වෙනස උදාවෙයි! Thread එක Bump කරන්නත්බෑ. Edit කරන්නත්බෑ?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මට ඕන මේ Thread එක Bump කරන්න.

    සුදු ගම්මිරිස් නිපදවා ඉහල ආදායමක් ලබාගන්නේ මෙහෙමයි!

    ඒක Bump කරන්න හැදුවාහම,


    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)

    කියලා එනවා. ඊටපස්සේ Edit කරන්න බැලුවහම Edit Button එකනෑ.:rofl:

    මම කලින් එක සැරයක් Edit කලා. ඒත් Thread එක මුලට ආවේනෑ.:no:

    දන්න කෙනෙක් මට උදව්කරන්න. හැබැයි Rep+ දෙන්නත්බෑ.:lol:
     
    • Like
    Reactions: saja

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Edit කළා කියල බම්ප් වෙන්නේ නෑ. දැන් ත්‍රෙඩ් බම්ප් වෙන්නෙ මෙම්බර්ස්ල ඇත්තටම ඉන්ටරෙස්ටඩ් නං විතරයි
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka pita eka pita comment danna ba dan. oka nawattuwe jvp eke un meke comment danawa koti ganan e unata election eka dawase vote count karaddi chanda na. Thread uth e wage una comment 100 200i kiyala tiyenawa baluwama thread dapu ekama bump kara kara innawa. :D :yes: ;) :D
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Edit කළා කියල බම්ප් වෙන්නේ නෑ. දැන් ත්‍රෙඩ් බම්ප් වෙන්නෙ මෙම්බර්ස්ල ඇත්තටම ඉන්ටරෙස්ටඩ් නං විතරයි

    එතකොට අපි කලින් දාපු Thread ඒවා උඩට ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එතකොට අපි කලින් දාපු Thread ඒවා උඩට ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

    අන්තිම පෝස්ට් එක ඔයාගෙනං ඒක ඩිලීට් කරල පුළුවන්
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අපි ත්‍රෙඩ් බම්ප් කරන්නන් ගෙ සංගමයක් පිහිටවා ගමු :P ඕන කෙනෙක් ඇවිත් කිව්වොත් ඒ වෙලවට ඉන්න කෙනෙක් බම්ප් කරලා දෙමු.
    වැදගත් ත්‍රෙඩ් එකක් නම් bump කරත් කමක් නෑනෙ.
     
    • Like
    Reactions: D_Mad

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ඇත්තටම මේක මාර ප්‍රස්නෙ. අපි නොදන්න දෙයක් ඇහුවම එ පිලිබදව දන්න මෙම්බර් එලකිරි එද්දි එ පොස්ට් එක යට ගිහිල්ල ඉවරයි. අයිත් උඩට ගන්නත් බැ. තව ත්‍රෙඩ් එකක් අරින්න වෙනව නිකන් අපරදෙ.
     
    • Like
    Reactions: olu bakka

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අයි තින්ක් ඉට්ස් ගුඩ්. :cool:

    හොඳ සහ නරක දෙකම තියෙනවා දිගටම බම්ප් වෙලා එක පාරටම නැවතුන ත්‍රෙඩ් එකක උබ නං අන්තිමට බම්ප් කලෙ ආයේ බම්ප් කරනවා බොරු. එකෙන් කියවෙන්නේ නෑ interest එකක් නැතුව නැවතුන කියල.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි ත්‍රෙඩ් බම්ප් කරන්නන් ගෙ සංගමයක් පිහිටවා ගමු :P ඕන කෙනෙක් ඇවිත් කිව්වොත් ඒ වෙලවට ඉන්න කෙනෙක් බම්ප් කරලා දෙමු.
    උඹව භාණ්ඩාගාරික විදිහට පත් කරනවා