වෙනස පැහැදිලිද ?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware

    ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...
    අවුරුදු 4.5 යනකම් බැ නේ මචන් ගොටාභය ඇවිල්ලා 2020 මාර්තු විසුරුවන්ඩ පුළුවන්.ඊට කලින් විසුරුවන්ඩ නම් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕන
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක ඇත්තකුත් තියනවා...ගෝටගේ personality එකත් එක්ක ගත්තම ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ,....මොකද වැඩක් කරගන්න පුළුවන් එකා කොහොම හරි ඒක කරනවා.....

    ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...

    ඔච්චර දෙයක් කරන්න පුලුවන්නං හිටං මෙච්චර බලු වෙවී ඉන්නේ නෑ, ඉස්සරහට ඔයිට අන්තයි. බල්ලා වගේ ඉන්න තියෙන්නේ.

    මැරිලා ඉපදිලා වගේ රටෙම් උන් හිටන්ට බනිනවා, උන් උගේ කර අඹලා ළමයි බලාපොරොත්තුවෙනවා, මොන යකත් බහුතරේ නැත්තන් අසරණයි. ඉස්සර වගේ තනියම චණ්ඩිපාට් දාන්න බෑ.:baffled::baffled:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවුරුදු 4.5 යනකම් බැ නේ මචන් ගොටාභය ඇවිල්ලා 2020 මාර්තු විසුරුවන්ඩ පුළුවන්.ඊට කලින් විසුරුවන්ඩ නම් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕන

    අහ මාස 2 හෝ 3ක් කාගෙන ඉන්න තියෙන්නේ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    ඉතිං උට්ටෝ අවුරුදු 05 ක් ගිහිල්ලත් හොයාගත්තේ නැද්ද...?
    නැද්ද බලපං දැන් දෙවෙනි ගෑණිගේ ළමයා මොන්ටිසෝරි යනවා ඇති....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේක ඇත්ත ද මචන්. මම නුලකුත් දැම්ම විස්තර දැනගන්න.
    කවුරුත් අදහස් දැම්මේ නැ නේ.

    කතාව ඇත්ත.... එහෙම වුණත් මේ ජනාධිපතිවරණය වැදගත්.... ඒ එක්කම එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් අරගෙන මේ පුන්ඩ ව්‍යවස්ථාව පිරිසිදු කරන්න ඔ්න.... ඒකට ජනාධිපතියි අගමැතියි එකම මතයක ඉන්න ආණ්ඩුවක් ඔ්න...​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    මොන සිපයියෙක්ද බං එක්නැලිගොඩ කියන්නේ? තීරණය අපේ අතේ කියන්නේ අපි උව හොයන්න ඕනෙද? අතුරුදන් වෙන්න වැඩ කරාම අතුරුදන් වෙන්න වෙනවා...සහරාන් බෝම්බ පුපුරුවාගත්තේ උව අතුරුදහන් කරගන්න බැරි උන නිසා...පාතාලේ උන් වැරදිලා පාරේ යන උන්ට වෙඩි තිව්වේ පාතාලේ අතුරුදහන් කරන්න බැරි උන නිසා..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    මහ බැංකුවෙන් ගත්තු සල්ලි ආපහු දීපන් වේසියේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා. :baffled::baffled:

    ඒක ඇත්තකුත් තියනවා...ගෝටගේ personality එකත් එක්ක ගත්තම ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ,....මොකද වැඩක් කරගන්න පුළුවන් එකා කොහොම හරි ඒක කරනවා.....

    ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...

    19 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන්න ඕනේ මචං...අවුරුදු 4.5 න් විසුරුවන බලය තියෙනවා...,මහ චන්දෙන් හොරු පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ...කඩේ ගිය පලියට ගෝටා ජාතික ලැයිස්තුවෙන් ඕකුන් එකෙක් වත් ගන්නේ නෑ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    19 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන්න ඕනේ මචං...අවුරුදු 4.5 න් විසුරුවන බලය තියෙනවා...,මහ චන්දෙන් හොරු පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ...කඩේ ගිය පලියට ගෝටා ජාතික ලැයිස්තුවෙන් ඕකුන් එකෙක් වත් ගන්නේ නෑ...

    ඒ කියන්නේ ගෝට අවොත් පෙබරවාරි/මාර්තු වෙලා මහ මැතිවරණයක් එනවා වගේ සීන් එකක් නේද ?

    මාස 2 ක 3ක් කාගෙන ඉන්න තියෙන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඒ කියන්නේ ගෝට අවොත් පෙබරවාරි/මාර්තු වෙලා මහ මැතිවරණයක් එනවා වගේ සීන් එකක් නේද ?

    මාස 2 ක 3ක් කාගෙන ඉන්න තියෙන්නේ

    මන් හිතන්නේ එහෙමයි...පුළුවන් තරම් ඉක්මනට මැතිවරණෙ තියන්න ඕනේ...නැත්නම් 3/2 අරගෙන ව්‍යවස්ථාව සංශෝදනය කරලා (19 අහෝසි කරලා ) මහ මැතිවරණයක් තියන්න ඕනේ..19 අහෝසි කරා කියන්නේ ෆුල් පවර්ස් එක්ක විධායක ජනාධිපති ....
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    අතුරුදහන් කියමුකෝ... හැබැයි එක්නැලිගොඩ කොටින්ට උදව් කරපුවා බොරුද..? බෝම්බ පුපුරලා දහස් ගණන් මැරෙනකොට එක්නැලිගොඩ බබා ද ..?
    සුදු වැන් තිබ්බා නම් අප්‍රේල් 21 ඔය වගේ දෙයක් නෙමෙයි අහන්න වෙන්නේ.. අහිංසක මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙක් අතුරුදහන්.. (දැනටත් උන් අහිංසක වෙලා ඇති) :angry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා. :baffled::baffled:

    :yes::yes:
    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    ටයර්සෑයට, වධකාගාරයට දිවි දෙනවද.... තීරණය ඔබේ අතේ....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware

    මන් හිතන්නේ එහෙමයි...පුළුවන් තරම් ඉක්මනට මැතිවරණෙ තියන්න ඕනේ...නැත්නම් 3/2 අරගෙන ව්‍යවස්ථාව සංශෝදනය කරලා (19 අහෝසි කරලා ) මහ මැතිවරණයක් තියන්න ඕනේ..19 අහෝසි කරා කියන්නේ ෆුල් පවර්ස් එක්ක විධායක ජනාධිපති ....
    ඔව් හැබැයි මචන් ඕකට මහින්ද කැමති වෙයිද දන්නේ නැ මොකද මහින්ද නේ ඊළගට අගමැති වෙන්නේ.
    හැබැයි ජනදිපතිවරණය ගොටභය ගොඩාක් වැඩි ප්‍රතිශතයකින් දිනුවොත් දෙසම්බර්ම ආණ්ඩුව පෙරළෙනවා,ඔය හැත්ත බුරුත්තම මේ පැත්තට එනවා.
    මට හිතෙන හැටියට.
    කොහොමත් මාර්තු පාර්ලිමේන්තුව විසුරවයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ආ.........සවර්මා අයියෙ......උදෙම නානවා වගෙ...

    මේ පොඩි දෙයක් දැනගන්න අහන්නෙ...ප්‍රේමකීර්ති අල්ව්ස් ව මැරුවෙ කවුද...

    එතකොට අර ලංකාවෙ කොල්ලන්ට ඉරිකිරිස් සුද්දියො සෙට් කරලා දෙන වැඩෙ එහෙම කොහොමද...

    77.gif

    අපොයි දෙයියනේ... චුයිංගම් බ්‍රෙස්ලට් මතක්වුනා..
    මේ කෙල්ල මේකව චුයිංගම් කරනව දැකල...