වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර සර් සැරට පුක්ෂනය කරලා වගේ . සැරටම කඩේ යනවා වහලා 🤣🤣🤣🤣
    මේ දවස්වල පොල් බයියො පුක්ෂණය කරගන්නවා තරම් නෑ. සැරටම "ඩෝ සර්" ට කඩේ යනවා වහලා 🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ තෝ යන කීල්ස් පොන්නය. මේ ත්‍රෙඩ් එක දැම්මෙත් තෝ කීල්ස් එකෙන් පොල් බෑයක ගාන අහලද?
    තොපි වගේ ගොන් බඩු වලට සාධක සහිතව දෙන උත්තර දරා දගන්ඩ බැරි උනාම මම මොනා කොරන්ඩද..කීල්ස් එකේ පොල් ගෙඩිය 84නම් ඊට වඩා මිල සිල්ලර වෙලදපොලේ අඩුයි...ඕක දරා ගන්ඩ උබලට බැරි උනාට මම මොනා කරන්ඩද පො&යො..
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    එල් සි ටික රිලීස් වෙන්න ගම්න් තිබෙන නිසා දෙසෑම්බර් වෙන කොට ඩොලර් එක 250 ක් වත් වේ
    බෑන්කු ටිකත් කෙලො ගනී ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපි වගේ ගොන් බඩු වලට සාධක සහිතව දෙන උත්තර දරා දගන්ඩ බැරි උනාම මම මොනා කොරන්ඩද..කීල්ස් එකේ පොල් ගෙඩිය 84නම් ඊට වඩා මිල සිල්ලර වෙලදපොලේ අඩුයි...ඕක දරා ගන්ඩ උබලට බැරි උනාට මම මොනා කරන්ඩද පො&යො..
    පල යන්න කීල්ස් පොන්නයා :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    119744361_382005166127364_6995423837367458843_n.jpg
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    :yes::yes::yes::yes: කොරෝනාවෙන් ලෝකෙම නැති වෙලා ඉද්දි අපේ බඩු මිල තාමත් පොන්සි රනිලගෙ කාලෙට වඩා අඩුයි ...උදා පොල් 70 පොඩි එක, 80ලොකු එක.. ඒකට වද පොන්සිගෙ කාලෙ බෑය 50යි ගෙඩිය 100...
     
    • Like
    Reactions: Mr.Lokka

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    me langakadi giya bung 90 bung. thawa wadi weiyi lu 120ta wath :baffled: :baffled: :baffled:

    loku pol hingayak thiyanawa lu. 2019 th oka nisaa lu wadi unee

     
    Last edited:
    • Haha
    Reactions: johnferna678