මට ඕන මේ Thread එක Bump කරන්න.
සුදු ගම්මිරිස් නිපදවා ඉහල ආදායමක් ලබාගන්නේ මෙහෙමයි!
ඒක Bump කරන්න හැදුවාහම,
Please edit your previous post instead of adding a new one.
( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
කියලා එනවා. ඊටපස්සේ Edit කරන්න බැලුවහම Edit Button එකනෑ.
මම කලින් එක සැරයක් Edit කලා. ඒත් Thread එක මුලට ආවේනෑ.
දන්න කෙනෙක් මට උදව්කරන්න. හැබැයි Rep+ දෙන්නත්බෑ.

ඕන කෙනෙක් ඇවිත් කිව්වොත් ඒ වෙලවට ඉන්න කෙනෙක් බම්ප් කරලා දෙමු.