වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    fattai ban loveth naa
    11.gif

    +
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේ හවස ජිම් යනවා තුම්මුල්ලේ
    නොවරදවාම කොළ කැඳ බොනවාය මලේ
    කෙල්ලෝ දන්නවා මගෙ ෂොක්‌ එකේ බලේ
    බැරිවුන දාට වියාග්‍රා ඇත වෙළද පොලේ....

    :rolleyes::rolleyes:

    සිංහ වෙසින් පෙරලි පෙරලි ආමුත් දා සිංහ බලේ...
    වයසට යනකොට කාගෙත් ශොක් බහිනවා නේද මලේ...
    බැස්ස ශොකත් උස්සාගෙන පස්ස ගගහා ගියත් වලේ
    වියාග්‍රා එක යූස් කරලා ලූස් වෙයිද උඹේ මොලේ ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමෙන්ට් දාපු ඔක්කෝටම ගොඩාක් ස්තූතියි....
    රෙප් දීපු අයටත් ගොඩක් ස්තූතියි..!!