වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ ප්‍රශ්නය තනිකර රට පාලනය කරන නරුම මරි මෝඩ තකතීරු සිරිසේන සහ රනිලගෙ නොහැකියාව නිසා සිද්ද උන දෙයක්... රටේ කිසිම පුද්ගලයෙක්ට අද නීතිය ගැන කිසිම විස්වාසයක් නැ..ජාති ආගම් බේදයකින් තොරව නීතිය සහ අධිකරනය ගැන විස්වාසය බිද වැටිලා....මිනිස්සු නිතිය අතට ගන්නා තැනට රටක් පත්කිරීම මහා බයානකයි....

    තිස් වසරක් යුද්දයෙන් බැටකෑව රටක් විදිහට යලිත් යුද්දයක් ඇතිවීම වලක්කා ගන්ඩ රට පාලනය කරන උන් දැන ගන්ඩ ඔනෙ...ඒත් ඒකට අද ඉන්න බලු පාලකයො දෙන්න කරන්නෙ ,උන්ගෙ නොහැකියාව වහගන්ඩ , රටේ මිනිස්සු බිලි දෙන එක...
    ඒක තමා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගැටුමෙන් මියගියේ මුස්ලිම් කෙනෙක්නම් රජය සෑහෙන්න කලබලවෙලා අදම වන්දි හිට දෙනවා, ජවිපෙත් කලබලවෙලා සින්හල ජාතිය ගැන කතාකරන එවුන්ට ඇට්ටිහැලෙන්න දෙනවා.
    මොනවද උබ කියන විදිය්ට ඒවගේ දෙයක් නොවෙන්න රජයගතයුතුව තිබ්බ ක්‍රියාමාර්ග. උබ ජනාදිපති උනානම් මේගැටුම වලක්වන්නේ කොහොමද

    bump
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තේරුම් ගන්ඩ ඔනෙ පොදු දේ තමයි හැමෝටම සම අයිතින් තියෙන රටක් අවශ්යයි කියන එක...කාටවත් ගහන්ඩ මරන්ඩ ගිනිතියන්ඩ කිසිම අයිතියක් නැ...මෙහෙම ගහ මරාගෙන රටක් විදිහට කවදාවත් දියුනු වෙන්ඩ බැ..රටේ නීතිය ශක්තිමත් කරන එක දැන්වත් කරන්ඩ ඔනෙ...
    මේ හුත්තට ඒ කාලෙ මොලේ කලඳක් විතර තිබිල තියනවා :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හරිනේ ඉතිං අරගල කරලා සුද්දගෙ ගොට්ටෙක් ජනපති කරලා ලබා ගත්ත වෙනසේ තමා දැන් ඔය පාරේ මිනීමරාගන්නේ..වෙනස සැපද?🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරිනේ ඉතිං අරගල කරලා සුද්දගෙ ගොට්ටෙක් ජනපති කරලා ලබා ගත්ත වෙනසේ තමා දැන් ඔය පාරේ මිනීමරාගන්නේ..වෙනස සැපද?🤣🤣🤣
    අරගල ජනපති නාකි මයිනට කනට දෙකක් දීපුවට ඕනෙ පනතක් සම්මත කරගන්න පොහොට්ටු හැතිකරේම අත උස්සන තරමට පොහොට්ටුවට කෙලවිලා නේද 🤣🤣🤣