වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 69 මීහරක් පැතූ වෙනස...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ අවුරුදු 5 ගසාගෙ ත්‍රෙඩ් එක යට. මේව උඩ. අවුරුදු 5 න් පස්සෙ අනිත් පැත්ත. 🤣🤣
    මේ වෙනකොට කොරෝනා මුලු ලෝකෙම උඩු යටිකුරු කරල තියෙන්නේ කියල මේ මහත්තයා දන්නවද දන්නේ නෑ.... මේව අපි නෙවෙයි කියන්නේ.... ලෝක බැංකුවේ ලොක්කා.....

    The coronavirus pandemic is a "devastating blow" for the world economy, according to World Bank President David Malpass.

    Mr Malpass warned that billions of people would have their livelihoods affected by the pandemic.

    He said that the economic fallout could last for a decade.

    In May, Mr Malpass warned that 60 million people could be pushed into "extreme poverty" by the effects of coronavirus.

    The World Bank defines "extreme poverty" as living on less than $1.90 (£1.55) per person per day.

    However, in an exclusive interview on Friday Mr Malpass said that more than 60 million people could find themselves with less than £1 per day to live on.

    දැනට ලංකාවේ මේ වගේ තැනකට තල්ලු වෙලා නෑ..... තාම වේලක් හැර වේලක් හරි කාල ඇදල ඉන්නවා....... මේ ආපදා මොකුත්ම නැතිව යහපාලනේ හාල් දුන්නේ 100-105 ට. දැන් නාකි මයිනා 90-96ට ඒක දෙනවා...... ලොකේ බලවත් රටවලට රෙවිල ඉදිද්දි මෙහෙම හරි අපේ රට රැදිල තියෙන්නේ නාකි මයිනගේ හැකියාව නිසා තමයි... කුහක නොවී ඇත්ත දකින්න උත්සාහ කරල බලපන්......ඇමරිකන් ක්‍රමයට කොරෝනා මඩින්න පෙරමුණ ගත්ත අය..... කේරලේ දිහා බලල උදාහරණ ගන්න කියපු කට්ටිය හිටියනම් අද අපේ රටේ තත්වෙත් හිතාගනින්.....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501

    දැක්කෙ නෑ වගේ මාරු වෙන්න ඕනෙ :lol:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙනකොට කොරෝනා මුලු ලෝකෙම උඩු යටිකුරු කරල තියෙන්නේ කියල මේ මහත්තයා දන්නවද දන්නේ නෑ.... මේව අපි නෙවෙයි කියන්නේ.... ලෝක බැංකුවේ ලොක්කා.....

    The coronavirus pandemic is a "devastating blow" for the world economy, according to World Bank President David Malpass.

    Mr Malpass warned that billions of people would have their livelihoods affected by the pandemic.

    He said that the economic fallout could last for a decade.

    In May, Mr Malpass warned that 60 million people could be pushed into "extreme poverty" by the effects of coronavirus.

    The World Bank defines "extreme poverty" as living on less than $1.90 (£1.55) per person per day.

    However, in an exclusive interview on Friday Mr Malpass said that more than 60 million people could find themselves with less than £1 per day to live on.

    දැනට ලංකාවේ මේ වගේ තැනකට තල්ලු වෙලා නෑ..... තාම වේලක් හැර වේලක් හරි කාල ඇදල ඉන්නවා....... මේ ආපදා මොකුත්ම නැතිව යහපාලනේ හාල් දුන්නේ 100-105 ට. දැන් නාකි මයිනා 90-96ට ඒක දෙනවා...... ලොකේ බලවත් රටවලට රෙවිල ඉදිද්දි මෙහෙම හරි අපේ රට රැදිල තියෙන්නේ නාකි මයිනගේ හැකියාව නිසා තමයි... කුහක නොවී ඇත්ත දකින්න උත්සාහ කරල බලපන්......ඇමරිකන් ක්‍රමයට කොරෝනා මඩින්න පෙරමුණ ගත්ත අය..... කේරලේ දිහා බලල උදාහරණ ගන්න කියපු කට්ටිය හිටියනම් අද අපේ රටේ තත්වෙත් හිතාගනින්.....

    :yes::yes::yes::yes: කොරෝනාවෙන් ලෝකෙම නැති වෙලා ඉද්දි අපේ බඩු මිල තාමත් පොන්සි රනිලගෙ කාලෙට වඩා අඩුයි ...උදා පොල් 70 පොඩි එක, 80ලොකු එක.. ඒකට වද පොන්සිගෙ කාලෙ බෑය 50යි ගෙඩිය 100...
     
    • Haha
    Reactions: Harshalakshan

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,472
    113
    :yes::yes::yes::yes: කොරෝනාවෙන් ලෝකෙම නැති වෙලා ඉද්දි අපේ බඩු මිල තාමත් පොන්සි රනිලගෙ කාලෙට වඩා අඩුයි ...උදා පොල් 70 පොඩි එක, 80ලොකු එක.. ඒකට වද පොන්සිගෙ කාලෙ බෑය 50යි ගෙඩිය 100...
    :LOL::LOL::ROFLMAO::LOL::ROFLMAO::ROFLMAO::LOL::ROFLMAO::LOL: mu wage wahalek
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මේ වෙනකොට කොරෝනා මුලු ලෝකෙම උඩු යටිකුරු කරල තියෙන්නේ කියල මේ මහත්තයා දන්නවද දන්නේ නෑ.... මේව අපි නෙවෙයි කියන්නේ.... ලෝක බැංකුවේ ලොක්කා.....

    The coronavirus pandemic is a "devastating blow" for the world economy, according to World Bank President David Malpass.

    Mr Malpass warned that billions of people would have their livelihoods affected by the pandemic.

    He said that the economic fallout could last for a decade.

    In May, Mr Malpass warned that 60 million people could be pushed into "extreme poverty" by the effects of coronavirus.

    The World Bank defines "extreme poverty" as living on less than $1.90 (£1.55) per person per day.

    However, in an exclusive interview on Friday Mr Malpass said that more than 60 million people could find themselves with less than £1 per day to live on.

    දැනට ලංකාවේ මේ වගේ තැනකට තල්ලු වෙලා නෑ..... තාම වේලක් හැර වේලක් හරි කාල ඇදල ඉන්නවා....... මේ ආපදා මොකුත්ම නැතිව යහපාලනේ හාල් දුන්නේ 100-105 ට. දැන් නාකි මයිනා 90-96ට ඒක දෙනවා...... ලොකේ බලවත් රටවලට රෙවිල ඉදිද්දි මෙහෙම හරි අපේ රට රැදිල තියෙන්නේ නාකි මයිනගේ හැකියාව නිසා තමයි... කුහක නොවී ඇත්ත දකින්න උත්සාහ කරල බලපන්......ඇමරිකන් ක්‍රමයට කොරෝනා මඩින්න පෙරමුණ ගත්ත අය..... කේරලේ දිහා බලල උදාහරණ ගන්න කියපු කට්ටිය හිටියනම් අද අපේ රටේ තත්වෙත් හිතාගනින්.....

    Corona තිබුණ හෝ නැතා ලංකාවේ උන් හැසිරෙන විදිය කිව්වෙ. 😆

    අනික හැකියාව?
    හැකියාව ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. 🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ජෙපි / ටොයි ලොජික් => ලෝක ආර්ථිකය කඩා වැටිල තියෙන්නෙ කොරෝනා නිසා,
    සිංගප්පූරුව වගේ යහපාලන කාලෙ දියුණු කරපු ලංකාවෙ ආර්ථිකය කඩා වැටිල තියෙන්නෙ මාස 9කට කලින් ආපු ආණ්ඩුව නිසා 🤔
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    79701459_746707012494553_5283433411921313792_n.jpg
     
    • Haha
    Reactions: Smartm and ryandok

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි බොළව්.... ප්‍රේමදාස ආන්ඩුවෙන් පස්සේ ආපු කිසිම ආන්ඩුවක් ලන්කාවට හොදක් කලේ නෑ... මහින්ද විතරයි 30 අවුරුද්ද්ක යුද්දේවත් ඉවර කලේ. ඒත් යුද්දේ ඉවර උනා කියලත් තාම ශ්‍රී ලාන්කිකයන්ගේ ජන ජීවිතය එතනමයි... ඔය කොයි දේශපාලුවත් තමන්ගේ බඩ කට පොකට් එක පුරෝගන්න බේගල් ඇදබානවා මිසක් රටට හොදක් කරන්නේ නෑ.. ඒකයි තිත්ත ඇත්ත... :unsure: :unsure: :unsure: