වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
හම්මේ යාවෙලා ඉරසොහොන්ට තියන බක්තිය . :rofl::rofl::rofl:
ඔක කිව්වනම් ඩොලර් කාක්කෙක්. ඔන්න පිලිගන්න තිබ්බා. මේකා මේ පොදු දේවල් වලට මෙහෙම නහින්නේ නැ. අඩුම මහින්දගේ කාලේ පර්චස් 5ක් වත් හම්බ වෙන්න ඇති..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උබ මට කියන්නේ උබ මේ බෙල්ල කඩාගෙන මහින්දට පුදන්නේ උතුර දකුන යා උන හින්දා කියලද? ඒකද උබේ මහින්ද ගැතිබාවයට හෙතුව.. කමොන්, ඉරොසන්. හන්ගන්න එපා. කියපන් ඇත්ත. මොකක්ද උබට ලැබුනු දේ?

    ඔලමොට්ටල ප්‍රශ්න අහන්ඩ එපා බන්..මොලයක් අතුව හැසිරියන්..පුද්ගලික ලාබ ප්‍රයෝජන අපි බලාපොත්තු වෙන්නෙ නැ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පලයන් බන් යන්න... සල්ලිවලට වත් උපාධියක් ගන්නවට කැමති නැති උඹලා කොහොමද අලුත් දේශපාලකයො හදන්නෙ....
    [FONT=&quot]ලොල්ස්...මම කොහෙද එහෙම කිව්වෙ...[/FONT]
    [FONT=&quot]සයිටම් එක හරියට කරන්න ඕන කියල මම කියල ඇති.....[/FONT]
    [FONT=&quot]මම සයිටම් එකට විර්ද්ධ ඒක මරාලයක් නිසා....[/FONT]

    මාමල අලුත් දේශපාලකයො බිහිකරන්ඩ කල්පනා කරන්නෙ රනිල්ට කෙල වෙල උනාම තමයි..එතකොට ලොකු ලොකූ දාර්ශනික ටෝක් ගොඩාක් එනව... කටින් බතල හිටෝනවට වඩා ප්‍රායෝගික දෙයක් කියුවනම් හොදයි මම හිතන්නෙ..
    prayogika ekkenek innawa...
    eya eyi kiyala prarthana karamu:love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔලමොට්ටල ප්‍රශ්න අහන්ඩ එපා බන්..මොලයක් අතුව හැසිරියන්..පුද්ගලික ලාබ ප්‍රයෝජන අපි බලාපොත්තු වෙන්නෙ නැ..

    එහෙනං ඇයි ඔයා වෙන ආණ්ඩුවක් කරපු එක හොඳක් ගැනවත් කතා කරන්නැත්තෙ ? :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔලමොට්ටල ප්‍රශ්න අහන්ඩ එපා බන්..මොලයක් අතුව හැසිරියන්..පුද්ගලික ලාබ ප්‍රයෝජන අපි බලාපොත්තු වෙන්නෙ නැ..
    බොරු කියන්න එපා බන්. උබ මේ උදේ ඉදන් රැ වෙනකන් එලකිරියේ මහින්ද හුනූ ගාන්නේ රට වෙනුවෙන් කියලා නම් උබ කියන්නේ.. සදුන්බුවා නහින්නෙත් රට වෙනුවෙන් කියලා අපිට පිලිගන්න වෙනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ මේකේ ගුණ රහ තේරුම් අරගෙන නෑ බං... මහින්ද රනිල්ට - මෛති‍්‍රට සාපේක්ෂව හොඳ නායකයෙක්... ජාතික කැක්කුමක් තියෙනවා හෝ අඩුම තරමේ තමන්ගේ වාසියට හරි එහෙම දෙයක් පෙන්නනවා... හැබැයි මහින්දගේ දේශපාලනයේ මුල මැද හොඳ වුණාට අග හරිය අන්තිම කුජීතයි... මහින්දගේ යෝධ හෙවනැල්ලේ හැදි වැඩුනේ බඩගෝස්තරවාදි හොරු... අන්තිමට මහින්දගේ හෙවනැල්ල යට කරමින් මුන්ගේ ප‍්‍රතිරුපය මතුවෙන කොට නිකංම මහින්ද ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වුණා... මිනිස්සුන්ට වික්ලපයක් ඕන වෙලා තිබුණේ... හැබැයි විකල්පයක් තිබුණේ නෑ... ඒ විකල්පය තමයි මෛතී‍්‍ර...මෛතී‍්‍ර රනිල්ලාගේ මී කතුරෙ තිබ්බ මීයෙක්... අද වෙන කොට යහපාලනය කුජීතයි...

    ඔය හෑල්ල අහල අහල එපා වෙලා...එකම් කියෝනව බූරුව වගේ..ඔකම දැන් කී තැනක ලියුවද..මහින්දත් හොද නැත්තන් රනිලුත් සිරත් එහෙමනම් කවුද හොද???? කාටද චන්දෙ දෙන්ඩ කියන්නෙ???
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඉරෝසන් කියන්නේ මනුස්සයෙක් නෙවෙයි තනි ගූ හැලියක් අවුස්සන්න එපා හෙන ගදයි
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    [FONT=&quot]ලොල්ස්...මම කොහෙද එහෙම කිව්වෙ...[/FONT]
    [FONT=&quot]සයිටම් එක හරියට කරන්න ඕන කියල මම කියල ඇති.....[/FONT]
    [FONT=&quot]මම සයිටම් එකට විර්ද්ධ ඒක මරාලයක් නිසා....[/FONT]

    prayogika ekkenek innawa...
    eya eyi kiyala prarthana karamu:love:
    ඇමෙරිකන්බුවා ඉල්ලන්නේ නැ බන්.. මිනිහා ක්ලීන්සූට් ගහලා තිරයේ පිටුපස ඉන්න ඩයල් එකක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනං ඇයි ඔයා වෙන ආණ්ඩුවක් කරපු එක හොඳක් ගැනවත් කතා කරන්නැත්තෙ ? :P

    ඔයා මේ ආන්ඩුව කරපු හොද වැඩ 5ක් මුලින් නම් කරන්ඩකො බලන්ඩ..ප්‍රශ්නෙන් පනින්ඩ එපා...ඔයාම මුලින් කියන්ඩ මේ ආණ්ඩුව කරපු හොද වැඩ 5ක්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඉස්සර දවසක දෙබසක එරෝසන් හිටිය නම් දෙබස මෙන්න මේ වගේ...

    එරෝසන් මේ කවුද...? මහින්ද
    මේ මහින්ද හැර වෙන මහින්ද කෙනෙක් සිටීද..? එසේ ය...
    ඒ කවුද ? මහින්ද
    මේ මහින්දත් ඒ මහින්දත් හැර වෙන මහින්දයෙක් සිටිද..? එසේ ය...
    ඒ කවුද...? මහින්ද
    ඒ සියලුම මහින්දල නිසා වුණු සෙතක් තියෙනවාද.? එසේ ය...
    ඒ කිමෙක්ද..? මහින්දාගමනය

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ මේකේ ගුණ රහ තේරුම් අරගෙන නෑ බං... මහින්ද රනිල්ට - මෛති‍්‍රට සාපේක්ෂව හොඳ නායකයෙක්... ජාතික කැක්කුමක් තියෙනවා හෝ අඩුම තරමේ තමන්ගේ වාසියට හරි එහෙම දෙයක් පෙන්නනවා... හැබැයි මහින්දගේ දේශපාලනයේ මුල මැද හොඳ වුණාට අග හරිය අන්තිම කුජීතයි... මහින්දගේ යෝධ හෙවනැල්ලේ හැදි වැඩුනේ බඩගෝස්තරවාදි හොරු... අන්තිමට මහින්දගේ හෙවනැල්ල යට කරමින් මුන්ගේ ප‍්‍රතිරුපය මතුවෙන කොට නිකංම මහින්ද ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වුණා... මිනිස්සුන්ට වික්ලපයක් ඕන වෙලා තිබුණේ... හැබැයි විකල්පයක් තිබුණේ නෑ... ඒ විකල්පය තමයි මෛතී‍්‍ර...මෛතී‍්‍ර රනිල්ලාගේ මී කතුරෙ තිබ්බ මීයෙක්... අද වෙන කොට යහපාලනය කුජීතයි...

    මෙහෙමයි බන්. අපිට කොයි දේකත් 100% බලාපොරොත්තු වෙන්න බැහැ. අනික ලන්කාවේ පරමාදර්ශී කියල ගන්න තරන් දේශපාලකයෙකුත් නෑ දැන්. ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරැ. අපි බලන්න ඕනි ඒ හොරැ අතරින් අඩුම තරමේ වැඩක් කරන්නෙ කවුද කියල.

    අපේ මිනිස්සුත් හරි ලාබ විදියට තමයි මහින්දලාව ගනන් ගත්තෙ. උන් හිතුවේ මහින්දයා මෙහෙම කරනවානන් ටයි කෝට් දාන රනිල් කොහොම කරයිද කියල. හැබැයි උන්ට පොඩි බුද්ධියක් වත් තිබ්බෙ නෑ රනිල් 2010 කලින් මොනාද කලේ කියලවත් අඩුම ගානේ හොයල බලන්න.

    මම අහන්නෙ තමන් චන්දෙට එන් නැතුව වෙන එකෙක්ව ඉස්සරහට දාගෙන බලය අතඅරින්න එනවා කියාගෙන මිනිස්සු හීනෙන් වත් බලාපොරොත්තු උන් නැති දේවල් දෙනව කියාගෙන එනකොට ඒවා පිලිගන්න තරන් අපේ මිනිස්සු බබ්බු උනාද කියන එකයි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඉස්සර දවසක දෙබසක එරෝසන් හිටිය නම් දෙබස මෙන්න මේ වගේ...

    එරෝසන් මේ කවුද...? මහින්ද
    මේ මහින්ද හැර වෙන මහින්ද කෙනෙක් සිටීද..? එසේ ය...
    ඒ කවුද ? මහින්ද
    මේ මහින්දත් ඒ මහින්දත් හැර වෙන මහින්දයෙක් සිටිද..? එසේ ය...
    ඒ කවුද...? මහින්ද
    ඒ සියලුම මහින්දල නිසා වුණු සෙතක් තියෙනවාද.? එසේ ය...
    ඒ කිමෙක්ද..? මහින්දාගමනය

    මේවට කියන්නෙ ගොන් ආතල් කියල..උබ මේ තරන් බූරුවෙක් කියල හිතුවෙ නැ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයා මේ ආන්ඩුව කරපු හොද වැඩ 5ක් මුලින් නම් කරන්ඩකො බලන්ඩ..ප්‍රශ්නෙන් පනින්ඩ එපා...ඔයාම මුලින් කියන්ඩ මේ ආණ්ඩුව කරපු හොද වැඩ 5ක්..

    ඇයි ඔයා දන්නෙ නැද්ද ලයිට් බිල අඩු කලා, තෙල් මිල අඩු කලා, ජනාධිපති කෙනෙක්ට ඉල්ලන්න පුලුවන් 2පාරයි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලා, පාසල් පෙලපොත් ගොඩක් කල් තියෙන්න හොඳ කොල වල අච්චු ගහන්න පටං ගත්ත, 10%ක් වැඩියෙන් ඩේට් දුන්න.

    ඔන්න පහ :D දැන් ඉරෝසන් පුලුවන්නං මේව හොඳයි කියන්න බලන්න :D ඔට්ටුයි බෑ :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [FONT=&quot]ලොල්ස්...මම කොහෙද එහෙම කිව්වෙ...[/FONT]
    [FONT=&quot]සයිටම් එක හරියට කරන්න ඕන කියල මම කියල ඇති.....[/FONT]
    [FONT=&quot]මම සයිටම් එකට විර්ද්ධ ඒක මරාලයක් නිසා....[/FONT]

    දැන් සතුටු ඇති සයිටම් එක වැහුනනේ? මින් ඉස්සරහට මොකද කරන්නේ? තව පුද්ගලික වෛදය විදයාලයක් අරින්න සප් එක දෙනවද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙහෙමයි බන්. අපිට කොයි දේකත් 100% බලාපොරොත්තු වෙන්න බැහැ. අනික ලන්කාවේ පරමාදර්ශී කියල ගන්න තරන් දේශපාලකයෙකුත් නෑ දැන්. ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරැ. අපි බලන්න ඕනි ඒ හොරැ අතරින් අඩුම තරමේ වැඩක් කරන්නෙ කවුද කියල.

    අපේ මිනිස්සුත් හරි ලාබ විදියට තමයි මහින්දලාව ගනන් ගත්තෙ. උන් හිතුවේ මහින්දයා මෙහෙම කරනවානන් ටයි කෝට් දාන රනිල් කොහොම කරයිද කියල. හැබැයි උන්ට පොඩි බුද්ධියක් වත් තිබ්බෙ නෑ රනිල් 2010 කලින් මොනාද කලේ කියලවත් අඩුම ගානේ හොයල බලන්න.

    මම අහන්නෙ තමන් චන්දෙට එන් නැතුව වෙන එකෙක්ව ඉස්සරහට දාගෙන බලය අතඅරින්න එනවා කියාගෙන මිනිස්සු හීනෙන් වත් බලාපොරොත්තු උන් නැති දේවල් දෙනව කියාගෙන එනකොට ඒවා පිලිගන්න තරන් අපේ මිනිස්සු බබ්බු උනාද කියන එකයි?

    මම කිව්වනේ යහපාලනය අමු කුජීතයි කියල විවාදයක් නෑ...
    හැබැයි මුන්ට සාපේක්ෂව උන් හොඳ නිසා ආයේ ගේමු කියන කතාව ඇතුලේ තියෙන අර්ථය උඹ දන්නවද...?
    ‘‘ඒකනේ කිව්වේ අපි රට කරපු හැටි හරි කියල පුරුදු කයිතාලම ගහන්න පටන් ගන්නවා...’’
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩේ බන් මේකෙ රිප්ලයි දාන උනුත් මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන කතා කරපන්කො .:oo::oo::oo:

    මේ ඉරසොහොන් වහල එලකිරි ෆෝරම් එකේ බොරු දානව ඌට හිතෙන ඒව මිනිස්සු නොමග යවන්න .මන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කියපල්ලා :frown::frown::frown::frown::frown:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි ඔයා දන්නෙ නැද්ද ලයිට් බිල අඩු කලා, තෙල් මිල අඩු කලා, ජනාධිපති කෙනෙක්ට ඉල්ලන්න පුලුවන් 2පාරයි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලා, පාසල් පෙලපොත් ගොඩක් කල් තියෙන්න හොඳ කොල වල අච්චු ගහන්න පටං ගත්ත, 10%ක් වැඩියෙන් ඩේට් දුන්න.

    ඔන්න පහ :D දැන් ඉරෝසන් පුලුවන්නං මේව හොඳයි කියන්න බලන්න :D ඔට්ටුයි බෑ :baffled:

    :rofl::rofl::rofl::rofl:

    ඕවා කරනව කියලයැ ආවේ...

    දින 100 ජනාධිපතිකම අහෝසි කරනව... හොරැ ටිකට දඩුවම් දෙනව... කැබිනට් එක 25 කරනවා... කෝ බන් ඒවා....

    ඔය තෙල් අඩුකරන ඒවා, බිල් අඩු කරන ඒවා ඕනි ගොනෙකුට කරන්න පුලුවන්.. ඕකටද විප්ලව කරලා පාර්ලිමේන්තුවක් පත් කරගත්තෙ? ලැජ්ජයි යකෝ...
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් ඇයි බන් උඹලා මේව පිලිගන්න අකමැති.. ඇස් දෙක ඉස්සරහ තියන ඇත්ත.. මේ..
    1. අවුරුදු 70 UNP,UPFA පක්ශ රට දියුනු කර නැත.. ඒ නිසා ඉදිරියේදී චන්දයක් දුන්නත් වැඩක් වේ කියා සිතීමට අපහසුය.. සාමාන්‍යයෙන් බුද්ධිමත් මිනිසුන් එක පාරක් දෙපාරක් වැරදුනු විට නැවත ඒ දේ නොකරයි.
    2.මහින්ද සංවර්ධනය කලා..
    සංවර්ධනය කියන්නේ භෞතිකව සිදුකරනදේ පමනක් නොවේ..මිනිසුන්ගේ ජීවන තත්වය.. නීතිය හා සාධාරනත්වය..ආදායම් මාර්ග..රක්ශා ඔය සියලුම දේ වර්ධනය කල යුතුය..ඒවා සිදුවී නැත...
    3.මහින්ද යුද්ධය අවසානකලා ඒ නිසා චන්දෙ දෙන්න ඕන..
    ඔව් අනිවාර්යෙන් යුද්දෙ ඉවර කලා නමුත් ඊටපස්සේ අවුරුදු 5 රටේ නීතියක් තිබුනද?? සාදාරනයක් ඉටු උනාද?? යුද්දෙන් පස්සේ රටේ රස්සා ඇති උනාද?? කප්පම් ගැනීම් පැහර ගැනීම් කොච්චර උනාද?? ඉතින් අයෙ චන්දෙ දුන්නොත් ඒවා නොවී තියෙයිද???ඇත්තටම මිනිස්සුන්ගේ මොරාල් එකත් එක්ක රට වේගයෙන්ම සංවර්ධනය කරන්න පුලුවන් උන කාලෙ නාස්ති උනා..
    4.එතකොට JVP?? JVP එකත් ලොකු සුදුසු කමක් නෑ චන්දය දෙන්න.. ඒ 83 කලබල හින්ද කියනව නම් අමු ගොන් කතාවක්..ඒ පරිසරය මර්දනය එක්ක ආපු ක්‍රියා දාමයක්..ඒ කාලෙ ගැන හෙව්වොත් තේරුම් ගන්න පුලුවන්.. අයෙ කවදාවත් JVP තියා මොන ජගතටවත් ලංකාවේ මහ ජාතිය FB එකෙන් ග්‍රවුන්ඩ් එකට ගෙන්න ගන්න බෑ..මට තේරෙන විදියට JVP එකත් එක්ක ලන්කාවේ අපේ කම සලකන්නෑ.. රුසියාවේ හැම දේම ලංකාවට ගැලපෙන්නේ නෑනේ.ලංකාවට ඕන..සිවුරට, වෙලට බැදුනු පක්ශයක්

    එතකොට චන්දෙ දෙන්නේ?? එහෙම චන්දෙ දෙන්න පක්ශයක් නෑ ලංකාවේ ඇත්තටම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි ඔයා දන්නෙ නැද්ද ලයිට් බිල අඩු කලා, තෙල් මිල අඩු කලා, ජනාධිපති කෙනෙක්ට ඉල්ලන්න පුලුවන් 2පාරයි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලා, පාසල් පෙලපොත් ගොඩක් කල් තියෙන්න හොඳ කොල වල අච්චු ගහන්න පටං ගත්ත, 10%ක් වැඩියෙන් ඩේට් දුන්න.

    ඔන්න පහ :D දැන් ඉරෝසන් පුලුවන්නං මේව හොඳයි කියන්න බලන්න :D ඔට්ටුයි බෑ :baffled:

    1.ලයිට් බිල අඩු කරා - කොස්ට් එක අඩු උනාද මන්ඩලේට??නැනෙ..ඒක බදු විදිහට ආයෙ ගෙවනව උබයි මමයි..

    2.තෙල් මිල අඩු කරා-රාජ්ය ආදායම අඩු උනා මහ බැකුව කොල්ල කන්ඩ මාර්ගය පැදුනා..

    3.ව්වස්තාව වෙනස් කිරිම හොදයි සහ නැ ඔකෙ ප්‍රතිපල බලාගනී ඉදිරියෙදි..දැනටත් දැනෙනව..

    4.පාසල් පෙල පොත් ලොල් ඔවද වැඩ..:P

    5.කොහෙද බන් 10%ක් ඩේට දුන්නෙ??? ඔපර් දෙන එක කරන්නෙ ආණ්ඩු වෙන්ද..මොනාද මේ විහිලු :P

    රටේ ආර්තිකේ දියුනු කරන්ඩ අලුත් ආයෝජන ඉදිකිරීම් එහෙම මොකුත්ම නැද්ද??