~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    3o6ZtoK8QTZLnMYucw.gif

    Kawda ban me. Adare hithenawa :P:P
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    වැනිලා ස්ක්‍රිප්ට් එක පොර හදපු එකක් කිවා .ලැප් දෙකක සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ කිවා.ලිනක්ස් හදල තියෙන්නේ උගේ බාප්පා කිවා.උගේ ෆෝරම් එකේ ට්‍රැෆික් අවේ කොල්ලෝ දාපු පොස්ට් නිසා උට අමතක උනා එක . ඌ හිටුව ඌ ගෝඩ් කියලා .වැනිලා ස්ක්‍රිප්ට් ඉන්ස්ටෝල් කරන හැටි අහල ත්‍රෙඩ් දාපු එවුන් වත් බන් කළා .උගේ යාලුවෙක් දාල ෆොරෙක්ස් පැකේජ් සෙල් කරා .ඊ ගැන අහපු එවුන්වත් බෑන් කළා .අන්තිමට සයිට් එකට එන ට්‍රැෆික් එන්න එන්නම නැති උනා .චානුක සෙනෙවි....

    Ewata hariyanna uge mahaloku ste eka naththatama nathi wela thieynne dan:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    - IT යනු Software Engineering ම නොවේ. Software Engineering යනු IT ම නොවේ.
    - වෙන කරන්ඩ දෙයක් නැති නිසා හෝ කුමක් හෝ උපාධි ලබා දෙන ආයතනයකින් බහුලවම මාකට් කරන්නේ IT සම්බන්ධ උපාධි පාඨමාලාවක් නිසා IT කිරීම නොකළ යුතුය.
    - යාලුවා IT කරලා ගොඩ ගිය නිසා මමත් IT කරලා ගොඩ යා යුතුයැයි නියමයක් නැත. ටූරින් එසේ කියා නැත! :D
    - කිසිම degree කෝස් එකක හෝ පාඨමාලාවක spoon feed කරන්නේ නැත. Self Learning සරණං ගච්චාමි ය.
    - ඔබ Harvard එකේ Computer Science කර ආවත් 'වැඩබැරි පියදාස' කෙනෙක් නම් ජොබ් නැත! තිබ්බත් එච්චර ගෙවන්න බැරිය.
    - "මං programming කරන්න නම් වැඩි කැමැත්තක් නෑ" සොරි බ්‍රෝ... එහෙනං IT කරන්න එපාය! කලත් ඉහළට යන්න වැඩිය හිතන්නේ නැත්නම් හොඳාය.
    - "මං දන්නේ java නේ. .NET නම් කරන්න බෑ" language එකකට විතරක් කොටු වී දිග ගමනක් නැත.
    - කියවිය යුතුය! නොහැකිනම් කෙසේ හෝ කියවිය යුතුය. Update නැත්නම් සොරි බ්‍රෝ ය!
    - කඩ්ඩ පොලිෂ් කර ගැනීම අනිවාර්යය.
    - Soft skills උවමනාය. ඒවා කෝස් වල උගන්නන්නේ නැතිය.
    - ලොකු නම ප්‍රසිද්ධ IT company වල ජොබ් නොකලා කියන්නේ ඌට වැඩ බැරි සහ පිච්චියට වැඩ කරනවා කීම නොවේය. උඹ නොදන්න ඌ දන්න දේවල් ටිකක් ඒ අස්සේ හැංගිලා තියනවා වෙන්න පුළුවන් ය ;)
    - ලොකු positions වලට short cut නැත. ඇත්තේ hard working & dedication පමණි.
    මෙහෙම නොකළැයි කියා කවුරුත් බනින්නේ නැත. ජොබ් නොදෙන්නේද නැත. පඩි නොදෙන්නේද නැත. පොඩ්ඩක් රඟාගෙන ඉන්න බැරි කමක් ද නැත. ;) නමුත් ඔබ genuine 'පොරක්' නොවනු ඇත.
    -උපුටා ගැනීමකි. මුල් පළ කිරීම Haritha Thilakarathne

    මේකට නම් එකග වෙන්ඩ බෑ මචන්.
    හොදම උදාහරනෙ මම.

    මටත් ප්‍රෝග්‍රැමින් පේන්ඩ බෑ. ඒත් යාලුවොන්ගෙ පිහිටෙන් පුලුවන් තරම් ගොඩ දාගෙන ඩිග්‍රිය ගත්තා.

    දැන් වැඩ කරන්නෙ IT Security පැත්තෙන්.
    ප්‍රෝග්‍රැමින් මූලික දැනුම විතරයි ඕනා. ඒක ඉතින් පොතක් කියවල හරි ගන්ඩ පුලුවන්නෙ.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොකක්ද බන් වැනිලා සීන් එක? :nerd:

    වැනිලා ස්ක්‍රිප්ට් එක පොර හදපු එකක් කිවා .ලැප් දෙකක සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ කිවා.ලිනක්ස් හදල තියෙන්නේ උගේ බාප්පා කිවා.උගේ ෆෝරම් එකේ ට්‍රැෆික් අවේ කොල්ලෝ දාපු පොස්ට් නිසා උට අමතක උනා එක . ඌ හිටුව ඌ ගෝඩ් කියලා .වැනිලා ස්ක්‍රිප්ට් ඉන්ස්ටෝල් කරන හැටි අහල ත්‍රෙඩ් දාපු එවුන් වත් බන් කළා .උගේ යාලුවෙක් දාල ෆොරෙක්ස් පැකේජ් සෙල් කරා .ඊ ගැන අහපු එවුන්වත් බෑන් කළා .අන්තිමට සයිට් එකට එන ට්‍රැෆික් එන්න එන්නම නැති උනා .චානුක සෙනෙවි....

    75% කියලා තියෙනවා..තව තියෙනවා :dull: