වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අම්මට හුඩු... මූ යූ ටර්න්ම ගහලනේ.. දැන් ඇමෙරිකාවේ රජයේ නිවුස් තමා පෲෆ් වලට දාන්නේ. මොකො බන්.. 2020ට සප් එකක් දෙනවා කිව්වද ලොක්කට ගොඩ යන්න..

    ඕව අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වෙන්න බැරිද ????:confused::confused::confused: මන් කිව්වෙ ඇමරිකාවෙ නිව්ස් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මට හුඩු... මූ යූ ටර්න්ම ගහලනේ.. දැන් ඇමෙරිකාවේ රජයේ නිවුස් තමා පෲෆ් වලට දාන්නේ. මොකො බන්.. 2020ට සප් එකක් දෙනවා කිව්වද ලොක්කට ගොඩ යන්න..

    දැන් ඇමරිකාවෙ සයිට් වලත් යන්නෙ රනිලගෙ හොරාකෑම් ගැන කාටද ආඩම්බර..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඇමරිකාවෙ සයිට් වලත් යන්නෙ රනිලගෙ හොරාකෑම් ගැන කාටද ආඩම්බර..
    During Barak Obama’s presidency, then Secretary of State John Kerry announced in Colombo his country’s readiness to help track down stolen money. The incumbent government has repeatedly accused former President Mahinda Rajapaksa of having stashed away as much as 18.5 bn USD in foreign accounts.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ආඩම්බරයි ඔයා ගැන ඉරසොහොන් :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද ගෙදර තමයි පැරදුනානෙ හැමෝම දන්නවනෙ..උබේ ඔය හැල්ලෙම කිසිම අලුත් දෙයක් නැ...මමයි අලුත් දේ දාල තියෙන්නෙ ...රනිල මහ බැකුව හොරා කාපු එකෙන් ලකාව ලෝකේ දුශිතම රටවල් 4ට තේරිලා...:yes::yes::yes:

    අන්න ඔය කතාව වැරදි නිසා තමයි පුටේ මම මේ තරම් තර්ක කළේ.. මහ බැංකුව හොරා කෑම කියන්නේ හුදකලා සිද්දියක් නෙවෙයි... අපේ දේශපාලන පිච් එකේ අවුල... පිච් එක හදන්නේ නැතිව බැට්මන් මාරුකරල වෑඩක් නෑ කියලයි මම කියන්නේ... උඹ ඔය කියන්නේ රනිල් යවල මහින්දව ගේන්න ඕන කියලනේ... වැඩක් නෑ ඌත් බැට් කරන්නේ ඔය පිච් එකේමයි...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕව අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වෙන්න බැරිද ????:confused::confused::confused: මන් කිව්වෙ ඇමරිකාවෙ නිව්ස් එක
    මම හිතන්නේ ඇමෙරිකාව හදන්නේ ඊශ්‍රායෙලයේ අගනුවර ජෙරුසෙලෙම් කරනවා වගේ.. ලන්කාවත් දූශිතයි කියලා නම් කරලා ලන්කාවේ අගනුවර හම්බන්තොටට ගේන්න වෙන්න ඇති. මේ මහා පාවාදීම තරයේ හෙලා දකිනවා.. කොකා කොලා බොන එක සහා ගූගල් සර්ච් කරන එක වහාම නවත්තන්න කියලා ජාතීමාමක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අන්න ඔය කතාව වැරදි නිසා තමයි පුටේ මම මේ තරම් තර්ක කළේ.. මහ බැංකුව හොරා කෑම කියන්නේ හුදකලා සිද්දියක් නෙවෙයි... අපේ දේශපාලන පිච් එකේ අවුල... පිච් එක හදන්නේ නැතිව බැට්මන් මාරුකරල වෑඩක් නෑ කියලයි මම කියන්නේ... උඹ ඔය කියන්නේ රනිල් යවල මහින්දව ගේන්න ඕන කියලනේ... වැඩක් නෑ ඌත් බැට් කරන්නේ ඔය පිච් එකේමයි...
    :yes::yes::yes::yes:
    මහින්ද කබ්‍රාල් දාලා පිච් එකේ සෙල්ලන් කරලා බැට් එක රනිල්ට දීලා ගියා අර්ජුන් ලවා බොලා දාලා හයේ හතරේ එවා නෙලන්න.. දැන් ගැලරියේ ඉදන් මහින්ද විසිල් ගහනවා, කමොන්, රනිල් කියල..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න ඔය කතාව වැරදි නිසා තමයි පුටේ මම මේ තරම් තර්ක කළේ.. මහ බැංකුව හොරා කෑම කියන්නේ හුදකලා සිද්දියක් නෙවෙයි... අපේ දේශපාලන පිච් එකේ අවුල... පිච් එක හදන්නේ නැතිව බැට්මන් මාරුකරල වෑඩක් නෑ කියලයි මම කියන්නේ... උඹ ඔය කියන්නේ රනිල් යවල මහින්දව ගේන්න ඕන කියලනේ... වැඩක් නෑ ඌත් බැට් කරන්නේ ඔය පිච් එකේමයි...

    හා ඉතින් කියඑන්කෝ පිච් එක හදන විදිය?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න ඔය කතාව වැරදි නිසා තමයි පුටේ මම මේ තරම් තර්ක කළේ.. මහ බැංකුව හොරා කෑම කියන්නේ හුදකලා සිද්දියක් නෙවෙයි... අපේ දේශපාලන පිච් එකේ අවුල... පිච් එක හදන්නේ නැතිව බැට්මන් මාරුකරල වෑඩක් නෑ කියලයි මම කියන්නේ... උඹ ඔය කියන්නේ රනිල් යවල මහින්දව ගේන්න ඕන කියලනේ... වැඩක් නෑ ඌත් බැට් කරන්නේ ඔය පිච් එකේමයි...

    මෝඩ කතා කියවන්ඩ එපා බන්..උබට දේශපලනේ හදන්ඩ මතක් වෙන්නෙ රනිල් මහ බැකුව සුද්ද කරා කියල තෙර්ඩ් වැටුනමද....රනිල් යවල මහින්දද නැත්තන් වෙනත් කාව හරිද කියල රටේ මිනිස්සු තීරනය කරයි..ඒකට උබට මට කාටවත් විරුද්ද වෙන්ඩ බැ..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද දැන් පැරදුන මනුස්සයනෙ ආයෙ මොනාට ගිය දේවල් ගැන කතා කරනවද..

    පැරදුන මනුස්සය මොකෑ දන්නෑ ආයෙ බලේ ගන්න දඟලන්නෙ :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෝඩ කතා කියවන්ඩ එපා බන්..උබ දේශපලනේ හදන්ඩ මතක් වෙන්නෙ රනිල් මහ බැකුව සුද්ද කරා කියල තෙර්ඩ් වැටුනමද....රනිල් යවල මහින්දද නැත්තන් වෙනත් කාව හරිද කියල රටේ මිනිස්සු තීරනය කරයි..ඒකට උබට මට කාටවත් විරුද්ද වෙන්ඩ බැ..
    අර උබ කියන 62ලක්ශයක් මී හරක් තීරනය කලා 2015 ජනවාරි 8 මහින්ද හරියන්නේ නැ කියලා පිච් එකට.. දැන් ආයේ තීරනය කරන්න චාන්ස් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැරදුන මනුස්සය මොකෑ දන්නෑ ආයෙ බලේ ගන්න දඟලන්නෙ :P

    පැරදුන කාට හරි බලේට එන්ඩ තහනම් කියල කොහෙ හරි නිතියක් තියෙනවද??? මිනිස්සු ආයෙ චන්දෙ දෙනවනම් උබට අමාරුව හැදුනට කරන්ඩ දෙයක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර උබ කියන 62ලක්ශයක් මී හරක් තීරනය කලා 2015 ජනවාරි 8 මහින්ද හරියන්නේ නැ කියලා පිච් එකට.. දැන් ආයේ තීරනය කරන්න චාන්ස් නැ.

    වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්...අනාගතේ විසදෙන දේකට දන්ම දගලන්නෙ ඇයි??
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පැරදුන කාට හරි බලේට එන්ඩ තහනම් කියල කොහෙ හරි නිතියක් තියෙනවද??? මිනිස්සු ආයෙ චන්දෙ දෙනවනම් උබට අමාරුව හැදුනට කරන්ඩ දෙයක් නැ..
    කටින්ද බන් ඔවා කියන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හා ඉතින් කියඑන්කෝ පිච් එක හදන විදිය?

    පිච් එක හදන්න ඉස්සරවෙලා මේ වගේ පාට කණ්ණාඩි දාලා මැච් එක බලන එක නතර කරන්න ඕනේ... පාට පක්ෂ අතහැරල රටට වැඩක් කරයි කියල හිතන මිනිස්සු ගේන්න මිනිස්සු උත්සහා කරන්න ඕන... යහපාලනය තියා ගමු කිව්වට යහපාලනය ඉදිරියට කරන්නේ මොනවද කියල කවුරුත් දන්නවද... පොහොට්ටුව පෙරට කිව්වට මොකක් හරි ජාතික සැලැස්මක් තියෙනවද නෑ... රනිල් මෛතී‍්‍ර ආවේ මහින්දව එලවල බලය ගන්න... පොහොට්ටුව එන්නේ රනිල් මෛති‍්‍රව එලවල බලය ගන්න... ඉතිං අපිට හරියයිද...?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්...අනාගතේ විසදෙන දේකට දන්ම දගලන්නෙ ඇයි??
    සුමනදාස නම් කියන්නේ 2020ත් බැ කියලා.. හැබැට උබ හිතන්නේ 2015 ජනවාරි මොකද අවුල ගියේ මහින්දට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමූපකාරේ චන්දෙට හරි කමක් නැ ඉල්ලනවා පුටේ.. මැදමුලනේ සින්හයා සපූපෙට.

    ඔයාල නලියන්නෙ ඇයි...කැමතිනම් ඉල්ලයි චන්දෙ දුන්නොත් දිනයි..ඔයාල ඇයි මේ වේදනාවෙන්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අන්න ඔය කතාව වැරදි නිසා තමයි පුටේ මම මේ තරම් තර්ක කළේ.. මහ බැංකුව හොරා කෑම කියන්නේ හුදකලා සිද්දියක් නෙවෙයි... අපේ දේශපාලන පිච් එකේ අවුල... පිච් එක හදන්නේ නැතිව බැට්මන් මාරුකරල වෑඩක් නෑ කියලයි මම කියන්නේ... උඹ ඔය කියන්නේ රනිල් යවල මහින්දව ගේන්න ඕන කියලනේ... වැඩක් නෑ ඌත් බැට් කරන්නේ ඔය පිච් එකේමයි...

    පිච් එක හොඳ උනත් වැඩක් නැහැ තේරීම් කමිටුව (ඡන්දය දාන එකා) අවුල් නම් .
    නොමිලෙ ඉගෙන ගන්න චාන්ස් එක හදලා දීපු කන්නන්ගරව ඡන්දෙන් ගෙදර යවපු තේරීම් කමිටුවක් වෙසෙන රටක හොඳ බැටාලා කොහෙන් හොයන්නද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෝඩ කතා කියවන්ඩ එපා බන්..උබට දේශපලනේ හදන්ඩ මතක් වෙන්නෙ රනිල් මහ බැකුව සුද්ද කරා කියල තෙර්ඩ් වැටුනමද....රනිල් යවල මහින්දද නැත්තන් වෙනත් කාව හරිද කියල රටේ මිනිස්සු තීරනය කරයි..ඒකට උබට මට කාටවත් විරුද්ද වෙන්ඩ බැ..

    ඔයා කාට ඔය විදියට කිව්වත් ඔයාට මට ඒ විදියට කියන්න බෑ.... මොකද මම රනිල්වයි මෛති‍්‍රවයි පතුරු ගහල තියෙනවා එමට... හැබැයි එහෙම කලේ මහින්දව උඩ දාන්න නෙවෙයි... ඒ හින්ද මාව පක්ෂයට දාල කතා කරන්න උඹට බෑ... බලපං මගේ ත්‍රෙඞ්වල ටැග්ස් මහින්ද ලොල්ලා කියල තමයි ඒවල ඇත්තේ... අද උඹ කියනවා යූඇන්පි ලොල්ලෙක් කියලා... ඔය දෙකම මට වැඩක් නෑ... ඇත්ත කතා කරන්න ඇයි පාට...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    පැරදුන කාට හරි බලේට එන්ඩ තහනම් කියල කොහෙ හරි නිතියක් තියෙනවද??? මිනිස්සු ආයෙ චන්දෙ දෙනවනම් උබට අමාරුව හැදුනට කරන්ඩ දෙයක් නැ..

    අනුර කුමාර දිසානායක නෙක්ස්ට් ප්‍රසිඩන්ට්