සින්දු කියන පොටෝ එකෙන් වළලපන් කියපු විඩියෝ වල පවර් බහින්නෙ නැ..
අපටත් කැකිල්ලේ රජෙක් පහලව ඇතේ.![]()
පුටිං කෙනෙක් නේද ඉල්ලුවේ. සෙල්ලම් නෑ රජ කාලෙට එහා ගිය දඩුවම් මේවා - King Hitan
සින්දු කියන පොටෝ එකෙන් වළලපන් කියපු විඩියෝ වල පවර් බහින්නෙ නැ..
උඹෙ කෑල්ල ඉන්නව නේද. රෑට නිදාගන්න ගියාමත් මේ වගේ සින්දු කියනවදසින්දු කියන පොටෝ එකෙන් වළලපන් කියපු විඩියෝ වල පවර් බහින්නෙ නැ..

රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()

මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...
![]()

රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()
මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 69කේ මීහරක් පැතූ වෙනස...
කෝමද ගමේ බයියගෙ වැඩhttps://l.facebook.com/l.php?u=https://www.tharunaya.com/2021/01/16.html?fbclid=IwAR2v4Y-JElQjzlUvq5RsyW-1CJmiKrbhB_7WY5252XrnTrPI1VQe_7oqOMU&h=AT0qbAABYZqpm-IrmLD8cyC5uaHb8KoY1mbVzW52y4688ddo25fcVJ9eskpN-ZCo6VMdK4iYJOXinM9Sb3TNqEymvjALvoOkYQ_GmFAp8vvIr3jFp9U5T7sIjFsGHe1TnQ&__tn__=H-R&c[0]=AT1hsMkqqaNmoNgO7gqoqhqNdh_okD4gZuB79fH458eBoeAJn08X6sOsD9_92Hj-T4-F7ZxtvKWITCIXxpk9XtFN3FwTsSEdeFXG0zkrDcn41tfWD9HFDcCXqBcf3CG_oa8lDDpk9spwLzm_zethHSn7oI7B7mQ__d8KQ7TYzMiTOXrpyCFQPrPGHp3NX4eZOkWXHMGU5EFQRw
ස්පරායිස්............... තවත් වෙනසක් උද වෙන්නයි යන්නේ තෙල් වලින් පාඩුයි ලු . හෙට අනිද්දට තෙලුත් වැඩි වෙන්නයි යන්නේ දැන් ශෙපද?