වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්....

    History repeating Bitch.. :lol: :lol:
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් සැපද?

    %2Fmethode%2Fsundaytimes%2Fprod%2Fweb%2Fbin%2F216e4d44-df92-11e8-b968-1adbb9782acb.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    70වට පොල් නැ කියපු ගු ඇන් පි පොන්සින්ටම පෙනීයන්

    IMG-20210321-131454.jpg
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    70වට පොල් නැ කියපු ගු ඇන් පි පොන්සින්ටම පෙනීයන්

    IMG-20210321-131454.jpg
    This one was taken long back , in 2018 for sure show us a bill pons

    Oops sorry මූට ඉංග්‍රීසි බෑනේ

    @erozan වෙසාවෝ ඕකේ බිලක් තියනවා නම් දාපන් ඕක පරණ පොටෝ එකක් පොන්න ගොබිලෝ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    70වට පොල් නැ කියපු ගු ඇන් පි පොන්සින්ටම පෙනීයන්

    IMG-20210321-131454.jpg

    පොන්නයට රිදිච්ච් තරම කියන්නෙ පොඩි පොල් සේල් දානකන් බලන් ඉදල පොටෝ කෑල්ලක් ගහගෙන.

    කෝකටත් බිලක් දාපන් ඩේට් එක්කම. බොරු හිලනෙ උබ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එරෝසන්ට අවුලක් නෑ. කීල්ස් එකට ගිහින් ඒකෙ වැඩකරන එකෙක්ට උක දුන්නම අඩුවට පොල් දෙනවලු 😂
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...
    වාරෙ එන්නෙ පොල් නෙමේ තල්... එතකන් මිනිස්සු කන්නෙ බොන්නෙ වතුරෙන්ද???? අනික හාල් ...හල් 120 යි ඒකටත් කියන්නෙ වාරෙ එනකන් ඉන්ඩ කියලද???? මොනාද මේ කතා...:dull:

    :baffled: :baffled: :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් ආතල්නෙ....වෙනස උදා උනා...පොල් 100 හාල් 120 යි රටේ අහින්සක මිනිස්සු කන්නෙ වහද?????මරු ආර්තික ඔස්තාර්
    :lol::lol:

    එරෝසන් පොඩ්ඩක් කියපන් කීල්ස් එකෙන් අඩුවට පොල් ගන්න විදිය.

    ඇතුලට ගිහින් මැනේජර්ටද උක දෙන්නෙ
    දොර ගාව ඉන්න සික්කට උක දෙනවද
    නැත්තං කැෂියර් එකේ ඉන්න කොල්ලටද උක දෙන්නෙ?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan said:
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????


    monawada ban me
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @erozan පොන්නයා එලියට වරෙන් දැන් හාල් 200යි පරිප්පු 205යි

    erozan said:
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????

    italian middle names boy
     
    • Like
    Reactions: hasithayad