වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

වෙනස උදාවෙලා ඕන්න මුලු රටටම ඇදිරි නීතිය දාන්ඩ යන්නෙ..

සමස්ත ශ‍්‍රී ලංකාවට බලපැවැත්වෙන ලෙස හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ දින දහයක කාලයක් සදහා පමණක් යයිද ඇමතිවරයා කියයි. ඉන් අනතුරුවත් හදිසි නීතිය පවත්වාගෙන යන්නේදැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.

අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ රට තුල ඇති විය හැකි කලකෝලාහල තත්ත්වයන් වලකා රටතුල නීතිය හා සාමය ස්ථාපිත කිරීමට මෙම පියවර ගත් බවයි.

ජාතිවාදය අවුලන ආකාරයෙන් කටයුතු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පියවර ගැනීමටද තීරණය කල බව ඇමතිවරයා කියයි.

හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.

ඊයේ පස්වරුවේ සිට අද පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර ඉන් පසු තෙල්දෙණියට හා පල්ලෙකැලේ පොලිස් බල ප‍්‍රදේශයන්ට අද පස්වරු 06.00 වන තුරු නැවත පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
ඇදිරි නිතියෙයි, හදිසි නිතියෙයි වෙනස නොදන්නා තෝ වගේ පොන්නයෙක්..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇදිරි නිතියෙයි, හදිසි නිතියෙයි වෙනස නොදන්නා තෝ වගේ පොන්නයෙක්..

    මට බනින්ඩ එපා මම නෙමේ දාන්ඩ යන්නෙ උබලගෙ පාන්ඩුවෙන්..:):) දැන් වෙනස උදාවෙලා සතුටු වෙයන්.. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටේ ජාතික ආරක්ශාව බල්ලට වැටේ...රනිල්ගේ ගෙදර උන්දත් විරෝධතාවයේ...

    11avabq.jpg

    කාන්තාවන්ට රාත‍්‍රි කාලයේ මහ මග යාමට ආරක්‍ෂාවක් නැති බව පවසමින් ඊයේ රාත‍්‍රියේ කොළඹ විරෝධතාවයක් පැවැත්වින.

    පිටකොටුවේ සිට ගාළු මුවදොර දක්වා පැවත් මෙම විරෝදා පා ගමන සංවිධානය කර තිබුනේ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසිනි.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හා නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අැතුළු පිරිසක්ද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    රට තුල ඇතිවෙලා තියෙන නොසන්සුන්කම් වලට රට පාලනය කරන කාලක්කන්නි පාලකයො දෙන්න වග කියන්ඩ ඔනෙ..මිනිස්සු මිනී මරාගන්න තැනට දාල නිවේදන ගහන නරින්ගෙන් කිසිම සෙතක් නැ..

    ගැටුමෙන් මියගියේ මුස්ලිම් කෙනෙක්නම් රජය සෑහෙන්න කලබලවෙලා අදම වන්දි හිට දෙනවා, ජවිපෙත් කලබලවෙලා සින්හල ජාතිය ගැන කතාකරන එවුන්ට ඇට්ටිහැලෙන්න දෙනවා.
    මොනවද උබ කියන විදිය්ට ඒවගේ දෙයක් නොවෙන්න රජයගතයුතුව තිබ්බ ක්‍රියාමාර්ග. උබ ජනාදිපති උනානම් මේගැටුම වලක්වන්නේ කොහොමද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මොනවද උබ කියන විදිය්ට ඒවගේ දෙයක් නොවෙන්න රජයගතයුතුව තිබ්බ ක්‍රියාමාර්ග. උබ ජනාදිපති උනානම් මේගැටුම වලක්වන්නේ කොහොමද

    මිනී මැරුම උනේ කවද්ද??? කවද්ද කඩ ගිනි තිබ්බෙ..එක කඩයක් ගිනි තියල තියෙද්දි අනිත්වට ගිනි තියනව කියල පාන්ඩුව දන්නෙ නැද්ද...කවද්ද කදුලු ගෑස් ගැහුවෙ...ඔක්කොම කරේ අස්සය පැනල ගියාට පස්සෙ...මිනිස්සුන්ට දෙපැත්තට වෙලා මිනි මරාගන්ඩ දීල ... ඒ මිනි වැලලුවටත් පස්සෙ හදිසි නිතිය දානවෝ ගාන්ඩ මොකටද බන් ආණ්ඩුවක්....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    :yes::yes:
     
    ඒ කියන්නේ අර මනුස්සයා මැරුනට පස්සේ එක කඩයක් ගිහිතියල තියෙද්දී අනිත් කඩවලට ගහන්න කලින් නවත්තන්න තිබ්බ කියන එකනේ උබ කියන්නේ.

    උබ හිතන්නේ ප්‍රකෝප වෙච්ච උන් ටිකක් එකක් ගිහිතියලා අනිකට යනවා වගේ දෙයක් වෙනවා කියලද.
    නැත්තන් , ප්‍රායෝගිකව අපි දන්න විදියට එකවෙලාවේම අවට තියන කඩ, ගෙවල් කීපයකට මිනිස්සු සෙට් කීපයක් පැන පැන පහරදෙයි කියලද.

    ඔතන සින්හල අය400-500ක්වත් එකතුවෙන්නඇතිනේ.

    Last edited:

    ලොල් තමයි ඕවට තමයි බන් විශේශ කාර්ය බලකාය කියල ඒව තියෙන්නෙ..ඔය ගිනි තියා ගත්ත ඒව එකක් එකක් වෙද්දි අනිත්ව පාලනය කරන්ඩ පුලුවන් එහෙම බැ කියනවනම් උන්ට රාජ්ය පාලනය බැ....එහෙම උන් ගෙදර යන්ඩ ඔනෙ කරන්ඩ් පුලුවන් උන්ට රට බරදීල....නොහැකියාවෙන් පෙලෙන අසාර්ථක පාලනයකො ඉද්දි රටම විනාශ වෙනව..

    තිස් වසරක් ශාපලත් යුද්ධයෙන් මුදවාගත් මේ දේශය......නැවත ගිනි අවුලුවා ඉවරයි.......
    මේ අද විදින්නේ....
    සක්කිලියෙක් රජ කරවපු ශාපයයි.......

    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුස්ලිම් එවුන්ට නෙවෙයි, උන්ට කත් අදින අපේ දේශපාලකයන්ට තමයි ගහන්න ඕන.
    කොන්ද පණ නැති පොන්න හැත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Me ponsiya mekenut baiyata kade yanawa. Munwage harak tamai sinhala unwa bedanne...

    හත්පොලේ ගාගෙන නිරුවතින් කියෝනව..මෙතන තියෙන්නෙ රටේ ජීවත් වීම පිලිබද ප්‍රශ්නයක්...නැවත කලුජූලියක් අවශ්ය නැ,ඒක නොවෙන තැනට වැඩ කරන්ඩයි ආණ්ඩුවක් අවශ්ය වෙන්නෙ...හරියට රට පාලනය කරගන්ඩ කොන්ද පන නැති පාන්ඩුව වහාම ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුස්ලිම් එවුන්ට නෙවෙයි, උන්ට කත් අදින අපේ දේශපාලකයන්ට තමයි ගහන්න ඕන.
    කොන්ද පණ නැති පොන්න හැත්ත

    කිසිම ජාතිකයෙක්ට ගහන්ඩ මරන්ඩ අවශ්යතාවයක් නැ...නැවත කලුජූලියක් අනවශ්යයි...මෙහෙම ගහමරාගෙන රටකට අනාගතයක් නැ....තිස් අවුරුදු යුද්දෙකින් ලක්ශ ගානක් මැරුන රටක්, නැවත යුද්ද ඇති වෙන්නෙ නැති තැනට රට පාලනය කිරීමයි දේශපාලකයො කරන්ඩ ඔනෙ...රටට නිවරදි නායකත්වයක් දෙන්ඩ මේ නිවට සිරයි ගොන් රනිලයි අසමත්...
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොනවා නොවුනත් මෙන්න මේකනම් අනිවා වෙනවා 100% sure
    "මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට"
    :rolleyes::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    තෙල්දෙණියේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අදාළව පොලීසිය මගින් යම් යම් අඩුපාඩු සිදුවූ බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තමන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදි මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්නට උපදෙස් නුවත් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

    එසේම මෙම ගැටුම් හේතුවෙන් විනාශ වූ ආගමික ස්ථාන නැවත යථා තත්ත්වයට පත්කිරීම හා ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    **** මට පේන්නෙ පොලිසිය පාලනය කරන්නෙ ඒරොප්පෙන් වෙන්ඩ ඇති පොනිල නෙමේ ....නීතිය හා සාමය ඇමතිකම තියෙන්නෙ සුද්දෙක්ට වෙන්ඩ් ඇති...ඕන්න සරපයගෙ නියම ස්වබාවය හදුනා ගනිල්ල...

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015

    Okay okay we'll bring back appachchi. Now stop crying
     
    • Like
    Reactions: Identity

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මොනවාද බන් මේ කියන්නේ පොහොට්ටුවට ඉන්න හැම එකාටටමත් චන්දෙ දීලත් 40% ගන්න පුළුවන් උනේ
    චන්ද ප්‍රතිපල අනිවාරයෙන්ම රජයේ පසුබෑමක් තමයි එත් උඹල 40% අරගෙන කතා කරන්නේ 70% විතර අරගෙන දින්නා කියල.

    ලොල් ගම්සබාවෙනුත් පැරදිලා තවත් ආලාපාලු සුත්‍ර දම දමා ඉදපල්ල... රටේ ඇත්ත ජනමතය මොකක්ද කියල දැක්කනෙ...ඒව පිලිගන්නෙ නැතුව තව බයිල කියෝ කියෝ ඉදපල්ල...ඊලග චන්දෙ සැප්තැම්බර්...හම්බෙයි පුරෝල ....:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනවාද බන් මේ කියන්නේ පොහොට්ටුවට ඉන්න හැම එකාටටමත් චන්දෙ දීලත් 40% ගන්න පුළුවන් උනේ
    චන්ද ප්‍රතිපල අනිවාරයෙන්ම රජයේ පසුබෑමක් තමයි එත් උඹල 40% අරගෙන කතා කරන්නේ 70% විතර අරගෙන දින්නා කියල.

    ගම්සබාවලින් 71%ක් දින්න බන්...පාන්ඩුව පසුබාල තමයි බන් මේවෙලා තියෙන නස්පැත්තිත් එක්ක ඉස්සරහට යයි කියලද හිතාගෙන ඉන්නෙ කූරිය ගහල තියෙන මලකදක් දැන් පාන්ඩුව..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    තෙල්දෙනියෙ සිදුවීමෙන් වැඩිපුරම සතුටු පර්සිිද, ගෙම්බන්පිලද, පනික්කියාද?
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොනවාද බන් මේ කියන්නේ පොහොට්ටුවට ඉන්න හැම එකාටටමත් චන්දෙ දීලත් 40% ගන්න පුළුවන් උනේ
    චන්ද ප්‍රතිපල අනිවාරයෙන්ම රජයේ පසුබෑමක් තමයි එත් උඹල 40% අරගෙන කතා කරන්නේ 70% විතර අරගෙන දින්නා කියල.

    මම දන්න තරමින් නම් 70%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණය්ක් දිනුවා. :eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තෙල්දෙනියෙ සිදුවීමෙන් වැඩිපුරම සතුටු පර්සිිද, ගෙම්බන්පිලද, පනික්කියාද?

    මම හිතන්නේ රනිල් වික්‍රමසින්හ.

    ඔහුට විරුද්ධව පක්ශශ අභ්‍යන්තරයෙන්ම ප්‍රශ්න ඇවිත් තිබ්බා. විශ්වාසබන්ගයක් ගේනවා නම්, ඔහුගේම පක්ශශේ මන්තත්‍රීන් කොටසක් ඔහුට විරුද්ධව චන්දය දෙන්න තිබ්බා.
    නමුත් හදිසියේ ඇතිවූ අස්ථාවර බාවය ඔහුට හොද දෙයක්. දැන් විශ්වාස බන්ගත් නෑ, අභ්‍යන්තර කැරලිහ්ට් නෑ. ඔහුට ඔහුගේ බලය තහවුරු කර ගන්න නැවත ඉඩ සැලසුනා.

    අනිත් දෙය තමා, බොහෝ අය ව්ඉරුද්ධවූ අතුරුදහන් වූවන් පිලිබදදa පනතතa, අපිටත් නොදැනි සම්මත වවෙලා. එකත් මේ සිදුවීම නිසා අවධානය වෙන අතකට වෙනස් වීම නිසා අන්ඩුව ලබා ගත් ජයග්‍රහණයක්.