වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් තමා තෙර්ඩ් එකට අදාලව කතා කරපන්..ලෝකේ දුශිතම රටවල් 4ට ලකාව ආව කියුවම වෙන වෙන රෙද්දවල් කියවන්ඩ එපා..රිදිල නේද දගලන්නෙ..:rofl::rofl:

    නෑ උඹ හැම වෙලාවකම කරන්නේ මහින්ද උඩ දාන එක විතරයි...
    ඒ වුණත් මගේ ත්‍රෙඞ් අරං බලපං මම මෛති‍්‍රව රනිල්ව කොච්චර පතුරු ගහල තියෙනවද කියල... ඒක වෙනමම කතාවක්... උඹල වගේ වන්දිභට්ටකයින් හින්ද තමයි රනිල්ලා, මෛති‍්‍රලි මහින්දල වගේ එවුන් බිහිවෙන්නේ.... පුරුදු වෙයං හොඳ දේට හොඳයි කියනව වගේම නරක දේට නරකයි කියන්නේ... නැත්තං ඉතිං උඹට හැමදාම නිල් බෙට්ට පට්ට සුවඳයි කොළ බෙට්ට පට්ට ගඳයි....
     
    • Like
    Reactions: a2mdb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒවගේ උන් ටික දැන් දත මැදගෙන ඉන්නෙ ගමේ ඉන්න කසිප්පු විකුනන එකා ,සල්ලි පොලියට දෙන එකා ප්‍රාදේශීය සබාවට යවන්න .මොනා කුප්ප වැඩේ කලත් පක්ශෙනෙ

    ප්‍රාදේශිය සබාවක් ගැන නෙමෙ බන් කියුවෙ උබලගෙ අගමැතිය අර රනිල ආන්න ඌ මහ බැකුව හොරා කාපු නිසා ලෝකේ දූශිතම රටවල් 4 අතරට ලකාව ඇවිත් කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ උඹ හැම වෙලාවකම කරන්නේ මහින්ද උඩ දාන එක විතරයි...
    ඒ වුණත් මගේ ත්‍රෙඞ් අරං බලපං මම මෛති‍්‍රව රනිල්ව කොච්චර පතුරු ගහල තියෙනවද කියල... ඒක වෙනමම කතාවක්... උඹල වගේ වන්දිභට්ටකයින් හින්ද තමයි රනිල්ලා, මෛති‍්‍රලි මහින්දල වගේ එවුන් බිහිවෙන්නේ.... පුරුදු වෙයං හොඳ දේට හොඳයි කියනව වගේම නරක දේට නරකයි කියන්නේ... නැත්තං ඉතිං උඹට හැමදාම නිල් බෙට්ට පට්ට සුවඳයි කොළ බෙට්ට පට්ට ගඳයි....

    දැන් මම මේ තෙර්ඩ් එකේ මහින්ද ගැන වචනයක් කියුවද??? කියල තියෙන්නෙ රනිල මහ බැකුව හොරා කාපු නිසා අපේ රට ලෝකේ දූසිතම රටවල් 4 අතරට ඇවිල්ල කියල...දැන් රනිල මහ බැකුව හොරා කාපු එකට මීක් ගාන්නෙ නැතුව මහින්ද මහින්ද ගාන්නෙ මොකද??? :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හෙඩිම බලපන්කො...දූශිතම නැත්තන් අහවල් දේකටද මේ රටවල් 4 විතරක් දාන්නෙ???? සරල බුද්ධියවත් නැද්ද..

    මන් අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නැද්ද .කොහෙද තියෙන්නෙ ලෝකෙ දූශිතම රටවල් හතර කියල :baffled::baffled::baffled::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ප්‍රාදේශිය සබාවක් ගැන නෙමෙ බන් කියුවෙ උබලගෙ අගමැතිය අර රනිල ආන්න ඌ මහ බැකුව හොරා කාපු නිසා ලෝකේ දූශිතම රටවල් 4 අතරට ලකාව ඇවිත් කියල..

    රනිල් ඇතුලූ නඩය පට්ට හොරු විවාදයක් නෑ... හැබැයි ඒ අපේ දේශපාලන ඉතිහාසයේ දම්වැලේ එක පුරුකක්... අපි හැමදාම කරන්නේ ඒ දම්වැල්ට ඒ ජාතියේම වෙන පාට පුරුකක් හයි කරලා උඩ බලියගෙන දගලන එක... අපි ඔය දම්වැල කඩන්න උත්සහා කරන්නේ නෑ... බලපංකෝ අපේ රට පාලනය කරල තියෙන්නේ පවුල් දෙක තුනක්... උන්ගෙන් පිටට මේක යන්නේ නෑ.. උන්ගේ පෞද්ගලික බූදලයක් වෙලා ඉවරයි.... හරියට අපි නිකං ප‍්‍රවේණි දාසයෝ වගේ... කඹුර කඹුර මේ පවුල් දෙක තුන නඩත්තු කරනවා....:frown:
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    පුක දීලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල කැරී වීදුරුවක්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් මම මේ තෙර්ඩ් එකේ මහින්ද ගැන වචනයක් කියුවද??? කියල තියෙන්නෙ රනිල මහ බැකුව හොරා කාපු නිසා අපේ රට ලෝකේ දූසිතම රටවල් 4 අතරට ඇවිල්ල කියල...දැන් රනිල මහ බැකුව හොරා කාපු එකට මීක් ගාන්නෙ නැතුව මහින්ද මහින්ද ගාන්නෙ මොකද??? :rofl:

    වෙන එකෙක් ඕක දැම්ම නම් එහෙම හිතන්න තිබ්බා...
    කොන්ද කෙළින් කරල කියපංකෝ මහින්දගෙත් හොඳයි නරකයි දෙකම අපි වගේ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    During Barak Obama’s presidency, then Secretary of State John Kerry announced in Colombo his country’s readiness to help track down stolen money. The incumbent government has repeatedly accused former President Mahinda Rajapaksa of having stashed away as much as 18.5 bn USD in foreign accounts.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල් ඇතුලූ නඩය පට්ට හොරු විවාදයක් නෑ... හැබැයි ඒ අපේ දේශපාලන ඉතිහාසයේ දම්වැලේ එක පුරුකක්... අපි හැමදාම කරන්නේ ඒ දම්වැල්ට ඒ ජාතියේම වෙන පාට පුරුකක් හයි කරලා උඩ බලියගෙන දගලන එක... අපි ඔය දම්වැල කඩන්න උත්සහා කරන්නේ නෑ... බලපංකෝ අපේ රට පාලනය කරල තියෙන්නේ පවුල් දෙක තුනක්... උන්ගෙන් පිටට මේක යන්නේ නෑ.. උන්ගේ පෞද්ගලික බූදලයක් වෙලා ඉවරයි.... හරියට අපි නිකං ප‍්‍රවේණි දාසයෝ වගේ... කඹුර කඹුර මේ පවුල් දෙක තුන නඩත්තු කරනවා....:frown:

    ඔච්චර දේවල් කියන්න එපා ඌට තේරෙන්නෙ නෑ .:no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙන එකෙක් ඕක දැම්ම නම් එහෙම හිතන්න තිබ්බා...
    කොන්ද කෙළින් කරල කියපංකෝ මහින්දගෙත් හොඳයි නරකයි දෙකම අපි වගේ...

    මෙක හරි කෙලියක්නෙ..උබට හිතෙනව කියල මම තෙර්ඩ් නොදා ඉන්ඩද..තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ පුරුදු වෙයන්..කුණු ඔලුවෙ තියාගෙන දගලන් නැතුව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාව දූශිතම රටක් නොවෙයියෑ මහින්ද තාම ගෙදර ගියා විතරනෙ :P ඒ කාලෙ දූශන එලි වෙද්දි ඔහොම වෙනව තමා :rofl:
     
    • Like
    Reactions: a2mdb

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙක හරි කෙලියක්නෙ..උබට හිතෙනව කියල මම තෙර්ඩ් නොදා ඉන්ඩද..තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ පුරුදු වෙයන්..කුණු ඔලුවෙ තියාගෙන දගලන් නැතුව..

    ත්‍රෙඩ් එකට අදාලව මට පෙන්නපන්කො ලෝකෙ දූශිත මේ රටවල් හතර කියල තියන තැන .කීපාරක් කියන්නද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් ඇතුලූ නඩය පට්ට හොරු විවාදයක් නෑ... හැබැයි ඒ අපේ දේශපාලන ඉතිහාසයේ දම්වැලේ එක පුරුකක්... අපි හැමදාම කරන්නේ ඒ දම්වැල්ට ඒ ජාතියේම වෙන පාට පුරුකක් හයි කරලා උඩ බලියගෙන දගලන එක... අපි ඔය දම්වැල කඩන්න උත්සහා කරන්නේ නෑ... බලපංකෝ අපේ රට පාලනය කරල තියෙන්නේ පවුල් දෙක තුනක්... උන්ගෙන් පිටට මේක යන්නේ නෑ.. උන්ගේ පෞද්ගලික බූදලයක් වෙලා ඉවරයි.... හරියට අපි නිකං ප‍්‍රවේණි දාසයෝ වගේ... කඹුර කඹුර මේ පවුල් දෙක තුන නඩත්තු කරනවා....:frown:

    දන් උබ කියන්නෙ ඒක නිසා රටේ වෙන දූශන ගැන කතා නොකර රට පාලනේ කරන පවුල් ගැන කතා කරන්ඩ කියලද?? මොනාද මේ කිවන්නෙ පිස්ස වගේ..තෙර්ඩ් එකට අදාලව කතා කරපන්..රනිල මහ බැකුව හොරා කාල ලකාව ලෝකේ දුශිතම රටවල් 4ට ඇවිත් කියුවම ඝර්ම කලාපේ ගෝවා වගාව ගැන පොර ටෝක් දෙන්ඩ එනව....:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන් උබ කියන්නෙ ඒක නිසා රටේ වෙන දූශන ගැන කතා නොකර රට පාලනේ කරන පවුල් ගැන කතා කරන්ඩ කියලද?? මොනාද මේ කිවන්නෙ පිස්ස වගේ..තෙර්ඩ් එකට අදාලව කතා කරපන්..රනිල මහ බැකුව හොරා කාල ලකාව ලෝකේ දුශිතම රටවල් 4ට ඇවිත් කියුවම ඝර්ම කලාපේ ගෝවා වගාව ගැන පොර ටෝක් දෙන්ඩ එනව....:lol::lol::lol:
    ත්‍රෙඩ් එකට අදාලව මට පෙන්නපන්කො ලෝකෙ දූශිත මේ රටවල් හතර කියල තියන තැන .කීපාරක් කියන්නද

    වෙන මගුල් කියවන්නෙ නැතුව උත්තර දීපන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දුෂිත my ass . රතු ඉන්දියන් කාරයෝ ටික පන පිටින් ගිනි තියල කල්ලෝ වහල්ලු කරගෙන හැදුන ජාතිය එනවා අනිත් උන්ට බන කියන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්දගෙ දූශණ නිල වශයෙන් එලිවෙද්දි ඒ දූශණත් ලංකාවෙ දූශන විදිහට ගනං ගැනිල තමා මෙහෙම වෙලා තියෙන්නෙ ඉරෝසන් :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දන් උබ කියන්නෙ ඒක නිසා රටේ වෙන දූශන ගැන කතා නොකර රට පාලනේ කරන පවුල් ගැන කතා කරන්ඩ කියලද?? මොනාද මේ කිවන්නෙ පිස්ස වගේ..තෙර්ඩ් එකට අදාලව කතා කරපන්..රනිල මහ බැකුව හොරා කාල ලකාව ලෝකේ දුශිතම රටවල් 4ට ඇවිත් කියුවම ඝර්ම කලාපේ ගෝවා වගාව ගැන පොර ටෝක් දෙන්ඩ එනව....:lol::lol::lol:

    ඔයාට සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරු බව පේනවා... මෙහෙම කියන්නංකෝ පුතේ ගොඩක් සරල විදියට... ඇයි මහින්දව ගෙදර යැව්වේ... මහින්ද බහුතර ජනතාවට එපා වුණු නිසානේ... නැත්තං මහින්ද කැමැත්තෙන් මම යනව කියල ගියේ නෑනේ... මහින්ද හොරා කාපු නිසා මහින්ද ගෙදර ගියා ඒකට විකල්පේ විදියට තවත් හොරු නඩයක් පාලනය අතට ගත්තා.... ලංකාව දුෂිතයි කියල උඹ අද දැනගත්තට අපි ලංකාව දුෂිතයි කියල දැනගත්තේ දැනට අවුරුදු බර ගාණකට ඉස්සරවෙලා... :lol::lol::lol: ඒ වගේම උඹ නොදන්නවා වුණාට ඒකට එදා මෙදා හිටපු හැම ගෙවලයෙක්ම වග කියන්න ඕන කියලත් දන්නවා... ඉතිං දුෂණය ගැන කතා කරන කොට මහින්ද රනිල් මෛතී‍්‍ර චන්ද්‍රිකා පේ‍්‍රමදාස වගේ හැම එකාගෙම ජාතකේ ඇදල ගන්න වෙනවා... මොකද මේක එකම කතාවේ එපිසොඞ් වෙන නිසා... මහින්දව වහල උඹ කොලේ ගහන නිසා තමයි මැද මූලනේ කුණු ගෝව ගැන මම ඇදල ගත්තේ...