වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    පොල් 100 උනාම ත්‍රෙඩ් දැම්මට 120 උනාම ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ නේද @erozan පොන්ස්.. :rofl: :rofl:
     
    • Like
    Reactions: Nereson

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1614479141204.png
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..



    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    Respect sir!
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    @erozan හැමෝටම පොන්නය පොන්නය කිය කිය වටේ ඇවිදින ලොකුම පොන්නය උබනෙ වරෙන්කෝ මේවට උත්තර දියං ඇයි මේ පොල් ගනං යන්නෙ
     
    • Haha
    Reactions: skymicro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එරෝසන් වගේ වේ*ගෙ පුතාලව අල්ලල වඳ කරන්න ඕනෙ ඔකුන්ගෙ ගොබ්බ ජාන ඊලඟ පරම්පරාවලට ගිහින් ලංකාවෙ අනාගතේ මේ වගේ විනාස වෙන එක නවත්තන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 69ක මීහරක් පැතූ වෙනස...
    :eek: :eek: :eek: :eek: :eek:

    @erozan 62 කියල තිබ්බෙ වැරදිල නිසා 69 කරා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒ කාලෙ ඩොලර් එක 140ක් වගෙ
    දැන් 190ක් වගේ
    ඒක නිසා අද 120 කියන්නෙ
    ඒ කාලෙ හැටියට රුපියල් 89 ක්

    විමල් වීරවන්ශ ඇකැඩමිය
    ආචාර්‍ය රෝහිත රාජපක්ශෙ {B.sc in rocket science (CCP), Ph.D. in mathematics( University of Colombo)}
     
    • Wow
    Reactions: sawyer sweeten

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    තෙර්ඩ් එක බම්ප් කරාට වැඩක් නැ තාමත් පොල් මිල 70යි..100ට ගිය් කාලෙක බම්ප් කරපන්
    උබ ලොවන පොල් ගැන නෙවෙයි මේ කියන්නෙ උයන්න ගන්න පොල් ගැන.
    එව්ව 70ට තියෙන තැනක් දාපන් බලන්න පොන්ස් වගේ මාරු වෙන්නෙ නැතුව
     
    • Like
    Reactions: hirashgeff

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ලොවන පොල් ගැන නෙවෙයි මේ කියන්නෙ උයන්න ගන්න පොල් ගැන.
    එව්ව 70ට තියෙන තැනක් දාපන් බලන්න පොන්ස් වගේ මාරු වෙන්නෙ නැතුව
    ලොල් ගේ මුල්ලෙ ඉදන් ලෝකය නොදැක එලියට බැහැල බලාපිය එතකොට හොයා ගන්ඩ පුලුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    ලොල් ගේ මුල්ලෙ ඉදන් ලෝකය නොදැක එලියට බැහැල බලාපිය එතකොට හොයා ගන්ඩ පුලුවන්
    ජෝකර්ට අදින්නෙ නැතුව උත්තර දීපන් පොන්ස් ප්‍රශ්නයක් ඇහුවම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෝකර්ට අදින්නෙ නැතුව උත්තර දීපන් පොන්ස් ප්‍රශ්නයක් ඇහුවම.
    උබනෙ පොන්ස් ජෝකර්ට ඇදල ගොන් පෝස්ට් දදා ඉන්නෙ පොල් මිල 70 අදත් , මම මේ දැන් බැලුව කීල්ස් වෙබ් ස්ටෝර් එකෙත් 95යි, අනිත් කඩ ගැන කවර කතාද උබල තමයි සෝස් නැතුව කියවන්නෙ..