වෙනස සැපයි හැබැයි ටිකයි!

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබ පොනිලගෙ කුක්ක හින්ද අඩු කරල දෙන්ඩ ඇති,:lol::lol: ඉරාගෙන කඩේ යන කඩේ යාමට දැක්කමට දුක හිතෙන්ඩ ඇති,:lol:

    මූ කඩේ යන එකෙක් නෙමෙයි. :no:හැබැයි ලිඳක් දැක්ක ගමන් දුවගෙන ගිහිල්ල පනිනව.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කියන ගණන් වලට කඩේ බඩු නැ බන්...

    පරිප්පු No 1 - එදා 160 යි අද 250
    පරිප්පු No 2 - එදා 139 යි අද 230
    සීනි එදා 88 යි අද 120
    හාල් නාඩු එදා 60 යි අද 75
    හාල් කැකුලු එදා 50 යි අද 70
    ලුණු එදා 35 යි අද 85
    හාල්මැස්සෝ එදා 500 යි අද 750

    මෙන්න ඇත්ත
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වෙනස සැපයි කියනවා නෙමේ...
    ඒත් ඉතින් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන විදිහට හැමදේම අඩු වෙන්ඩ ගියොත් රටක් කරන් යන්ඩත් අමාරුයි නේද... :)


    අපේ උන්ට රට දි‍යුණු වෙනව කියන්නෙ හැමදේම නිකන්/ලාබෙට ලැබෙනව කියන එක :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන ගණන් වලට කඩේ බඩු නැ බන්...

    පරිප්පු No 1 - එදා 160 යි අද 250
    පරිප්පු No 2 - එදා 139 යි අද 230
    සීනි එදා 88 යි අද 120
    හාල් නාඩු එදා 60 යි අද 75
    හාල් කැකුලු එදා 50 යි අද 70
    ලුණු එදා 35 යි අද 85
    හාල්මැස්සෝ එදා 500 යි අද 750

    මෙන්න ඇත්ත
    :yes::yes::yes: අර පොටො එකේ ගානට බඩු තියෙනවනම් හරිම ශොක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ උන්ට රට දි‍යුණු වෙනව කියන්නෙ හැමදේම නිකන්/ලාබෙට ලැබෙනව කියන එක :lol:
    නැත්තන් දියුනු වෙනව කියන්නෙ 46% බදු ගහන එකටද?:lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ පාර පඩි ගත්ත්යනි පස්සේ නය ගෙව්වා.
    ගෙදෙට්ට බඩු ගත්තේ නැහැ.
    මට ඔය ගානට තියෙන කඩයක් හොයා දියන්
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ බලු කුක්කා පච දාලා අදත් ළිදේ වැටෙන්න හදන්න එපා :dull::dull:

    ඔය ගානට කඩේ බඩු නැහැ යකෝ :growl::growl:

    ගෙදරට වෙලා ඉන්නේ නැතුව කාගිස් ගිහින් බලපන්... :baffled::baffled:

    සෝස් බෝතෙලක ගානත් බලපන් :P:P

    මේ චාර්ට් එකේ සිමෙන්ති ගාන නම් පට්ට බොරුවක්...

    2014 සිමෙන්ති සංස්ථා 910, Tokyo super 920 තිබ්බේ... මතකම නැහැ යකෝ 935 ගත්ත කාලයක් :lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩෝ බලු කුක්කා පච දාලා අදත් ළිදේ වැටෙන්න හදන්න එපා :dull::dull:

    ඔය ගානට කඩේ බඩු නැහැ යකෝ :growl::growl:

    ගෙදරට වෙලා ඉන්නේ නැතුව කාගිස් ගිහින් බලපන්... :baffled::baffled:

    සෝස් බෝතෙලක ගානත් බලපන් :P:P

    මේ චාර්ට් එකේ සිමෙන්ති ගාන නම් පට්ට බොරුවක්...

    2014 සිමෙන්ති සංස්ථා 910, Tokyo super 920 තිබ්බේ... මතකම නැහැ යකෝ 935 ගත්ත කාලයක් :lol::lol:

    gihin chu karala budiyaganin ban mona simenthida ubata :lol::P:P
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ඔය කියන ගණන් වලට කඩේ බඩු නැ බන්...

    පරිප්පු No 1 - එදා 160 යි අද 250
    පරිප්පු No 2 - එදා 139 යි අද 230
    සීනි එදා 88 යි අද 120
    හාල් නාඩු එදා 60 යි අද 75
    හාල් කැකුලු එදා 50 යි අද 70
    ලුණු එදා 35 යි අද 85
    හාල්මැස්සෝ එදා 500 යි අද 750

    මෙන්න ඇත්ත

    :yes:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අඩෝ බලු කුක්කා පච දාලා අදත් ළිදේ වැටෙන්න හදන්න එපා :dull::dull:

    ඔය ගානට කඩේ බඩු නැහැ යකෝ :growl::growl:

    Hitahan mama Cargills eke bill photo ekak aran danna. MR ge kaleta wada den badu ganan adui oi
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැත්තන් දියුනු වෙනව කියන්නෙ 46% බදු ගහන එකටද?:lol::lol:

    ekath ekak thamai, mehe vat eka 20%i , pare giyath badu gahanawa. mama kiyanne na lankawe eka wenna ona kiyala. Eth badu walata ka gahnawa nam mehe minissu marenna ona. diyunu ratawal okkoma ehemai. Hamadema nikan dila diyunu karanna ba kisi deyak, lankawe minissunge olu kawada wenas weida.