වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    රට ගිණි ගන්නේ උඹ වගේ හරක් හින්දා. ජාතියක් වශයෙන් එකතු වෙන්නේ නැතිව පක්ෂ විදිහට බෙදිල ඉන්න හින්දා. තමන්ගෙ පක්ෂෙ මොකා මොන වැරැද්ද කරත් දැක්කෙ නෑ වගේ ඉන්න හින්දා. තමන් දරණ මතේට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන එකා කියන්නේ මොකද්ද කියලා මොලෙන් තේරුං ගන්නෙ නැති හින්දා. එහෙම අදහස් ප්‍රකාශ කරන එකා අනිත් පක්ෂෙ බත් බැලයෙක් කියලා පූර්ව නිගමනකයකට එළඹිලා ඌව කන්න හදන හින්දා. තරහ වෙන්න එපා.. උඹ වගේ උන් නැති භංගස්ථාන වෙලා ජාතියක් වශයෙන් එකතු වෙන්න පුලුවන් උන් වැඩි වෙන එක තමා රටට ,ජාතියට හොඳ. උඹයි සඳුන් බුවයි දෙන්නම එකම කාලකණ්නි කාසියක දෙපැත්ත.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: lodbrok

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,014

    Okay okay we'll vote for Appochcha. Now stop whining and STFU bai pons
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Okay okay we'll vote for Appochcha. Now stop whining and STFU bai pons

    අමු කැවිලද උලමො. බීලද එළකිරි ආවෙ. සිහිය ආවට පස්සේ ආයෙ මං දාපු පෝස්ට් එක කියවපං අකුරින් අකුර ගලපලා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,014
    113
    අමු කැවිලද උලමො. බීලද එළකිරි ආවෙ. සිහිය ආවට පස්සේ ආයෙ මං දාපු පෝස්ට් එක කියවපං අකුරින් අකුර ගලපලා.

    We know you voted for MR dickhead. Don't pretend otherwise.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රට ගිණි ගන්නේ උඹ වගේ හරක් හින්දා. ජාතියක් වශයෙන් එකතු වෙන්නේ නැතිව පක්ෂ විදිහට බෙදිල ඉන්න හින්දා. තමන්ගෙ පක්ෂෙ මොකා මොන වැරැද්ද කරත් දැක්කෙ නෑ වගේ ඉන්න හින්දා. තමන් දරණ මතේට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන එකා කියන්නේ මොකද්ද කියලා මොලෙන් තේරුං ගන්නෙ නැති හින්දා. එහෙම අදහස් ප්‍රකාශ කරන එකා අනිත් පක්ෂෙ බත් බැලයෙක් කියලා පූර්ව නිගමනකයකට එළඹිලා ඌව කන්න හදන හින්දා. තරහ වෙන්න එපා.. උඹ වගේ උන් නැති භංගස්ථාන වෙලා ජාතියක් වශයෙන් එකතු වෙන්න පුලුවන් උන් වැඩි වෙන එක තමා රටට ,ජාතියට හොඳ. උඹයි සඳුන් බුවයි දෙන්නම එකම කාලකණ්නි කාසියක දෙපැත්ත.

    උබ තමයි බන් බූරුව...කියන සිoහල මොකක්ද කියල තේරුම් ගනින්...ජාති වශයෙන් නෙමේ ශ්‍රි ලoකා ජාතිය වශයෙන් නම් එකතු උනාට කමක් නැ...ආන්න එකට දේශපාලන නායකත්වය අවශ්යයි...මේ ඉන්න ගොන් ඩබලට ඒක කොරගන්ඩ හැකියාවක් නැ වගේම උවමනාවක් නැ...උන් බලන් ඉන්නෙ මිනිස්සු එකිනෙකා මරාගන්න කම්...ඕව තේරුම් ගන්ඩ උබල ලාමක වැඩි බන්...

    මිනි මරා ගන්නකම්, කඩ කඩනකන් ,ගෙවල් ගිනි තියනකන් බලන් ඉදල පස්සෙ ස්වාධීන පරික්ශන කොරපල්ල කියල නිවේදන ගහල වැඩක් නැ....ඕකට නෙමේ රාජ්ය පාලනය කියන්නෙ..

    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබ තමයි බන් බූරුව...කියන සිoහල මොකක්ද කියල තේරුම් ගනින්...ජාති වශයෙන් නෙමේ ශ්‍රි ලoකා ජාතිය වශයෙන් නම් එකතු උනාට කමක් නැ...ආන්න එකට දේශපාලන නායකත්වය අවශ්යයි...මේ උන්න ගොන් ඩබලට ඒක කොරගන්ඩ හැකියාවක් නැ වගේම උවමනාවක් නැ...උන් බලන් ඉන්නෙ මිනිස්සු එකිනෙකා මරාගන්න කම්...ඕව තේරුම් ගන්ඩ උබල ලාමක වැඩි බන්...

    හා බං.. මං ඇතුලු සෑහෙන පිරිසක් එකම දේ කියද්දි උඹ විතරයි තාම උඹේ මතේ එල්බගෙන ඉන්නේ.. උඹ සෑහෙන දැනුම තියන එකෙක් හින්දා වෙන්න ඇති :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හා බං.. මං ඇතුලු සෑහෙන පිරිසක් එකම දේ කියද්දි උඹ විතරයි තාම උඹේ මතේ එල්බගෙන ඉන්නේ.. උඹ සෑහෙන දැනුම තියන එකෙක් හින්දා වෙන්න ඇති :P

    මිනිස්සුන්ට නිදහසේ උස්ම අරගෙන නිවිසැනසිල්ලෙ ජීවත් වෙන්ඩ උවමනා කරනව...ආන්න ඒකට නිවරදි නායකත්වයක් අවශ්යයි...මේ ඉන්න ගොන් බානට ඒක කරන්ඩ බැ... උන් බලාගෙන ඉන්නෙ රටේ මිනිස්සු ගහ මරාගන්න කම් පාරට බැහැල..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මිනිස්සුන්ට නිදහසේ උස්ම අරගෙන නිවිසැනසිල්ලෙ ජීවත් වෙන්ඩ උවමනා කරනව...ආන්න ඒකට නිවරදි නායකත්වයක් අවශ්යයි...මේ ඉන්න ගොන් බානට ඒක කරන්ඩ බැ... උන් බලාගෙන ඉන්නෙ රටේ මිනිස්සු ගහ මරාගන්න කම් පාරට බැහැල..

    ඒක කරන්න කාටද පුලුවන් ??
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    මිනිස්සුන්ට නිදහසේ උස්ම අරගෙන නිවිසැනසිල්ලෙ ජීවත් වෙන්ඩ උවමනා කරනව...ආන්න ඒකට නිවරදි නායකත්වයක් අවශ්යයි...මේ ඉන්න ගොන් බානට ඒක කරන්ඩ බැ... උන් බලාගෙන ඉන්නෙ රටේ මිනිස්සු ගහ මරාගන්න කම් පාරට බැහැල..

    දැන් උඹ කාවද යෝජනා කරන්නෙ කියපන්කො වට වන්දනාවෙ යන්නෙ නැතුව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Machan kiwwata , ahuvata tharaha venna epa. Miya giya Sinhala Tharunaya venuven kanagatu vena athara, Eyata vaga kiwa yuthu Muslim 5 denata daduvam kala yuthuya. E ekkama , Lankave anikuth areas vala, Sinhalayan visin Sinhalayan mara damana avastha atha.Sinhalaya visin sinhalayata karadara karana avsatha atha. Ema avsthavaladi, Mea vage mahajana virodatha natthe ayi ??
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    උබ තමයි බන් බූරුව...කියන සිoහල මොකක්ද කියල තේරුම් ගනින්...ජාති වශයෙන් නෙමේ ශ්‍රි ලoකා ජාතිය වශයෙන් නම් එකතු උනාට කමක් නැ...ආන්න එකට දේශපාලන නායකත්වය අවශ්යයි...මේ ඉන්න ගොන් ඩබලට ඒක කොරගන්ඩ හැකියාවක් නැ වගේම උවමනාවක් නැ...උන් බලන් ඉන්නෙ මිනිස්සු එකිනෙකා මරාගන්න කම්...ඕව තේරුම් ගන්ඩ උබල ලාමක වැඩි බන්...

    මිනි මරා ගන්නකම්, කඩ කඩනකන් ,ගෙවල් ගිනි තියනකන් බලන් ඉදල පස්සෙ ස්වාධීන පරික්ශන කොරපල්ල කියල නිවේදන ගහල වැඩක් නැ....ඕකට නෙමේ රාජ්ය පාලනය කියන්නෙ..

    උඹේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත, මේවගෙ දේවල් නොවෙන්න වගබලාගන්න ඕන රටේ පාලකයො, වැඩේ තියෙන්නෙ පාලකයොන්ටමනෙ ඕනකම තියෙන්නෙ මේක හම්බයොන්ගෙ අධිරාජ්‍යයක් කරන්න, ඇයි වර්තමාන ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම ලැබෙන්නෙ මුස්ලිම් ඡන්ද ටිකනෙ, මුස්ලිම් ඡන්ද වැඩිපුර ගොඩගහ ගත්තොත් උංට ගේමක් නැතුව ඊළඟ ඡන්දෙදි දිනන්න පුලුවන්, ඔන්න ඕකයි කතන්දරේ, 2015 ජනාධිපතිවරනයෙ මෛත්‍රී පාලයට ඡන්දෙ නොදීපු එක මුස්ලිම් එකෙක් හොයපං පුලුවන්නම්? උං ඔක්කොම එකාවගෙ යහපාලනයට තමයි ඡන්දෙ දුන්නෙ, ඒ උංට පල්ලියෙන් කිව්ව නිසා, උංගෙ මාර සමගියක් එකමුතු කමක් තියෙන්නෙ උංගෙ ජාතිය බේරගන්න, ඔච්චර ඕන නෑ වැරදිලාවත් මේ රටේ ව්‍යාවස්ථාව හැදිල මුස්ලිම් එකෙක්ට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න පුලුවන්නම් එදාට මුං ඌ කවුද කියලවත් බලන්නෙ නෑ මුස්ලිම් උං ඔක්කොම කතිරෙ ගහනවා,

    ඒත් දුක තියෙන්නෙ සිංහලය ගිහිල්ල කතිරෙ ගහන්නෙ මුස්ලිම් උන්ට උදව් කරන දේශපාලුවොන්ටම තමයි,

    මෙතැන මේ රිදිල කෑ ගහන්නෙ ජෙප්පො ටිකයි, රනිලයගේ හෙංචයියො ටිකයි, උඹට බනින්න පොටක් පෑදුනෙ මේ ත්‍රෙඩ් එකේදි නිසා, මොකද වෙන ත්‍රෙඩ් එකක උඹට මෙහෙම බනින්න බෑ නේ,

    ඇත්තම කතාව තමයි දැන් UNP එකේ උං(සඳූන් බුවාලගෙ කට්ටිය) කටක් අරින්නෙ නෑ, කිරියෙවත් ෆේස්බුක්වලවත්, මොකද උං කට ඇරියොත් උංම දන්නව ගොනා මාර්ක් එකට වැටෙනවා කියලා, ඒ තරම් මිනිස්සු අතරට ගිහිල්ල තියෙන්නෙ යූ.එන්.පී එකට කඩේ යන උං මී හරක් කියලා, ඒක උනුත් දන්නවා, ඒකයි ඉස්සර වගේ නැතුව කට පියාගෙන ඉන්නෙ,

    ජෙප්පො කියන කොට්ටාසෙ ඉන්නව නේද, අන්න උං ඉන්නෙ මුකුත් දන්නෙ නෑ වගේ, හොල්මන් කරන්න උං ටික, අපි කිසිම පක්ෂෙකට නෑ අපි සාධාරණය වෙනුවෙන් කතා කරන්නෙ කිය කිය මහින්දගෙයි දැන් තියෙන ආණ්ඩුවෙයි දෙකේම වැරදි කියවන්නෙ ජෙප්පො ටික.

    පව් බං ඉතිං. උඹ මේ ත්‍රෙඩ් එකේ කට ඇරපු නිසා ඒක පොයින්ට් එකක් කරගෙන දෙගොල්ලොම උඹට බනිනවා,

    ඒත් යථාර්තය ඕක තමයි, සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙ වැරදි, මේ ආණ්ඩුවට මෙහෙම දෙයක්වත් පාලනය කරගන්න බෑ, මුං ආපු දවසෙ ඉඳං වෙන්නෙම මේවගෙ දේවල් තමයි...
     
    • Like
    Reactions: erozan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    Machan kiwwata , ahuvata tharaha venna epa. Miya giya Sinhala Tharunaya venuven kanagatu vena athara, Eyata vaga kiwa yuthu Muslim 5 denata daduvam kala yuthuya. E ekkama , Lankave anikuth areas vala, Sinhalayan visin Sinhalayan mara damana avastha atha.Sinhalaya visin sinhalayata karadara karana avsatha atha. Ema avsthavaladi, Mea vage mahajana virodatha natthe ayi ??

    Sinhalu, sinhalungen marum kanna asa athi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඒත් යථාර්තය ඕක තමයි, සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙ වැරදි, මේ ආණ්ඩුවට මෙහෙම දෙයක්වත් පාලනය කරගන්න බෑ, මුං ආපු දවසෙ ඉඳං වෙන්නෙම මේවගෙ දේවල් තමයි...

    :yes::yes: ඒක ඇත්ත මොකක් හරි හෙනගෙඩියක් කඩා පාත් වෙනව... වෙන්ඩම දෙයක් නැත්තන් කොහෙ හරි තියෙන කුණු කන්දක් හරි කඩාගෙන වැටෙනව...පුදුම කරුමයක් තමයි රටට මුන් ආවත් හරි රටම විනාශයි....
     
    • Like
    Reactions: sithija.h

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මම මේ පෝස්ට් එක දැම්ම වෙලාවෙ ඉඳන් මේකෙ ඔය පෝස්ට් දදා නටන උං ටිකගෙ ප්‍රොෆයිල් දිහා ඇහැගහගෙන හිටියෙ, දාලා විනාඩියක් යන්න නෑ රෙප් කපල:D, කපපු උන් කවුද කියලත් මම දන්නව(රෑ වෙලා නිසා අල්ලගන්න තව ලේසියි:P)

    නම කියල කෝන්ද පණ ඇතුව රෙප් කපන්න බැරි සෙට් එකක් නෙ බං අර බූරුවො ඩබලට කඩේ යන්නෙ, ලැජ්ජයි ඉතිං, තව මොන කතාද ඉතිං:rofl::rofl:
     
    • Like
    Reactions: a2mdb

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත, මේවගෙ දේවල් නොවෙන්න වගබලාගන්න ඕන රටේ පාලකයො, වැඩේ තියෙන්නෙ පාලකයොන්ටමනෙ ඕනකම තියෙන්නෙ මේක හම්බයොන්ගෙ අධිරාජ්‍යයක් කරන්න, ඇයි වර්තමාන ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම ලැබෙන්නෙ මුස්ලිම් ඡන්ද ටිකනෙ, මුස්ලිම් ඡන්ද වැඩිපුර ගොඩගහ ගත්තොත් උංට ගේමක් නැතුව ඊළඟ ඡන්දෙදි දිනන්න පුලුවන්, ඔන්න ඕකයි කතන්දරේ, 2015 ජනාධිපතිවරනයෙ

    .

    ඕකනේ.. Prejudgements වලට එනවා. තමන්ගෙ මතේට විරුද්ධ මතයක් ප්‍රකාශ කරපු ගමං තමංගෙ ඉන්න දේසපාලන සතුරන්ගෙ මොකක් හරි කඳවුරකට ඇදල දානවා. මෙහෙම උන් ඉන්න බැරිද ?

    2005 මහින්දට ඡන්දෙ දීල, 2010 කටුගාල දාල 2014 මෛත්‍රීට දුන්න උං.. එහෙමත් නැත්තං 2005 රනිල්ට දීල 2010 මහින්දට දීල 2014 කටුගාපු උං.. ඒ කියන්නේ පාවෙන ඡන්ද ?

    ඔයාලගෙ ඔය පාට කණ්නාඩිවලට අහුවෙන්නෙ නැති කොට්ඨාසයක් තමා පාවෙන ඡන්ද කියන්නේ.. මමනං අන්න උංගෙං එකෙක්. මෙතන ඒවගේ උන් ඉන්නවා කියලා හිතෙනවා සෑහෙන්න. අන්න උනුයි වැඩිවෙන්න ඕන රටේ. එතකොට උන්ට පුලුවන් රටට හිතකර ප්‍රථිපත්ථි වලට පක්ෂ පාට නොබලා සහයෝගය දෙන්නත් රටට අහිතකර ප්‍රීථිපත්ති වලට සහයෝගය නොදී ඉන්නත්.

    රටේ පාවෙන ඡන්ද වැඩි උනාම දේසපාලුවොත් දන්නවා උන්ට බුල කෙලින්න බැරි විත්තිය. දැං ඉරෝසන්ට පුලුවන්ද රනිල් ගේන මොකක් හරි හොඳ දේකට සහයෝගය දෙන්න.. බෑ... සඳුන් බුවාට පුලුවන්ද මහින්ද කරන්න හදන මොකක් හරි හොඳ දේකට සහය දෙන්න .. බෑ... කවුරුහරි මොංගල වාමාංසිකයෙක් ඉන්නවා කියල හිතමුකො අර සොහොන් වගේ.. ඌ හැම දේකටම විරුද්ධ වෙනවා. :D

    ඇයි... පාට කණ්නාඩිය හින්දා... පාට කණ්නාඩි දාපු උං සදාකාලික උංගෙ පක්ෂෙ වහල්ලු. හොඳ කරත් හා... නරක කරත් හා...

    අන්න ඒ පාට කණ්නාඩි දාපු උං හින්දා පොලිටික්කන්ට බේස් එකක් තියනවා. උං ඒක දන්නවා. ඒ හින්දා උන් රටට වැඩක් කරන්නේ නෑ.. උංගෙ මඩිය තරකරගන්නවා.

    ඒකයි මගෙ පොයින්ට් එක. පක්ෂවලට කඩේ යන්න එපා. දේසපාලුවන්ට ප්‍රතිරූප හදාගන්න දෙන්න එපා.උං අපේ සේවකයෝ. අපියි උන්ට ගෙවන්නේ.අපිට ඕන විදිහට උංගෙං වැඩගන්නනං පාවෙන ඡන්ද දායකයෙක් වෙයං.
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Machan kiwwata , ahuvata tharaha venna epa. Miya giya Sinhala Tharunaya venuven kanagatu vena athara, Eyata vaga kiwa yuthu Muslim 5 denata daduvam kala yuthuya. E ekkama , Lankave anikuth areas vala, Sinhalayan visin Sinhalayan mara damana avastha atha.Sinhalaya visin sinhalayata karadara karana avsatha atha. Ema avsthavaladi, Mea vage mahajana virodatha natthe ayi ??

    නීතිය සැමට සමානයි කියල මිනිස්සුන්ට හිතෙනවනම් මේ වගේ සිද්දි ඇතිවෙන්නෙ නැ...අද රටේ නීතිය වල් වැදිල මිනිස්සු නිතිය අතට අරගෙන...මේක වහා විනාශයකින් කෙලවර වෙන්නෙ...කවුරුත් මිනිස්සු, හැමෝටම ජීවත් වෙන්ඩ ඔන කරන පිරිසිදු සමාජයක් පාලකයො ඇති කරන්ඩ ඔනෙ....ඒක කරන්ඩ කොන්ද පන නැත්තන් ,හැකියාවක් නැත්තන්,ජන ප්‍රසාදයක් නැත්තන්.. කුමන්ත්‍රන කරල තමන්ගෙ බලේ තියාගන්ඩ, මිනිස්සු පාර තොටේ මිනී මරාගන්න තැනට පත් කරන කාලකන්නි පාලකයන්ට, ගල් ගහල හරි එලවන්ඩ වෙනව, මිනිස්සු ඔක්කොටම එකතු වෙලා...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    දර්ගා නගරයෙ සිද්දිය උනේ එකම වෙලාවක...මෙතන එහෙම නෙමේ මනුස්සය මැරුනෙ කවද්ද ගිනි තියාගත්තෙ කවද්ද???? ඒවට කදුලු ගෑස් ගහන්නෙ කවද්ද ඇදිරි නිතිය දැම්මෙ කවද්ද???

    Chanden Issara Waliya Giye..
    Chanden Passe thamai Dan wena deywal Okkoma Wenne..

    Nr6gHw6.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Chanden Issara Waliya Giye..
    Chanden Passe thamai Dan wena deywal Okkoma Wenne..

    චන්ද නිසා මිනිස්සු මරා ගන්ඩ අවශ්යතාවයක් නැනෙ..මිනි මැරුමක් උනාට පස්සෙ ගෙවල් දොරවල් ගිනි තියනකම් බලාගෙන ඉන්නෙ ඇයි පාන්ඩුවෙන්...මොනවද බලාපොරොත්තු වෙන්නෙ ....මේවගෙන් වෙන්නෙ පාන්ඩුවට තියෙන චන්දත් හැලෙන එක විතරයි...