Lol lol lol niyamai oiiiහැම අවුරුද්දකම පොල් මිල මේ කාලයේ වැඩිවෙනවා පලදාව අඩු නිසා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්
රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()
කීල්ස් පොන්නයා bump
mey ara tika tika amthaka wena eka neda
ගූ සූඩයට කියන්න දෙයක් නෑ දැන්![]()
කීල්ස් පොන්නයාගෙන් මම ඇහුවා කහ 100ක් කීයද කියලා.. මිනිහා තාම කහනවා ඇති