උබ පොනිලගෙ කුක්ක හින්ද අඩු කරල දෙන්ඩ ඇති,ඉරාගෙන කඩේ යන කඩේ යාමට දැක්කමට දුක හිතෙන්ඩ ඇති,
![]()


උබ පොනිලගෙ කුක්ක හින්ද අඩු කරල දෙන්ඩ ඇති,ඉරාගෙන කඩේ යන කඩේ යාමට දැක්කමට දුක හිතෙන්ඩ ඇති,
![]()


Let me tell you bro. I really hate this government more than the previous one. But unfortunately I expected something good by voting for this government. So just trying to ease myself by posting these kind of things.
It's like self forgiving.![]()


උබ පොනිලගෙ කුක්ක හින්ද අඩු කරල දෙන්ඩ ඇති,ඉරාගෙන කඩේ යන කඩේ යාමට දැක්කමට දුක හිතෙන්ඩ ඇති,
![]()
හැබැයි ලිඳක් දැක්ක ගමන් දුවගෙන ගිහිල්ල පනිනව.මූ කඩේ යන එකෙක් නෙමෙයි.හැබැයි ලිඳක් දැක්ක ගමන් දුවගෙන ගිහිල්ල පනිනව.


1 US Dollar equals = 145.73 Sri Lankan Rupee (2016)
1 US Dollar equals = 130.33 Sri Lankan Rupee (2014)

මේක තමා කතාව මෙකෙන්ම පේනව ඇත්ත.වෙනස සැපයි කියනවා නෙමේ...
ඒත් ඉතින් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන විදිහට හැමදේම අඩු වෙන්ඩ ගියොත් රටක් කරන් යන්ඩත් අමාරුයි නේද...

ඔය කියන ගණන් වලට කඩේ බඩු නැ බන්...
පරිප්පු No 1 - එදා 160 යි අද 250
පරිප්පු No 2 - එදා 139 යි අද 230
සීනි එදා 88 යි අද 120
හාල් නාඩු එදා 60 යි අද 75
හාල් කැකුලු එදා 50 යි අද 70
ලුණු එදා 35 යි අද 85
හාල්මැස්සෝ එදා 500 යි අද 750
මෙන්න ඇත්ත


අර පොටො එකේ ගානට බඩු තියෙනවනම් හරිම ශොක් නැත්තන් දියුනු වෙනව කියන්නෙ 46% බදු ගහන එකටද?අපේ උන්ට රට දියුණු වෙනව කියන්නෙ හැමදේම නිකන්/ලාබෙට ලැබෙනව කියන එක![]()


අපේ උන්ට රට දියුණු වෙනව කියන්නෙ හැමදේම නිකන්/ලාබෙට ලැබෙනව කියන එක![]()











අඩෝ බලු කුක්කා පච දාලා අදත් ළිදේ වැටෙන්න හදන්න එපා
ඔය ගානට කඩේ බඩු නැහැ යකෝ
ගෙදරට වෙලා ඉන්නේ නැතුව කාගිස් ගිහින් බලපන්...
සෝස් බෝතෙලක ගානත් බලපන්
මේ චාර්ට් එකේ සිමෙන්ති ගාන නම් පට්ට බොරුවක්...
2014 සිමෙන්ති සංස්ථා 910, Tokyo super 920 තිබ්බේ... මතකම නැහැ යකෝ 935 ගත්ත කාලයක්![]()



gihin chu karala budiyaganin ban mona simenthida ubata![]()






ඔය කියන ගණන් වලට කඩේ බඩු නැ බන්...
පරිප්පු No 1 - එදා 160 යි අද 250
පරිප්පු No 2 - එදා 139 යි අද 230
සීනි එදා 88 යි අද 120
හාල් නාඩු එදා 60 යි අද 75
හාල් කැකුලු එදා 50 යි අද 70
ලුණු එදා 35 යි අද 85
හාල්මැස්සෝ එදා 500 යි අද 750
මෙන්න ඇත්ත

අඩෝ බලු කුක්කා පච දාලා අදත් ළිදේ වැටෙන්න හදන්න එපා
ඔය ගානට කඩේ බඩු නැහැ යකෝ![]()
නැත්තන් දියුනු වෙනව කියන්නෙ 46% බදු ගහන එකටද?![]()