වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    50ට පොල් තල දෙකක් තියෙනව ඕනිද?
    පිරිසිදුව ගාලා ද තියෙන්නෙ. හොද වේලිච්ච පොල් ද... හොද ගානකට ආවොත් ගන්නව මචන්.. පොන්න පොල් ඉරෝශාන් @erozan ට කිරිබත් ටිකක් හදලා දෙන්න ඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    පිරිසිදුව ගාලා ද තියෙන්නෙ. හොද වේලිච්ච පොල් ද... හොද ගානකට ආවොත් ගන්නව මචන්.. පොන්න පොල් ඉරෝශාන් @erozan ට කිරිබත් ටිකක් හදලා දෙන්න ඕන
    එහෙම කොලිටි චෙක් කරල ඕනි නන් 100ක්වත් ඕනි ඉතින්. අනික වේලිච්ච වෙනකන් හිටියොත් අපි වේලෙනව.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙම කොලිටි චෙක් කරල ඕනි නන් 100ක්වත් ඕනි ඉතින්. අනික වේලිච්ච වෙනකන් හිටියොත් අපි වේලෙනව.
    ඕකට මොන කොලිටි චෙක් ද බං... ගූ ගිලින එකාට කොලිටි චෙක් කර කර කිරිබත් හදන්න පුලුවන් ද.. ඔන්න ඔහේ දීපන් ඕකට අතුගාලා එකතු කරන පොල් වලින් හරි හදලා දෙමු @erozan :P:P:P
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඩොලර් එක 170 ට ගියොත් වෙන විනාසෙ උඹට හිතා ගන්න පුලුවන් නේ ද ?

    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:
    🤭
    ------ Post added on Mar 29, 2022 at 11:13 AM

    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:
    ------ Post added on Mar 29, 2022 at 11:17 AM
     
    • Sad
    Reactions: shenat

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    දැන් කීයද පොම්නයො :lol: :lol: :lol:

    මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....:dull::dull: අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...:dull:

    හ්ම්ම්ම් .........
    ------ Post added on Mar 29, 2022 at 11:49 AM
     
    • Haha
    Reactions: Underground

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:

    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:
    @erozan තැරි බයියට මිනිස්සු ගැන දුකත් හිතිලා ඉස්සර කාලේ.. :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: Underground

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    අඩෝ ආව බන් කෝ උඹ නෑනේ.. කොහෙද හැංගුනේ :lol:
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:
    දැන් කන්න වහ වත් නෑ බන් ගිනි ගණන් 🥲
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????
    එක නේ බන් උඹවත් තේරුම් කරල දීපන්කො මහින්ද මාත්තය අරින්න ආපු වෙලාවක..