මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 69 මීහරක් පැතූ වෙනස...

මේ වෙනකොට කොරෝනා මුලු ලෝකෙම උඩු යටිකුරු කරල තියෙන්නේ කියල මේ මහත්තයා දන්නවද දන්නේ නෑ.... මේව අපි නෙවෙයි කියන්නේ.... ලෝක බැංකුවේ ලොක්කා.....මේ අවුරුදු 5 ගසාගෙ ත්‍රෙඩ් එක යට. මේව උඩ. අවුරුදු 5 න් පස්සෙ අනිත් පැත්ත.![]()
මේ වෙනකොට කොරෝනා මුලු ලෝකෙම උඩු යටිකුරු කරල තියෙන්නේ කියල මේ මහත්තයා දන්නවද දන්නේ නෑ.... මේව අපි නෙවෙයි කියන්නේ.... ලෝක බැංකුවේ ලොක්කා.....
The coronavirus pandemic is a "devastating blow" for the world economy, according to World Bank President David Malpass.
Mr Malpass warned that billions of people would have their livelihoods affected by the pandemic.
He said that the economic fallout could last for a decade.
In May, Mr Malpass warned that 60 million people could be pushed into "extreme poverty" by the effects of coronavirus.
The World Bank defines "extreme poverty" as living on less than $1.90 (£1.55) per person per day.
However, in an exclusive interview on Friday Mr Malpass said that more than 60 million people could find themselves with less than £1 per day to live on.
දැනට ලංකාවේ මේ වගේ තැනකට තල්ලු වෙලා නෑ..... තාම වේලක් හැර වේලක් හරි කාල ඇදල ඉන්නවා....... මේ ආපදා මොකුත්ම නැතිව යහපාලනේ හාල් දුන්නේ 100-105 ට. දැන් නාකි මයිනා 90-96ට ඒක දෙනවා...... ලොකේ බලවත් රටවලට රෙවිල ඉදිද්දි මෙහෙම හරි අපේ රට රැදිල තියෙන්නේ නාකි මයිනගේ හැකියාව නිසා තමයි... කුහක නොවී ඇත්ත දකින්න උත්සාහ කරල බලපන්......ඇමරිකන් ක්‍රමයට කොරෝනා මඩින්න පෙරමුණ ගත්ත අය..... කේරලේ දිහා බලල උදාහරණ ගන්න කියපු කට්ටිය හිටියනම් අද අපේ රටේ තත්වෙත් හිතාගනින්.....

දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....![]()
මේ වෙනකොට කොරෝනා මුලු ලෝකෙම උඩු යටිකුරු කරල තියෙන්නේ කියල මේ මහත්තයා දන්නවද දන්නේ නෑ.... මේව අපි නෙවෙයි කියන්නේ.... ලෝක බැංකුවේ ලොක්කා.....
The coronavirus pandemic is a "devastating blow" for the world economy, according to World Bank President David Malpass.
Mr Malpass warned that billions of people would have their livelihoods affected by the pandemic.
He said that the economic fallout could last for a decade.
In May, Mr Malpass warned that 60 million people could be pushed into "extreme poverty" by the effects of coronavirus.
The World Bank defines "extreme poverty" as living on less than $1.90 (£1.55) per person per day.
However, in an exclusive interview on Friday Mr Malpass said that more than 60 million people could find themselves with less than £1 per day to live on.
දැනට ලංකාවේ මේ වගේ තැනකට තල්ලු වෙලා නෑ..... තාම වේලක් හැර වේලක් හරි කාල ඇදල ඉන්නවා....... මේ ආපදා මොකුත්ම නැතිව යහපාලනේ හාල් දුන්නේ 100-105 ට. දැන් නාකි මයිනා 90-96ට ඒක දෙනවා...... ලොකේ බලවත් රටවලට රෙවිල ඉදිද්දි මෙහෙම හරි අපේ රට රැදිල තියෙන්නේ නාකි මයිනගේ හැකියාව නිසා තමයි... කුහක නොවී ඇත්ත දකින්න උත්සාහ කරල බලපන්......ඇමරිකන් ක්‍රමයට කොරෝනා මඩින්න පෙරමුණ ගත්ත අය..... කේරලේ දිහා බලල උදාහරණ ගන්න කියපු කට්ටිය හිටියනම් අද අපේ රටේ තත්වෙත් හිතාගනින්.....

කොරෝනාවෙන් ලෝකෙම නැති වෙලා ඉද්දි අපේ බඩු මිල තාමත් පොන්සි රනිලගෙ කාලෙට වඩා අඩුයි ...උදා පොල් 70 පොඩි එක, 80ලොකු එක.. ඒකට වද පොන්සිගෙ කාලෙ බෑය 50යි ගෙඩිය 100...කොරෝනාවෙන් ලෝකෙම නැති වෙලා ඉද්දි අපේ බඩු මිල තාමත් පොන්සි රනිලගෙ කාලෙට වඩා අඩුයි ...උදා පොල් 70 පොඩි එක, 80ලොකු එක.. ඒකට වද පොන්සිගෙ කාලෙ බෑය 50යි ගෙඩිය 100...