වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පෝයත් එක්ක දන්සල, තොරණ එක්ක තමයි නොදරුවන් කාලෙදිම අපේ ආගම ගැන අපේ හිතට කාවද්දන්න කොච්චර ඉවහල් වෙනවද... වචනයක් කියාගන්න බැරි පුංච් දරුවෙක් වුනත් බුදුන්ගෙ රුව ගැන මනසට දාගන්න, වෙසක් පොසොන් සිරිය ගැන හිතට වද්දන්න ඉවහල්වන දෙයක්... බක් මාසෙත් එක්ක තිබ්බ සතුට විනෝදය ක්‍රමයෙන් හික්මීමක් බවට පත්කරන්න ඕන කියන හැඟීම අපිට දන්නන්න ඉවහල් වන දේවල් තමයි මේ දේවල්. තොරණ නතරකල ගමන් මිනිස්සු නිවන් දොරටුව ලඟ පොරකයි ගිහින්...

    මමනම් කියන්න යම් නීතිරීති මගින් නියාමනය කලාට වරදක් නැහැ තහනම් කළයුතු නැහැ

    මේක තොරන් තහනම් කිරීමක් නෙවෙයි බං... වෙසක් දවසට තොරන් ප‍්‍රදරශනය තහනම්...
    මොකක්ද වරද... වෙසක් එකට බාර් වහන එකත් වැරදියි කියල ඔය අර්ථයෙන් එකෙකුට තර්ක කරන්න පුලූවන්නේ.... එතකොට එතන තියෙන්නේ නීතියක් නෙවෙයිද...? උඹලගේ තර්කය අනුව බාර් අරින්න ඕන.... නියම බෞද්ධයා නොබොන හින්ද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ටිකක් පොතපත කියවල බලපං... එතකොට අහුවෙයි...
    උඹගේ වැරද්ද පොතක් පත්තරයක් කියවන්නේ නැති එක....
    අඩුම ගානේ උදේ අම්ම බත් එක ඔතල දෙන පත්තර කෑල්ලක් හරි කියවපං...
    එතකොට ඔය ඔද්දල් වෙලා ඇබ්බැහි වෙලා කරුකුට්ටං වෙලා තියෙන අන්තගාමි දේවල් නැතිවෙලා යයි... අනෙක් එක වර්ණ අන්ධතාවයත් නැති වෙන්න මොකක් හරි ජීවමක් කර ගනිං... මොකද උඹට පේන්නේ එක පාටක් විතරයි.... :(

    කියවල තියෙන නිසා තමයි ඇහුවෙ බුද්ධකාලීනව දාපු නිති මොනද කියල...???? ඒට උත්තර දෙනව මිසක් බත්කොල ගැන කියවන්ඩ එන්ඩ එපා...:no::no::no: .උබ මේ බල්ල වගේ බුරපන් මම නැති තැන් වල...මම ඉන්න තැන බුරන්ඩ ආවොත් වෙන්නෙ හොක්ක තාලා ගන්න එක...නොදන්න බුදු දහම ගැන කියවන්ඩ එන්ඩ එපා උබ...:no::no::no:.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ආමිස පුජාව
    ප්‍රතිපත්ති පුජාව

    ඔය කරනු දෙකේ තේරුම දන්නවා නම් :lol::lol: :(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කියවල තියෙන නිසා තමයි ඇහුවෙ බුද්ධකාලීනව දාපු නිති මොනද කියල...???? ඒට උත්තර දෙනව මිසක් බත්කොල ගැන කියවන්ඩ එන්ඩ එපා...:no::no::no: .උබ මේ බල්ල වගේ බුරපන් මම නැති තැන් වල...මම ඉන්න තැන බුරන්ඩ ආවොත් වෙන්නෙ හොක්ක තාලා ගන්න එක...නොදන්න බුදු දහම ගැන කියවන්ඩ එන්ඩ එපා උබ...:no::no::no:.

    මම බයයි අනා... ප්ලීස් මගේ හොක්ක තලන්න එපා... ෂොරි ආ.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ පව් බං... මට හිතෙන්නෙම උඹ විමලයම කියල... නැත්තං උගේ එක කුස ඉපදුණු නැති නිවුන් සහෝදරයෙක්... උඹටත් තියෙන්නේ පට්ට සංවේදි හිතක්.... උඹ පුම්බලා අතහැරපු බැලූමක් වගේ කවුරු හරි කොනිත්තපු හැටියේ පඩ හඩ දාගෙන පිස්සු කියවනවා... මම කුරුසයෙක්වත්, හම්බයෙක්වත්, ලිංගයෙක්වත් නෙවෙයි.... මම බෞද්ධයෙක්... හැබැයි උඹ අදහන බුද්ධාගමයි මම අදහන බුද්ධාගමයි වෙනස්... ඒ හින්ද තමයි මං මට ආගමක් නෑ කියල කියන්නේ.....

    විමල් ගැන නෙමේ කියුවෙ අවජාතක යේසුස් ගැන...කියපන් බලන්ඩ මරිය බඩ උනේ කාගෙ ශොට් එකෙකින්ද කීයල...දෙයිය ගැහුව වගේ ගොන් කතා නම් කියන්ඩ එපා...මේ කුනු බුඩු වලට ගහනවද බන් දෙයියො...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තොරන් තහනම් කිරීමක් නෙවෙයි බං... වෙසක් දවසට තොරන් ප‍්‍රදරශනය තහනම්...
    මොකක්ද වරද... වෙසක් එකට බාර් වහන එකත් වැරදියි කියල ඔය අර්ථයෙන් එකෙකුට තර්ක කරන්න පුලූවන්නේ.... එතකොට එතන තියෙන්නේ නීතියක් නෙවෙයිද...? උඹලගේ තර්කය අනුව බාර් අරින්න ඕන.... නියම බෞද්ධයා නොබොන හින්ද...

    බාර් = තොරණ එහෙමද???? තොපි වගේ මිතයාදුශ්ට්ක බූරුවන්ගෙ ඇගේ කටු ඇනෙනව තොරණක් දකිද්දි....නොදකින් තොපි වගේ උන් නම් අපිට නැනෙ ඔහොම රුදාවක්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේක තොරන් තහනම් කිරීමක් නෙවෙයි බං... වෙසක් දවසට තොරන් ප‍්‍රදරශනය තහනම්...
    මොකක්ද වරද... වෙසක් එකට බාර් වහන එකත් වැරදියි කියල ඔය අර්ථයෙන් එකෙකුට තර්ක කරන්න පුලූවන්නේ.... එතකොට එතන තියෙන්නේ නීතියක් නෙවෙයිද...? උඹලගේ තර්කය අනුව බාර් අරින්න ඕන.... නියම බෞද්ධයා නොබොන හින්ද...

    27.gif

    හික්... හික්... හික්... හික්...
    බාර් කියන්න බුද්ධාගම සමරන්න කොරන දෙයක්ද බන්, ඔන්න තොරණ නම් එහෙමයි, බුද්ධ චරිතය විදහාදක්වන දේවල් තියෙන්නෙ,... මන්දා මචං බාර් වලත් එහෙමද....?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Thoran wage dewal ain karala dana ekama hodai kiyana ekai mage mathaya.
    Waste of resources/electricity & time.
    Wesak uthsawaya samaranna thiyenne godak calm, hith adyathmikawa sathutu wena widihata IMO.
    Eth thoranak wage deyakin ehema deyak labenne ne kiyana ekai mage mathaya.
    Hathara wateta light dala hena wikarayak. E wagema town ekema shabda dushanaya. And of course a shit ton of traffic
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝයත් එක්ක දන්සල, තොරණ එක්ක තමයි නොදරුවන් කාලෙදිම අපේ ආගම ගැන අපේ හිතට කාවද්දන්න කොච්චර ඉවහල් වෙනවද... වචනයක් කියාගන්න බැරි පුංච් දරුවෙක් වුනත් බුදුන්ගෙ රුව ගැන මනසට දාගන්න, වෙසක් පොසොන් සිරිය ගැන හිතට වද්දන්න ඉවහල්වන දෙයක්... බක් මාසෙත් එක්ක තිබ්බ සතුට විනෝදය ක්‍රමයෙන් හික්මීමක් බවට පත්කරන්න ඕන කියන හැඟීම අපිට දන්නන්න ඉවහල් වන දේවල් තමයි මේ දේවල්. තොරණ නතරකල ගමන් මිනිස්සු නිවන් දොරටුව ලඟ පොරකයි ගිහින්...

    මමනම් කියන්න යම් නීතිරීති මගින් නියාමනය කලාට වරදක් නැහැ තහනම් කළයුතු නැහැ

    සමහරු හිතනවනම් මේකෙ ආගමික සැණකෙලි පවත්වද්දි අන්‍යාගමිකයන්ගෙ හිත් රිදෙන නිසා මේව නතර කරන්න ඕන කියල එහෙම හිතන අයටත් අපි අනුකම්පා කළ යුතුයි
    :yes::yes::yes::yes: ඔය අන්තිම කතාව තමයි මේතන තර්ක කරන්ඩත් හේතු වෙලා තියෙන්නෙ බලොන්කො පාත්පයින්ඩයිර් කියන කුරුසයට ඇතිවෙලා තියෙන *කේ අමාරුව....උන් ලොකු ලොකු ලබ්බවල් රජයේ වියදමින් කොලබ මැද්දෙ අටවද්දිත් අපිට කිසිම රුදාවක් නොතිබ්බට....අපි අපේ වියදමින් හදන තොරණට උන් උඩු බුරනව....ඕන්න මිනිස්සු.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp වද රනිල කාගෙ උවමනාවටද තොරණ් තහනම් කරේ කියල හැමෝටම හිතාගන්ඩ පුලුවන්නෙ... දැන් ඉතින් බෞද්ධයො ටික එක එක බල්ලට යටත් වෙලා පෙරහැර, තොරණ්, දන්සල් නොතිය හේබාල ඉදපල්ල...ඕන්න උදාඋන වෙනස..අපේ රටේ අපිම බලුවෙලා.... :(:(:(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    විමල් ගැන නෙමේ කියුවෙ අවජාතක යේසුස් ගැන...කියපන් බලන්ඩ මරිය බඩ උනේ කාගෙ ශොට් එකෙකින්ද කීයල...දෙයිය ගැහුව වගේ ගොන් කතා නම් කියන්ඩ එපා...මේ කුනු බුඩු වලට ගහනවද බන් දෙයියො...

    ගරුකරපන් මිනිහො ආගමික නායකයින්ට .රාජපක්ෂ පුක්ලෑවන ඌරුලෑවා.
    බුද්ධාගමෙත් මහාමායා දෙවිට පියුමක් හොඬෙන් ගත් සුදුසුරතල් ඇත්පැටවෙක් හීනෙන් දැක්කාහම්ළු කුස පිලිසිඳ ගත්තෙ :lol:
    එව්වා අදහන අපි උඹලා අනික් ආගම් වල කොනක් අල්ලන් නටනවා :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ccc-30-03-2018-3.jpg

    වෙසක් උස්සවය සමරමින් රට වඩා ඉදිකරනු ලබන වෙසක් තොරන් සියල්ල තහනම් කිරීමට වද රනිලාගේ unp පාන්ඩුව තීරනය කර ඇත...බුදු සසුන විනාශ විනාශ කිරිම තම ප්‍රමුකම රාජකාරිය වශයෙන් විස්වාස කරන unp කැනහිලුන්ගේ අසික්කිත තිරිසන් නිතිවලට යටත් වීමට බෞද්ධයන්ට සුදුවීම කනගාටුවට කරුනකි...

    වෙනත් ආගමික උස්සව සමරමින් රජයේ මුදලින් ලෝකේ විශාලම ඉදිකිරීම් ඉදිකොට ගිනස් වාර්තාපවා පිහිටවීමට කටයුතුකල වද රනිලාගේ unp පාන්ඩුව,රටේ ජනතාව ජනතාව තමන්ගේ දහඩිය මහන්සියෙන් වෙසක් උස්සවය අරබයා ඉදිකරන වෙසක් තොරණ තහනම් කිරීම කුරිරු කියාවකි...

    අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ නිවටයෙක් ජනාධිපතිකරගෙන &න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් ලබාගත් වෙනස මේකද කියාය....??????
    ගො0 ආතල් දෙන්නහ් එපා බ0 පොය දවසටහ් විතරයි නවත්තලා තියෙන්නෙහ්
    එක හොද දෙයක් විදිහටහ් මට පෙන්නේ පොය දවසෙත් ඔලු බක්කො දාගෙනහ් තොරන් ගානෙ කැ ගගහ් ගො0 ආතල් දෙනවට වඩා

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    wesak ekata me basnahira palathen pita thoran kiyak vithara thiyenawada bans..

    බස්නාහිරනම් මන් දන්නෙ
    තතොටලඟ තම පරණම තොරණ.
    බොරැල්ල, මහරගම, හෝමාගම, කොට්ටාව, ඔව්වා තමා මන් දන්න තොරන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගො0 ආතල් දෙන්නහ් එපා බ0 පොය දවසටහ් විතරයි නවත්තලා තියෙන්නෙහ්
    එක හොද දෙයක් විදිහටහ් මට පෙන්නේ පොය දවසෙත් ඔලු බක්කො දාගෙනහ් තොරන් ගානෙ කැ ගගහ් ගො0 ආතල් දෙනවට වඩා

    අපි ජාතියක් විදියට කෙළවිලා ගිහිල්ල තියෙන්නේ මේ වගේ පොල් බූරු අමනයින් හින්දා....
    දැන් මුං කියන විදියට වෙසක් දවසෙදිත් කුණුහරුප විරිදු කියල ඔලු බක්කෝ නටල පිස්සු කෙලින එක හොඳයි කියලා... "වෙසක් සතියක් " කියල තියෙන්නේ මොකටද කියලවත් මේ අමනයින්ට තේරෙන්නේ නෑ.... ඇයි බං වෙසක් දවසෙවත් ටිකක් බුදුන්ට ගෞරව කරලවත් පන්සලක බණක් භාවනාවක් කරන්න බැරි... ඉතිරි දවස් 6 ම තොරන් බැරි නම් ඕන මගුලක් නටාපල්ලකෝ.... :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගො0 ආතල් දෙන්නහ් එපා බ0 පොය දවසටහ් විතරයි නවත්තලා තියෙන්නෙහ්
    එක හොද දෙයක් විදිහටහ් මට පෙන්නේ පොය දවසෙත් ඔලු බක්කො දාගෙනහ් තොරන් ගානෙ කැ ගගහ් ගො0 ආතල් දෙනවට වඩා

    පැයකටවත් තොරණ් තහනම් කරන්ඩ උවමනාවක් නැ...මේක තනිකර වෙසක් සතියේ තියෙන හෑල්ලුවට ලක් කරන්ඩ වද රනිල කරපු තිරිසන් වැඩක්....වෙන ආගමික උස්සවයක අoගයක් තහනම් කරානම් කොහොමට හිටීද...එතකොට ආන්න අපේ පොල් බූරුවන්ට මතක් වෙනව, සහජීවනේ, ආච්ච්ගෙ රෙද්ද ,අරක, මේක ඔක්කොම....unp වද රනිල බෞද්ධයන්ට නිගාකරල මේ කරන වැඩ ????? යකෝ මේවට වැහිනැති හෙන ගහන්ඩ ඔනනෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගරුකරපන් මිනිහො ආගමික නායකයින්ට .රාජපක්ෂ පුක්ලෑවන ඌරුලෑවා.
    බුද්ධාගමෙත් මහාමායා දෙවිට පියුමක් හොඬෙන් ගත් සුදුසුරතල් ඇත්පැටවෙක් හීනෙන් දැක්කාහම්ළු කුස පිලිසිඳ ගත්තෙ :lol:
    එව්වා අදහන අපි උඹලා අනික් ආගම් වල කොනක් අල්ලන් නටනවා :lol:

    ඌට මත් එක්ක තර්ක කරන්න බැරි වුණාම මාව කුරුස කාරයෙක් කරනවා... :lol:
    ඊට පස්සේ මරියයි මරියගේ අම්මටයි අප්පටයි බැණ අඩගහනවා....
    ඌ හිතන් ඉන්නේ මම කුරුස කාරයෙක් මට රිදෙයි කියලා.... පව් මෝඩයා කියල මරන්න බෑනේ... මොකද බුවා අතමානේ නෑනේ....:(
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මෙතන කියන්නේ තොරණ් තහනම් කරනවා කියල නෙවෙයි වෙසක් දවසේ තොරණ් ප‍්‍රදර්ශනය තහනම් කියලා.... උඹ නියම බෞද්ධයෙක් නම් (දේශපාලන පක්ෂයක කක්කුස්සි වලේ බැහැල නැති එකෙක් නම්) වෙසක් දවසේ ඉන්න ඕන පන්සලේ... නැත්තම් ජාතක කතාවක් බෝඞ් එකක ගහල ඒක කොටු ටික ලන්සුවට තියල කුණු හරුප විරිදු කියල ව්‍යාපාර කරන, තොරණ පිටි පස්සේ සෙට් වෙන එකෙන් බුද්ධාගමට ලැබෙන දේ මොකක්ද බං...

    Well said !!:yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ජාතියක් විදියට කෙළවිලා ගිහිල්ල තියෙන්නේ මේ වගේ පොල් බූරු අමනයින් හින්දා....
    දැන් මුං කියන විදියට වෙසක් දවසෙදිත් කුණුහරුප විරිදු කියල ඔලු බක්කෝ නටල පිස්සු කෙලින එක හොඳයි කියලා... "වෙසක් සතියක් " කියල තියෙන්නේ මොකටද කියලවත් මේ අමනයින්ට තේරෙන්නේ නෑ.... ඇයි බං වෙසක් දවසෙවත් ටිකක් බුදුන්ට ගෞරව කරලවත් පන්සලක බණක් භාවනාවක් කරන්න බැරි... ඉතිරි දවස් 6 ම තොරන් බැරි නම් ඕන මගුලක් නටාපල්ලකෝ.... :confused:

    කුණුහරුප විරිදු කියල, ඔලු බක්කෝ නටපු තැනක් කියපන් බලන්ඩ...නිකන් බල්ල වගේ බුරන්ඩ එපා මිනිහො....තොපේ පල්ලියෙ ඇතුලෙනම් වෙනව ඇති සක්කිලි පරය නිගා කරන ඒකේ සීමාවක් නැ .... තොපේ මරියට *කේ අරින්ඩ නම් ඇති ඔලු බක්කෙක් දාගෙන...