු කිලෝව රුපියල් 180-200


    අනේ අපොයි රටකට ගිය කල....මිනිස්සු කන්නෙ කොහොමද...
    :(:(:(:(


    :baffled::baffled: